Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
nokiyewwoth kollek neme :)okkoma kollantath neme
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය මේකට තර්ක කරගෙන වැඩක් නෑ. හොදට බොක්කෙන්ම ආදරය කරන කොල්ලො කෙල්ලො වගේම , බොරුවට ආදරය කරන කොල්ලො කෙල්ලොත් ඉන්නවා. ඉතින් දැන දැනම බොරු කරන්න හොද නෑ කවුරු වුනත්. ගොඩක් වෙලාවට වෙන වැඩේ තමයි ආදරය කියන දේ මොකද්ද කියල හරියට තේරුම් නොගන්න එක. එක පන්තියෙ උන පලියට.පොත්පත් අරන් දීල උදව් කළ පළියට.බස් එකේ එක සීට් එකේ ආපු පළියට.facebook එකේ in a relationship කියල දැම්ම පළියට ආදරේ ඇතිවෙන් නෑ. උදාහරණ ඕන තරම් දන්නවා ඇතිනෙ හැමෝම. හැමෝටම කේන්තියන්නෙ තමන්ගෙ කෙනෙකුට මොනවහරි උනාම විතරයි (මම මේ තේරඩ් එක දාපු කෙනාට බණිනවා නෙවේ)

කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් තමන් ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න. නැත්තම් නොකර ඉන්න. මොකද මගේ යාලු ගෑණු ලමයෙකුටත් බූට් තියලා කොල්ලෙක් .ඒ කෙල්ල නොමැරුණ එක විතරයි ඒ දවස්වල ,දැන් නම් හොදින් ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්..

මම ආයිත් කියන්නෙ

ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න

නැත්තම් නොකර ඉන්න ජීවිත විනාශ නොකර

(මම මෙතන ඉන්න කාටවත් ඇගිල්ල දික්කරනවා නෙවේ.ඔයාලගෙ love ගැන මම දන්නෙ නෑ)

බණ කිව්වට මම නම් තාම ආදරය කරල නෑ

ඒත් ආදරය කරන දවසට ඒක බොක්කෙන්ම කරනවා

ඇය ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියල ඇයට හිතෙන තරමට මම ඇයට ආදරය කරාවි

[QUOTE="Nisanka_Xtreme, post: 9513108, member: 112185"] [SIZE=3][COLOR=Indigo]කට්ටිය මේකට තර්ක කරගෙන වැඩක් නෑ.:nerd: හොදට බොක්කෙන්ම ආදරය කරන කොල්ලො කෙල්ලො වගේම , බොරුවට ආදරය කරන කොල්ලො කෙල්ලොත් ඉන්නවා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo]:confused: ඉතින් දැන දැනම බොරු කරන්න හොද නෑ කවුරු වුනත්. ගොඩක් වෙලාවට වෙන වැඩේ තමයි ආදරය කියන දේ මොකද්ද කියල හරියට තේරුම් නොගන්න එක. එක පන්තියෙ උන පලියට.පොත්පත් අරන් දීල උදව් කළ පළියට.බස් එකේ එක සීට් එකේ ආපු පළියට.facebook එකේ [B]in a relationship[/B] කියල දැම්ම පළියට ආදරේ ඇතිවෙන් නෑ.:shocked: උදාහරණ ඕන තරම් දන්නවා ඇතිනෙ හැමෝම. හැමෝටම කේන්තියන්නෙ තමන්ගෙ කෙනෙකුට මොනවහරි උනාම විතරයි (මම මේ තේරඩ් එක දාපු කෙනාට බණිනවා නෙවේ) :no: කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් තමන් ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න. :)නැත්තම් නොකර ඉන්න. මොකද මගේ යාලු ගෑණු ලමයෙකුටත් බූට් තියලා කොල්ලෙක් .ඒ කෙල්ල නොමැරුණ එක විතරයි ඒ දවස්වල ,:(දැන් නම් හොදින් ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්..:) [B]මම ආයිත් කියන්නෙ [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo][B]ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න නැත්තම් නොකර ඉන්න ජීවිත විනාශ නොකර (මම මෙතන ඉන්න කාටවත් ඇගිල්ල දික්කරනවා නෙවේ.ඔයාලගෙ love ගැන මම දන්නෙ නෑ):no: බණ කිව්වට මම නම් තාම ආදරය කරල නෑ:lol: ඒත් ආදරය කරන දවසට ඒක බොක්කෙන්ම කරනවා:) ඇය ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියල[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo][B] ඇයට[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo][B] හිතෙන තරමට මම [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo][B]ඇයට ආදරය කරාවි:love::love::love: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom