Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nolan කාරයගේ මොලේ මැරිලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් ඉන්න බැරිකමකට කෑම් කොපිය බැලුවා මාත්.

ෆිල්ම් එකේ මුල්භාගෙ, විශේෂෙන් පළවෙනි පැයේ ෆිල්ම් එකේ එඩිටින් පට්ටම අවුල්. කිසිම සීන් එකක ෆ්ලෝ එකක් නෑ. බලන කෙනාට සීන් එක ෆීල් වෙන්න ඉඩක් දෙන්නෙත් නෑ. කට් එකෙන් කට් එකට සෑහෙන වේගෙන් යනවා 'non linear" විදිහට. එක කට් එකක් තත්පර 5 ක් වත් තියෙන්න නැතුව ඇති මුල් පැය ඇතුළෙ. නෝලන් 'Oppenheimer' වල එඩිටින් ස්ටයිල් එක මේකටත් ගන්න ගිහින්න සෑහෙන දුරට ෆේල් වුණ ගතියක් දැනුනෙ ෆිල්ම් එකේ මුල්භාගෙදි. ෆිල්ම් එකේ දෙවැනි භාගෙදි එඩිටින් නම් හොදයි සාමාන්‍යයෙන් පළවෙනි භාගෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත්. දෙබස් නම් මෙලෝරහක් නෑ. මොඩර්න් ඩේ විදිහට දෙබස් ඔක්කොම තියෙන්නෙ. 'F' වර්ඩ් එක කියන තැනුත් කීපයක් තිබ්බා. අටෙන්ෂන් ස්පෑන් එකක් නැති Gen Z ටික්ටොක් ඕඩියන්ස් එක වෙනුවෙන් ලියපු එකක් වගේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක.

Cyclops සීන් එක, Troy සීන් එක, Circe ඔඩීසියස්ගෙ මිනිස්සු ටික ඌරන්ට හරවන සීන් එකයි, ඔඩීසියසුයි, සූටර්ස්ලයි අතරෙ වෙන එන්ඩ් බැට්ල් එකයි හුගක් හොදට කරලා තියෙනවා. Laestrygonians ගෙයි, Scylla ගෙයි, සයිරන්ලගෙයි සීන්ස්වල දුන්න ස්ක්‍රීන් ටයිම් එක නම් සෑහෙන්න මදියි. කොහොම වුණත් නෝලන්, පොරට තිබ්බ ලොකුම දුර්වලකමක් නම් මේ ෆිල්ම් එකේදි හදාගෙන තියෙනවා. ඒ හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් සීන්ස් ඩිරෙක්ට් කරන්න තිබ්බ දුර්වලකම. ඒ අඩුපාඩුව නම් පොඩ්ඩක්වත් දැක්කෙ නෑ ෆිල්ම් එකේ. ෆයිට් සීන්ස් ටික සෑහෙන හොදට කරලා තිබ්බ වයලන්ස් ගතිය හොදට දැනෙන විදිහට.

සෙන්ඩායා, ලුපිටා, එලියට් කියන අන්හෝලි ට්‍රිනිටි එක ෆිල්ම් එක ගැන හොදක් කියන්න තිබ්බ නම් ඒකත් නැති කරා වගේ හැගීමක් ආවෙ. තුන්දෙනාගෙම ඇක්ටින් මෙළෝ රහක් නෑ. තුන්දෙනාගෙම ස්ක්‍රීන්ටයිම් එකතු කරලා බැලුවොත් විනාඩි 5 ක්වත් නැතුව ඇති. ඕකෙන් ම හොදටම තේරෙනවා නෝලන් මේ තුන්දෙනාව කෑස්ට් කරන්න හේතුව වුණේ මොකද්ද කියලා. ට්‍රැක්ස් දෙක තුනක් ඇරෙන්න ලුඩ්විග්ගෙ score එකත් පට්ටම underwhelming. ෆිල්ම් එක හෙන පට්ට එකක් ය කියලා ලොකුවට වර්ණනා ක්‍රිටික්ස්ලා සෙට් එක ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ.

ෆිල්ම් එකේ ඇක්ෂන්, cinematography, effects නම් උපරිමෙම් ම වගේ හොදට කරලා තියෙනවා. Suspence, tension, horror ගතිය හොදට පෙන්නපු තෑන් කීපෙකුත් තිබ්බා. ඒ ඇරෙන්න අනිත් දේවල් ගැන නම් හොදක් කියන්න නැති තරම්.

[QUOTE="Stimulus mind, post: 31514469, member: 577135"] [SIZE=4]නිකන් ඉන්න බැරිකමකට කෑම් කොපිය බැලුවා මාත්. 🥲 ෆිල්ම් එකේ මුල්භාගෙ, විශේෂෙන් පළවෙනි පැයේ ෆිල්ම් එකේ එඩිටින් පට්ටම අවුල්. කිසිම සීන් එකක ෆ්ලෝ එකක් නෑ. බලන කෙනාට සීන් එක ෆීල් වෙන්න ඉඩක් දෙන්නෙත් නෑ. කට් එකෙන් කට් එකට සෑහෙන වේගෙන් යනවා 'non linear" විදිහට. එක කට් එකක් තත්පර 5 ක් වත් තියෙන්න නැතුව ඇති මුල් පැය ඇතුළෙ. නෝලන් 'Oppenheimer' වල එඩිටින් ස්ටයිල් එක මේකටත් ගන්න ගිහින්න සෑහෙන දුරට ෆේල් වුණ ගතියක් දැනුනෙ ෆිල්ම් එකේ මුල්භාගෙදි. ෆිල්ම් එකේ දෙවැනි භාගෙදි එඩිටින් නම් හොදයි සාමාන්‍යයෙන් පළවෙනි භාගෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත්. දෙබස් නම් මෙලෝරහක් නෑ. මොඩර්න් ඩේ විදිහට දෙබස් ඔක්කොම තියෙන්නෙ. 'F' වර්ඩ් එක කියන තැනුත් කීපයක් තිබ්බා. අටෙන්ෂන් ස්පෑන් එකක් නැති Gen Z ටික්ටොක් ඕඩියන්ස් එක වෙනුවෙන් ලියපු එකක් වගේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක. Cyclops සීන් එක, Troy සීන් එක, Circe ඔඩීසියස්ගෙ මිනිස්සු ටික ඌරන්ට හරවන සීන් එකයි, ඔඩීසියසුයි, සූටර්ස්ලයි අතරෙ වෙන එන්ඩ් බැට්ල් එකයි හුගක් හොදට කරලා තියෙනවා. Laestrygonians ගෙයි, Scylla ගෙයි, සයිරන්ලගෙයි සීන්ස්වල දුන්න ස්ක්‍රීන් ටයිම් එක නම් සෑහෙන්න මදියි. කොහොම වුණත් නෝලන්, පොරට තිබ්බ ලොකුම දුර්වලකමක් නම් මේ ෆිල්ම් එකේදි හදාගෙන තියෙනවා. ඒ හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් සීන්ස් ඩිරෙක්ට් කරන්න තිබ්බ දුර්වලකම. ඒ අඩුපාඩුව නම් පොඩ්ඩක්වත් දැක්කෙ නෑ ෆිල්ම් එකේ. ෆයිට් සීන්ස් ටික සෑහෙන හොදට කරලා තිබ්බ වයලන්ස් ගතිය හොදට දැනෙන විදිහට. සෙන්ඩායා, ලුපිටා, එලියට් කියන අන්හෝලි ට්‍රිනිටි එක ෆිල්ම් එක ගැන හොදක් කියන්න තිබ්බ නම් ඒකත් නැති කරා වගේ හැගීමක් ආවෙ. තුන්දෙනාගෙම ඇක්ටින් මෙළෝ රහක් නෑ. තුන්දෙනාගෙම ස්ක්‍රීන්ටයිම් එකතු කරලා බැලුවොත් විනාඩි 5 ක්වත් නැතුව ඇති. ඕකෙන් ම හොදටම තේරෙනවා නෝලන් මේ තුන්දෙනාව කෑස්ට් කරන්න හේතුව වුණේ මොකද්ද කියලා.😏 ට්‍රැක්ස් දෙක තුනක් ඇරෙන්න ලුඩ්විග්ගෙ score එකත් පට්ටම underwhelming. ෆිල්ම් එක හෙන පට්ට එකක් ය කියලා ලොකුවට වර්ණනා ක්‍රිටික්ස්ලා සෙට් එක ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ.:confused: ෆිල්ම් එකේ ඇක්ෂන්, cinematography, effects නම් උපරිමෙම් ම වගේ හොදට කරලා තියෙනවා. Suspence, tension, horror ගතිය හොදට පෙන්නපු තෑන් කීපෙකුත් තිබ්බා. ඒ ඇරෙන්න අනිත් දේවල් ගැන නම් හොදක් කියන්න නැති තරම්. 😑[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom