Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
NOLIMIT TOFEE!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Iti is a lie i think

read this article the sources are seems to be genuine of that site

http://rateraala.wordpress.com/2012/04/03/රාවය-ආයෙත්-නාගනී/

සිංහල ජාතිය වඳකිරීමේ තැතක

මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?

මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?

සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි …

http://www.sinhalaravaya.com/2012/04/02/වස-දැමූ-ටොෆි-නොමිලේ-බෙදමි/

මුලින්ම රටේ රාලට හිතුනා දැන ගන්න ඕනේ Malic (296) ඇසිඩ් කියන්නේ මොනවගේ දෙයක් ද කියා . මහ දෙයක් කරන්න ඕනෙ නෑනේ අන්තර්ජාලයේ සර්ච් කරාම එනවා මේ මොනවද කියලා .

malic ඇසිඩ් කියන්නේ රස කාරකයක්, මේකට මුලින්ම නිස්සාරණය කරන්නේ ඇන්ටොනි ලැවොසියර් මහත්තයා . මේ මහත්තයා යොජනා කරන නම acide malique මේකට නම වැටෙන්නේ මලුම් Malum කියන වචනයෙන් .මලුම් කියන්නේ ලතින් වලින් ඇපල් . කොළ ඇපල් ගෙඩියේ ඇඹුල් රහ එන්නේ මේ මැලික් අම්ලයෙන්.

http://en.wikipedia.org/wiki/Malic_acid

රටේ රාළට හිතුනා මැලික් අම්ලයේන් සිදුවන හානි ගැන හොයන්න.

පල්ලෙහා ලින්ක් ගියානම් දැන ගත හැකි මැලික් අම්ලයේ දැනට කිසිමාකාරයක අතුරු අබාධ නැති විත්තිය.

http://www.food-info.net/uk/e/e296.htm

අන්තිමට රාළ හොයාගත්තා මැලික් අම්ම්ලය තියන පලතුරු ටික.

ඇපල්

ඇප්රිකොට්

අන්නාසි(දේශීය පලතුරක්)

http://www.livestrong.com/article/203551-natural-sources-of-malic-acid/#ixzz1qztJ8Hpm

Citric acid anhydrous and monohydrate (E330), malic acid (E296) and

lactic acid (E270) and their salts are permitted food additives in the European

Union. Conditions of use are “quantum satis” which means that no maximum

levels are set, but the additive must be used in the food concerned in

accordance with good manufacturing practice and must not be used at a level

higher than is necessary to achieve intended purpose. These acids are also

listed as GRAS (Generally Recognised as Safe) in the USA, where maximum

concentrations are specified for malic acid in foods as served: hard candy

6.9%; processed fruits and fruit juices 3.5%; non-alcoholic beverages 3.4%;

soft candy 3.0%; jams and jellies 2.6%; 0.7% in all other foods when used in

accordance with good manufacturing practice.

ජාති වාදයෙන් අන්ධ වුන සින්හලරාවය සන්විදානය මේ කරපු බලුවැඩේ රට ගිනි තියන්නද ? එල්ටිටියට අවශ්‍ය පසුබිම නැවතත් මේ රටේ ඇති කරන්නද ?

[QUOTE="hirashgeff, post: 12602811, member: 15895"] Iti is a lie i think read this article the sources are seems to be genuine of that site [url]http://rateraala.wordpress.com/2012/04/03/රාවය-ආයෙත්-නාගනී/[/url] සිංහල ජාතිය වඳකිරීමේ තැතක මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද? මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද? සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි … [url]http://www.sinhalaravaya.com/2012/04/02/%E0%B7%80%E0%B7%83-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B6%A7%E0%B7%9C%E0%B7%86%E0%B7%92-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B8%E0%B7%92/[/url] මුලින්ම රටේ රාලට හිතුනා දැන ගන්න ඕනේ Malic (296) ඇසිඩ් කියන්නේ මොනවගේ දෙයක් ද කියා . මහ දෙයක් කරන්න ඕනෙ නෑනේ අන්තර්ජාලයේ සර්ච් කරාම එනවා මේ මොනවද කියලා . malic ඇසිඩ් කියන්නේ රස කාරකයක්, මේකට මුලින්ම නිස්සාරණය කරන්නේ ඇන්ටොනි ලැවොසියර් මහත්තයා . මේ මහත්තයා යොජනා කරන නම acide malique මේකට නම වැටෙන්නේ මලුම් Malum කියන වචනයෙන් .මලුම් කියන්නේ ලතින් වලින් ඇපල් . කොළ ඇපල් ගෙඩියේ ඇඹුල් රහ එන්නේ මේ මැලික් අම්ලයෙන්. [url]http://en.wikipedia.org/wiki/Malic_acid[/url] රටේ රාළට හිතුනා මැලික් අම්ලයේන් සිදුවන හානි ගැන හොයන්න. පල්ලෙහා ලින්ක් ගියානම් දැන ගත හැකි මැලික් අම්ලයේ දැනට කිසිමාකාරයක අතුරු අබාධ නැති විත්තිය. [url]http://www.food-info.net/uk/e/e296.htm[/url] අන්තිමට රාළ හොයාගත්තා මැලික් අම්ම්ලය තියන පලතුරු ටික. ඇපල් ඇප්රිකොට් අන්නාසි(දේශීය පලතුරක්) [url]http://www.livestrong.com/article/203551-natural-sources-of-malic-acid/#ixzz1qztJ8Hpm[/url] Citric acid anhydrous and monohydrate (E330), malic acid (E296) and lactic acid (E270) and their salts are permitted food additives in the European Union. Conditions of use are “quantum satis” which means that no maximum levels are set, but the additive must be used in the food concerned in accordance with good manufacturing practice and must not be used at a level higher than is necessary to achieve intended purpose. These acids are also listed as GRAS (Generally Recognised as Safe) in the USA, where maximum concentrations are specified for malic acid in foods as served: hard candy 6.9%; processed fruits and fruit juices 3.5%; non-alcoholic beverages 3.4%; soft candy 3.0%; jams and jellies 2.6%; 0.7% in all other foods when used in accordance with good manufacturing practice. ජාති වාදයෙන් අන්ධ වුන සින්හලරාවය සන්විදානය මේ කරපු බලුවැඩේ රට ගිනි තියන්නද ? එල්ටිටියට අවශ්‍ය පසුබිම නැවතත් මේ රටේ ඇති කරන්නද ? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom