Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Non fiction books කියවන අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක හොඳ වැඩක්. හැබැයි වැඩේ හරියටම fail proof කරල system එක හදන්න. නැත්තන් sustainable නෑ.

*රෙජිස්ටර් වෙද්දි mobile number verification (OTP) + NIC ෆොටෝස් ගන්න අනිවාර්යෙන්. NIC එක කෙලින්ම ඇප් එකෙන් කැමරාවෙන් එවලෙ ෆොටෝ අරන් විතරක් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදන්න. ඕනෙනන් සෙල්ෆි එකකුත් එහෙම්ම අප්ලෝඩ් කරන්න හදන්න. ඇප් එකක් හදන්නම වෙනව ඉතින්. පොත් බාරදෙන් නැති අයව permanently ban කරන්න. එක්කො fine එකක් ගෙවල බාරදෙනකන් ban කරන්න. මේක කෙලින්ම පුද්ගලයව ban වෙන්න ඕනෙ. එකවුන්ට් එක නෙමෙයි. ඌම වෙන එකවුන්ට් එකකින් ආවත් ආපහු ban කරන්න පුලුවන් වෙන විදිහට සිස්ටම් එක හදන්න ඕනෙ. මිනිස්සුන්ගෙ මත විස්වාසෙ තියන්න එපා. මිනිස්සු ගොඩක් වෙලාවට අවංකව වැඩ කරනව වෙන්න පුලුවන් ඒත් කම්මැලිකම හින්දම ඕවා මග ඇරෙනව. ඒක හින්ද ban නොවෙන්න ඕනෙ වගේ motivation එකක් සෙට් කරන්න.

(ඕනෙනන් මේක score ක්‍රමේකට කරන්න පුලුවන්. NIC අරව මේවා දාපු උන්ට score එකක් දෙනව. Score එක වැඩි උන්ට අඩු ගානට පොත් ගන්න පුලුවන්. බිංදුව උන් පොතේ මුලු වටිනාකමම ගෙවල ගන්න ඕනෙ. එතකොට පොත බාර දුන්නෙ නැතත් අවුලක් නෑනෙ. කාලයක් තිස්සෙ පොත් හරියට බාර දුන්න අයට තවත් score එක වැඩි කරල ගොඩක් අඩුවට දෙන්නත් පුලුවන් loyal users ල විදිහට.)

*පොතක් ගද්දි ගෙවන ගාන උඹ කැමතිනන් නියම ගානටම හරි වැඩි කරල රිටර්න් කරාම ආපහු user ට හම්බෙන ගාන පුලුවන් තරන් වැඩි කරන්න බලන්න. මොකද courier charges + රු.1500 වගේ වියදම් වෙනව කියන්නෙ තව ටිකක් දාලා අලුතෙන් පොතක් ගන්න එක වාසි වෙනව. අනිත් පැත්තෙන් උඹල තියාගන්න ලාභය පොත් replace කරන්න ඇති වෙන ගානක් තියාගන්න. නැත්තන් sustainable නෑ. ගද්දි ගෙවන ගානත් අඩු වෙනවනන් හොඳයි. ඒක අඩු කරන්න පුලුවන් වෙන්නෙ මම මුලින් කියපු සිස්ටම් එක හරියටම් හදාගත්තොත් තමයි.

*පොත් යවන්න මොනව හරි ලේසියෙන් අරින්න වහන්න පුලුවන් ප්ලාස්ටික් බොක්ස් වගේ එකක් තියාගන්න. එතකොට එවන කෙනාටත් ලේසියෙන් ඒකෙම ආපහු දාලා එවන්න පුලුවන්.

*කුරියර් දෙපැත්තම උඹ arrange කරපන්. සාමාන්‍ය මිනිස්සුන්ට බන් කුරියර් කතන්දර තේරෙන්නෙ නෑ. රිටර්න් කරන්න කම්මැලි වෙන එක වෙන්නෙ. ඔය නොදන්න කුරියර් වල එවුවම වගකීමකුත් නෑ. හොඳම වැඩේ උඹේ කුරියර් එකෙන්ම pickup කරන්න දාන එක. කස්ටමර් return ready කිවුවම උඹ කුරියර් එකෙන් අදාල address එකට pickup request එකක් දාන්න. උන් ගිහිල්ල ගනියි. රිටර්න් කරද්දි ගහන්න ඕනෙ waybill එකත් උඹට පුලුවන් කලින්ම print කරල අර බොක්ස් එකේම දාලා යවන්න. එතකොට කස්ටමර්ට රිටර්න් කරද්දි කරන්න තියෙන්නෙ return ready කියල දන්වල අර කොලේ බොක්ස් එකේ ගහල එන කෙනාට බාරදෙන්න විතරයි. කස්ටර්මර්ට පුලුවන් තරන් වැඩේ ලේසි කරල දෙන්න. මේවා හරියට පැහැදිලි කරල සිංහලෙන් වීඩියෝ ටිකක් හදන්න. කුරියර් චාජස් දෙපැත්තටම උඹ absorb කරන් අර ලාභෙන් ඇල්ලුවත් කමක් නෑ. ඒක තමයි හොඳම. කුරියර් නැතුව ගන්න පුලුවන් physical location එකකුත් තිබ්බනන් මරු.

*අනික උඹට ඕකට sooner or later ෆික්ෂන්ස් දාන්නම වෙනව

*FB එකේ පොත් ගෲප් වල ශෙයා කරන්න. FB, Insta ඇඩ් ගහන්න. ටික්ටොක් එකේ content දාන්න.

[QUOTE="olu bakka, post: 31416403, member: 369164"] මචන් මේක හොඳ වැඩක්. හැබැයි වැඩේ හරියටම fail proof කරල system එක හදන්න. නැත්තන් sustainable නෑ. *රෙජිස්ටර් වෙද්දි mobile number verification (OTP) + NIC ෆොටෝස් ගන්න අනිවාර්යෙන්. NIC එක කෙලින්ම ඇප් එකෙන් කැමරාවෙන් එවලෙ ෆොටෝ අරන් විතරක් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදන්න. ඕනෙනන් සෙල්ෆි එකකුත් එහෙම්ම අප්ලෝඩ් කරන්න හදන්න. ඇප් එකක් හදන්නම වෙනව ඉතින්. පොත් බාරදෙන් නැති අයව permanently ban කරන්න. එක්කො fine එකක් ගෙවල බාරදෙනකන් ban කරන්න. මේක කෙලින්ම පුද්ගලයව ban වෙන්න ඕනෙ. එකවුන්ට් එක නෙමෙයි. ඌම වෙන එකවුන්ට් එකකින් ආවත් ආපහු ban කරන්න පුලුවන් වෙන විදිහට සිස්ටම් එක හදන්න ඕනෙ. මිනිස්සුන්ගෙ මත විස්වාසෙ තියන්න එපා. මිනිස්සු ගොඩක් වෙලාවට අවංකව වැඩ කරනව වෙන්න පුලුවන් ඒත් කම්මැලිකම හින්දම ඕවා මග ඇරෙනව. ඒක හින්ද ban නොවෙන්න ඕනෙ වගේ motivation එකක් සෙට් කරන්න. (ඕනෙනන් මේක score ක්‍රමේකට කරන්න පුලුවන්. NIC අරව මේවා දාපු උන්ට score එකක් දෙනව. Score එක වැඩි උන්ට අඩු ගානට පොත් ගන්න පුලුවන්. බිංදුව උන් පොතේ මුලු වටිනාකමම ගෙවල ගන්න ඕනෙ. එතකොට පොත බාර දුන්නෙ නැතත් අවුලක් නෑනෙ. කාලයක් තිස්සෙ පොත් හරියට බාර දුන්න අයට තවත් score එක වැඩි කරල ගොඩක් අඩුවට දෙන්නත් පුලුවන් loyal users ල විදිහට.) *පොතක් ගද්දි ගෙවන ගාන උඹ කැමතිනන් නියම ගානටම හරි වැඩි කරල රිටර්න් කරාම ආපහු user ට හම්බෙන ගාන පුලුවන් තරන් වැඩි කරන්න බලන්න. මොකද courier charges + රු.1500 වගේ වියදම් වෙනව කියන්නෙ තව ටිකක් දාලා අලුතෙන් පොතක් ගන්න එක වාසි වෙනව. අනිත් පැත්තෙන් උඹල තියාගන්න ලාභය පොත් replace කරන්න ඇති වෙන ගානක් තියාගන්න. නැත්තන් sustainable නෑ. ගද්දි ගෙවන ගානත් අඩු වෙනවනන් හොඳයි. ඒක අඩු කරන්න පුලුවන් වෙන්නෙ මම මුලින් කියපු සිස්ටම් එක හරියටම් හදාගත්තොත් තමයි. *පොත් යවන්න මොනව හරි ලේසියෙන් අරින්න වහන්න පුලුවන් ප්ලාස්ටික් බොක්ස් වගේ එකක් තියාගන්න. එතකොට එවන කෙනාටත් ලේසියෙන් ඒකෙම ආපහු දාලා එවන්න පුලුවන්. *කුරියර් දෙපැත්තම උඹ arrange කරපන්. සාමාන්‍ය මිනිස්සුන්ට බන් කුරියර් කතන්දර තේරෙන්නෙ නෑ. රිටර්න් කරන්න කම්මැලි වෙන එක වෙන්නෙ. ඔය නොදන්න කුරියර් වල එවුවම වගකීමකුත් නෑ. හොඳම වැඩේ උඹේ කුරියර් එකෙන්ම pickup කරන්න දාන එක. කස්ටමර් return ready කිවුවම උඹ කුරියර් එකෙන් අදාල address එකට pickup request එකක් දාන්න. උන් ගිහිල්ල ගනියි. රිටර්න් කරද්දි ගහන්න ඕනෙ waybill එකත් උඹට පුලුවන් කලින්ම print කරල අර බොක්ස් එකේම දාලා යවන්න. එතකොට කස්ටමර්ට රිටර්න් කරද්දි කරන්න තියෙන්නෙ return ready කියල දන්වල අර කොලේ බොක්ස් එකේ ගහල එන කෙනාට බාරදෙන්න විතරයි. කස්ටර්මර්ට පුලුවන් තරන් වැඩේ ලේසි කරල දෙන්න. මේවා හරියට පැහැදිලි කරල සිංහලෙන් වීඩියෝ ටිකක් හදන්න. කුරියර් චාජස් දෙපැත්තටම උඹ absorb කරන් අර ලාභෙන් ඇල්ලුවත් කමක් නෑ. ඒක තමයි හොඳම. කුරියර් නැතුව ගන්න පුලුවන් physical location එකකුත් තිබ්බනන් මරු. *අනික උඹට ඕකට sooner or later ෆික්ෂන්ස් දාන්නම වෙනව :P *FB එකේ පොත් ගෲප් වල ශෙයා කරන්න. FB, Insta ඇඩ් ගහන්න. ටික්ටොක් එකේ content දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom