Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nord Fx Review මෙන්න මුන් හොරා කන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nord Fx Review මෙන්න මුන් හොරා කන හැටි

ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx කියලා.

ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.

ලංකාවේ Forex කියලා දෙනවා කියලා මිනිස්සුන්ට ඉතාම බාල දැනුමක් ලබාදෙමින් Forex වලට සම්බන්දකරන Lakforex web අඩවිය මගින් Nordfx promote කිරීම සහ Facebook ඇඩ්ස් මගින් මිනිසුන්ව මුලා කරවීම නිසා බොහෝ දෙනා මෙම company එකට අහුවෙලා තියෙනවා.

Nordfx ඇත්තටම හොද නැද්ද?

Nordfx වල අයිතිය තිබුනේ රුසියන් company එකකට ඒ 2015ට පෙර.2015ට පෙර Nordfx කියන්නේ හොද broker කෙනෙක්.නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ.

දැන් වෙලා තියෙන්නේ Nordfx එකෙන් කොටසක් අභිෂේක් රන්ජන් කියන ඉන්දියානු ජාතිකයා මිලට අරන් තියෙනවා.ලංකාවා Handle කරන්නේ ඔහු.මෙම පුද්ගලයා ඉතාම වංචාසහගත පුද්ගලයෙක්.

කව්රුවත් කියන්න ඕන නැහැනේ ඉන්දියන් උන්ගේ හැටි.දැන් Nord Forex India Private Limited කියන නම යටතේ තමයි ඔයාලා Trade කරන්නේ.කෙලින්ම ඉන්දියන් කාරයකුගේ හොරබ්රෝකෙර් සමාගමක් දැන් මේක.

ලියාපදිංචි කරලා තියෙනවා කියන්නේ Republic of vanuatu වල .ජනගහනය ලක්ෂ 3ටත් අඩු පුංචි දුපතක.එකෙන්ම හිතා ගත්තකි නේ හොරා කන්නම අටවගත්ත එකක් කියලා.දැන් Nordfx හොරකරලා අපි complain එකක් කරන්නේ ඔය රටටද ?හහා LOL

http://www.fxsinhala.com/nord-fx-review-sinhala-nord-forex-review/

[QUOTE="namalliyanage, post: 21854485, member: 534785"] [b]Nord Fx Review මෙන්න මුන් හොරා කන හැටි[/b] [SIZE="4"]ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx කියලා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. ලංකාවේ Forex කියලා දෙනවා කියලා මිනිස්සුන්ට ඉතාම බාල දැනුමක් ලබාදෙමින් Forex වලට සම්බන්දකරන Lakforex web අඩවිය මගින් Nordfx promote කිරීම සහ Facebook ඇඩ්ස් මගින් මිනිසුන්ව මුලා කරවීම නිසා බොහෝ දෙනා මෙම company එකට අහුවෙලා තියෙනවා. Nordfx ඇත්තටම හොද නැද්ද? Nordfx වල අයිතිය තිබුනේ රුසියන් company එකකට ඒ 2015ට පෙර.2015ට පෙර Nordfx කියන්නේ හොද broker කෙනෙක්.නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ Nordfx එකෙන් කොටසක් අභිෂේක් රන්ජන් කියන ඉන්දියානු ජාතිකයා මිලට අරන් තියෙනවා.ලංකාවා Handle කරන්නේ ඔහු.මෙම පුද්ගලයා ඉතාම වංචාසහගත පුද්ගලයෙක්. කව්රුවත් කියන්න ඕන නැහැනේ ඉන්දියන් උන්ගේ හැටි.දැන් Nord Forex India Private Limited කියන නම යටතේ තමයි ඔයාලා Trade කරන්නේ.කෙලින්ම ඉන්දියන් කාරයකුගේ හොරබ්රෝකෙර් සමාගමක් දැන් මේක. ලියාපදිංචි කරලා තියෙනවා කියන්නේ Republic of vanuatu වල .ජනගහනය ලක්ෂ 3ටත් අඩු පුංචි දුපතක.එකෙන්ම හිතා ගත්තකි නේ හොරා කන්නම අටවගත්ත එකක් කියලා.දැන් Nordfx හොරකරලා අපි complain එකක් කරන්නේ ඔය රටටද ?හහා LOL[/SIZE] [url]http://www.fxsinhala.com/nord-fx-review-sinhala-nord-forex-review/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom