Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
North Korea Defence Chief Hyon Yong-chol 'executed'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

North Korea's Defence Minister Hyon Yong-chol has been executed for showing disloyalty to leader Kim Jong-un, South Korea's spy agency has told parliament.

උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ (Kim Jong-un) නියෝගය පරිදි එරට ආරක්ෂක අමාත්‍ය යොන් යොං චොල් ප්‍රසිද්ධියේ මරණයට පත් කර තිබේ.

දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාවේ තොරතුරු අනුව ඔහු පුද්ගලයින් 100 දෙනෙකු පමණ පිරිසක් ඉදිරියේ ගුවන් යානා නාශක අවියකින් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කර ඇති බව ය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මරණය සිදු කර ඇත්තේ, පසුගිය අප්‍රේල් 30 වන දා ය.

දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාව සතු තොරතුරුවලට අනුව එරට පාර්ලිමේන්තුවට මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා මරණීය දණ්ඩනයට ලක් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහභාගි වී සිටි රැස්වීමකදී ආරක්ෂක අමාත්‍යවරයා නිදි කිරා වැටීම ය.

ඒ හරහා කිම් ජොං උන් දුන් උපදෙස්වලට සවන් නොදීම ඔහුට එල්ල වී ඇති චෝදනාවකි.

[QUOTE="Thor2014, post: 18336858, member: 495096"] [SIZE="4"][B]North Korea's Defence Minister Hyon Yong-chol has been executed for showing disloyalty to leader Kim Jong-un, South Korea's spy agency has told parliament.[/B][/SIZE] [SIZE="4"][B]උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ (Kim Jong-un) නියෝගය පරිදි එරට ආරක්ෂක අමාත්‍ය යොන් යොං චොල් ප්‍රසිද්ධියේ මරණයට පත් කර තිබේ. දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාවේ තොරතුරු අනුව ඔහු පුද්ගලයින් 100 දෙනෙකු පමණ පිරිසක් ඉදිරියේ ගුවන් යානා නාශක අවියකින් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කර ඇති බව ය. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මරණය සිදු කර ඇත්තේ, පසුගිය අප්‍රේල් 30 වන දා ය. දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාව සතු තොරතුරුවලට අනුව එරට පාර්ලිමේන්තුවට මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. [COLOR="Red"][B]උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා මරණීය දණ්ඩනයට ලක් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහභාගි වී සිටි රැස්වීමකදී ආරක්ෂක අමාත්‍යවරයා නිදි කිරා වැටීම ය.[/B][/COLOR] ඒ හරහා කිම් ජොං උන් දුන් උපදෙස්වලට සවන් නොදීම ඔහුට එල්ල වී ඇති චෝදනාවකි.[/B][/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/media/images/82951000/jpg/_82951487_92d3d2b5-59e1-4e86-a1fb-566aa3f5bc23.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom