Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
North Korea rocket units on standby to attack US bases
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියාව ඇමරිකාවට පහරදීමට සැරසෙයි

ඇමරිකාවට පහරදීමට කාලය පැමිණ ඇති බව උතුරු කොරියා නායක කිම් ජෝන් පසුගියදා පැවසීමත් සමඟ ලොව පුරා අවධානය උතුරු කොරියාව වෙත යොමු වුණා..

ඔහුගේ එම ප්‍රකාශයට හේතුවී තිබුනේ කොරියාවේ අර්ධද්වීපයට ආසන්නයේ ඇමරිකාව විසින් දකුණු කොරියාව සමඟ යුධ අභ්‍යාසයක් පැවැත්වීමයි.

කිම් ජෝන්ගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු විසින් ඊයේ දිනයේ යුධ සැලසුම් කාමරයක සිට ඇමරිකාවට ප්‍රහාර එල්ල කල යුතු ආකාරය හා දිගුදුර මිසයිල එල්ල කල යුතු ඇමරිකාවේ නගර සැලසුම් කර තිබුනා.

ඒ අනුව Hawaii, Washington DC, Los Angeles, Austin හා Texas නගර ඔහුගේ මෙම ඉලක්කයන් වලට ඇතුලත්. අනතුරුව ඇමරිකාවට ප්‍රහාර එල්ලකිරීමට මිසයිල ස්ථානගතකිරීමට ඔහු විසින් ඊයේ අනුමැතිය දුන් අතර එම ජායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබුණා.

කෙසේවුවද ඔහුගේ දිගුදුර මිසයිල වල ගමන් පථය අනුව California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina නඟර මඟ හැරී තිබෙනවා.

කිම් ජෝන්ගේ නියෝගයත් සමඟ මේ වනවිට උතුරු කොරියාවේ මිසයිල භාර හමුදා කණ්ඩායම් විසින් ඔවුන්ගේ දිගුදුර හා කෙටිදුර මිසයිල ස්ථානගතකිරීමේ ක්‍රියාකාරකම් ආරම්හ කර ඇති බවයි දකුණු කොරියාවේ යුධ වාර්තා වලින් කියවෙන්නේ.

පසුගිය 11 වෙනිදා ආරම්භ කර සති 2ක කාලයක් පුරා පැවති ඇමරිකානු- දකුණු කොරියා යුධ අභ්‍යාසය සඳහා O-2 ප්‍රහාරක යානාද ඔවුන් යොදාගත්තා. වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් පියාසර කල හැකිබෝම්බ හෙලන අති නවීන යානාවක් වන මෙය ඇමරිකාව විසින් ඇමරිකාව විසින් ඉරාක, ඇෆ්ගන්, ලිබියා හා ගල්ෆ් යුද්ධ වලදී භාවිතා කර තිබු එකක්.

පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාව විසින් කිලෝමීටර් 6,2000ක පමණ දුර විදිය හැකි දිගුදුර මිසයිලයක් අත් හදා බැලූ අතර අනතුරුව පසුගිය මාසයේද ඔවුන් විසින් රහසිගතව න්‍යෂ්ටික අත් හදා බැලීමක් කර තිබුණා. එම න්‍යෂ්ටික පිපිරිම නිසා රික්ටර් මාපක 4.9 ක භූ කම්පනයක්ද ඇතිවූ බවයි වාර්තා වුනේ.

මීට පෙර 2006 හා 2009 වසරවල් වලදී ද උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් කර තිබුනත් මෙවර කල අත් හදාබැලීම කලින් ට වඩා ප්‍රබල බවයි පැවසුනේ.

[QUOTE="Sadun Buwa, post: 14710293, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="5"][B] උතුරු කොරියාව ඇමරිකාවට පහරදීමට සැරසෙයි[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]ඇමරිකාවට පහරදීමට කාලය පැමිණ ඇති බව උතුරු කොරියා නායක කිම් ජෝන් පසුගියදා පැවසීමත් සමඟ ලොව පුරා අවධානය උතුරු කොරියාව වෙත යොමු වුණා.. ඔහුගේ එම ප්‍රකාශයට හේතුවී තිබුනේ කොරියාවේ අර්ධද්වීපයට ආසන්නයේ ඇමරිකාව විසින් දකුණු කොරියාව සමඟ යුධ අභ්‍යාසයක් පැවැත්වීමයි. කිම් ජෝන්ගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු විසින් ඊයේ දිනයේ යුධ සැලසුම් කාමරයක සිට ඇමරිකාවට ප්‍රහාර එල්ල කල යුතු ආකාරය හා දිගුදුර මිසයිල එල්ල කල යුතු ඇමරිකාවේ නගර සැලසුම් කර තිබුනා. ඒ අනුව Hawaii, Washington DC, Los Angeles, Austin හා Texas නගර ඔහුගේ මෙම ඉලක්කයන් වලට ඇතුලත්. අනතුරුව ඇමරිකාවට ප්‍රහාර එල්ලකිරීමට මිසයිල ස්ථානගතකිරීමට ඔහු විසින් ඊයේ අනුමැතිය දුන් අතර එම ජායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබුණා. කෙසේවුවද ඔහුගේ දිගුදුර මිසයිල වල ගමන් පථය අනුව California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina නඟර මඟ හැරී තිබෙනවා. කිම් ජෝන්ගේ නියෝගයත් සමඟ මේ වනවිට උතුරු කොරියාවේ මිසයිල භාර හමුදා කණ්ඩායම් විසින් ඔවුන්ගේ දිගුදුර හා කෙටිදුර මිසයිල ස්ථානගතකිරීමේ ක්‍රියාකාරකම් ආරම්හ කර ඇති බවයි දකුණු කොරියාවේ යුධ වාර්තා වලින් කියවෙන්නේ. පසුගිය 11 වෙනිදා ආරම්භ කර සති 2ක කාලයක් පුරා පැවති ඇමරිකානු- දකුණු කොරියා යුධ අභ්‍යාසය සඳහා O-2 ප්‍රහාරක යානාද ඔවුන් යොදාගත්තා. වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් පියාසර කල හැකිබෝම්බ හෙලන අති නවීන යානාවක් වන මෙය ඇමරිකාව විසින් ඇමරිකාව විසින් ඉරාක, ඇෆ්ගන්, ලිබියා හා ගල්ෆ් යුද්ධ වලදී භාවිතා කර තිබු එකක්. පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාව විසින් කිලෝමීටර් 6,2000ක පමණ දුර විදිය හැකි දිගුදුර මිසයිලයක් අත් හදා බැලූ අතර අනතුරුව පසුගිය මාසයේද ඔවුන් විසින් රහසිගතව න්‍යෂ්ටික අත් හදා බැලීමක් කර තිබුණා. එම න්‍යෂ්ටික පිපිරිම නිසා රික්ටර් මාපක 4.9 ක භූ කම්පනයක්ද ඇතිවූ බවයි වාර්තා වුනේ. මීට පෙර 2006 හා 2009 වසරවල් වලදී ද උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් කර තිබුනත් මෙවර කල අත් හදාබැලීම කලින් ට වඩා ප්‍රබල බවයි පැවසුනේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom