Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
North Korea rocket units on standby to attack US bases
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ලංකාවේ ඉන්න විදේශීය දේශපාලන යුධ ආර්ථික විශ්ලේෂකයන්, ආණ්ඩුවේ දේශපාලකයන් සහ පොදු කොමුයුනිස්ට් මතයෙන් බැලුවොත් උබ කියන එක හරි. එත් ප්‍රශ්න තියෙන්නේ 1940 ඉදන් (42 ද මන්ද) ඇමරිකාව යුද්ද කියක් නම් කළා ද. උන් වැටුනේ නෑ නේ. ඉරාක, ලිබියා යුද්දෙදි එලකිරියේම උන් කිව්වේ බං මේ පාර ඇමරිකාවයි යුරෝපයයි කනවා කියල. කවද ?

අනිත් එකට ලෝකේ දරුණුම ත්රස්තවාදීන් වන කොටි ගැන දන්නේ අපි තලේබාන් අල්කයිඩ ගැන දන්නේ උන්. අපි කොටි වැඩකාරයෝ හෙන බයානකයි, අපේ හමුදාව උන් මරුවා කියල කයිවාරු ගහන ගමන් අනිත් රටවල උන් ත්‍රස්තවාදීන්ද.. අපෝ මරගන්නවත් බෑ කියල 2.50 ට දාල කතා කරන්නේ අපේ තියෙන කුහක කමට බං. අපිට අපේ හමුදාව ලොකුයි, කොටින් පෙන්න බෑ. ඒ වගේ තමා ඇමරිකාවට තලේබාන්, අල කයිඩ පෙන්න බෑ. උන්ට උන්ගේ හමුදාව ලොකුයි. කිසිවෙකුට උන්ගේ සුපිරි යුධ බලය, තාක්ෂනය සුළුකොට තකන්න බෑ. න්‍යෂ්ටික බලය අතින් රුසියාව ඇරුනම අනිත් රටවල් ඔක්කොම එකතු උනත් ගේමක් දෙන්න බෑ බං. යථාර්තය ඕකයි.

චීනේ යු.එන් එකේ සද්දේ දාල නිකන් ඉන්නවා විතරයි බං. China Economy = US Economy

චීනේ ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. එත් සැහෙන්න ප්‍රමාණයක් ඇමරිකාව, ජපානය වගේ රටවල ආර්ථිකය මත රැදෙන්නේ. නිකන් හිතපන් HP වල ඉදන් General Electric වෙනකන් සමාගම් වල කර්මාන්තශාලා තියෙන්නේ චීනේ. උන් මේවා වහල චීනෙන් අයින් කරල වෙන රටකාට අරන් ගියොත් කාටද පාඩු වෙන්නේ ? චීනේ ස්වයංපෝෂිතයි, එහෙ උන්ට කන්න බොන්න තියෙනවා. එත් world economy එකත් එක්ක join වෙන්නේ නැතුව බලවත් රාජ්ජයක් වෙන්න බෑ.

ඇමරිකව 1942 වගේ ඉදන් 2000 වසර ගැන හිතල උන්ට අවශ්‍ය විදිහට රටවල් හදාගෙන තියෙන්නේ. ඔන්න ඕක නිසයි චීනේ ඇමරිකාවට ණය දුන්නේ. ණය නොදී වැටෙන්න අරිය නම් චිනෙත් ඉවරයි. එකෙන් බේරෙන්න තමා චීනේ දැන් නව අධිරාජ්ජ්යවාදය පටන් අරන් ආසියානු රටවල් තමන්ගේ යටත් විජිත බවට පත් කිරීමේ ආර්ථික සිතල යුද්ධය පටන් අරන් තියෙන්නේ.

ලංකාවේ දැන් වෙන්නේ ඒකයි.

[QUOTE="pavithra_uk, post: 14714757, member: 242676"] දැන් ලංකාවේ ඉන්න විදේශීය දේශපාලන යුධ ආර්ථික විශ්ලේෂකයන්, ආණ්ඩුවේ දේශපාලකයන් සහ පොදු කොමුයුනිස්ට් මතයෙන් බැලුවොත් උබ කියන එක හරි. එත් ප්‍රශ්න තියෙන්නේ 1940 ඉදන් (42 ද මන්ද) ඇමරිකාව යුද්ද කියක් නම් කළා ද. උන් වැටුනේ නෑ නේ. ඉරාක, ලිබියා යුද්දෙදි එලකිරියේම උන් කිව්වේ බං මේ පාර ඇමරිකාවයි යුරෝපයයි කනවා කියල. කවද ? අනිත් එකට ලෝකේ දරුණුම ත්රස්තවාදීන් වන කොටි ගැන දන්නේ අපි තලේබාන් අල්කයිඩ ගැන දන්නේ උන්. අපි කොටි වැඩකාරයෝ හෙන බයානකයි, අපේ හමුදාව උන් මරුවා කියල කයිවාරු ගහන ගමන් අනිත් රටවල උන් ත්‍රස්තවාදීන්ද.. අපෝ මරගන්නවත් බෑ කියල 2.50 ට දාල කතා කරන්නේ අපේ තියෙන කුහක කමට බං. අපිට අපේ හමුදාව ලොකුයි, කොටින් පෙන්න බෑ. ඒ වගේ තමා ඇමරිකාවට තලේබාන්, අල කයිඩ පෙන්න බෑ. උන්ට උන්ගේ හමුදාව ලොකුයි. කිසිවෙකුට උන්ගේ සුපිරි යුධ බලය, තාක්ෂනය සුළුකොට තකන්න බෑ. න්‍යෂ්ටික බලය අතින් රුසියාව ඇරුනම අනිත් රටවල් ඔක්කොම එකතු උනත් ගේමක් දෙන්න බෑ බං. යථාර්තය ඕකයි. චීනේ යු.එන් එකේ සද්දේ දාල නිකන් ඉන්නවා විතරයි බං. China Economy = US Economy චීනේ ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. එත් සැහෙන්න ප්‍රමාණයක් ඇමරිකාව, ජපානය වගේ රටවල ආර්ථිකය මත රැදෙන්නේ. නිකන් හිතපන් HP වල ඉදන් General Electric වෙනකන් සමාගම් වල කර්මාන්තශාලා තියෙන්නේ චීනේ. උන් මේවා වහල චීනෙන් අයින් කරල වෙන රටකාට අරන් ගියොත් කාටද පාඩු වෙන්නේ ? චීනේ ස්වයංපෝෂිතයි, එහෙ උන්ට කන්න බොන්න තියෙනවා. එත් world economy එකත් එක්ක join වෙන්නේ නැතුව බලවත් රාජ්ජයක් වෙන්න බෑ. ඇමරිකව 1942 වගේ ඉදන් 2000 වසර ගැන හිතල උන්ට අවශ්‍ය විදිහට රටවල් හදාගෙන තියෙන්නේ. ඔන්න ඕක නිසයි චීනේ ඇමරිකාවට ණය දුන්නේ. ණය නොදී වැටෙන්න අරිය නම් චිනෙත් ඉවරයි. එකෙන් බේරෙන්න තමා චීනේ දැන් නව අධිරාජ්ජ්යවාදය පටන් අරන් ආසියානු රටවල් තමන්ගේ යටත් විජිත බවට පත් කිරීමේ ආර්ථික සිතල යුද්ධය පටන් අරන් තියෙන්නේ. ලංකාවේ දැන් වෙන්නේ ඒකයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom