Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
North Korea vs United State- World War III (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියා භූමිය ආශ්‍රිතව දැවැන්ත කම්පනයක් සිදුව තිබෙනවා.

අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම කම්පය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවයි.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් හටගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙනවා.

මෙම කම්පනයත් සමග දකුණු කොරියාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ද වහාම කැඳවා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

දකුණු කොරියානු මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ මෙය කෘත්‍රිම භූ කම්පනයක් බවයි.

මීට පෙර එවැනි කම්පන වාර්තා වූ සෑම අවස්ථාවකදීම හෙළි වුයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම හේතුවෙන් එම කම්පන සිදුව තිබු බවයි.

මේ අතර බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

හයිඩ්රජන් බෝම්බයක් ලෙස සැලකෙන එය උතුරු කොරියානු නායක කිම් ජොන් අං විසින් පරීක්ෂා කිරීමේ ඡායාරූප ද එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

උතුරු කොරියාව සඳහන් කලේ එම බෝම්බය බැලස්ටික් මිසයිලකට සවි කළ හැකි බවයි.

උතුරු කොරියා නායකයා අදාළ බෝම්බය පරීක්ෂා කරන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වී පැය කිහිපයකට පසුවයි මෙම කම්පනය සිදුවී ඇත්තේ.

http://www.hirunews.lk/

[QUOTE="-333-, post: 22180864, member: 512541"] [SIZE=3]උතුරු කොරියා භූමිය ආශ්‍රිතව දැවැන්ත කම්පනයක් සිදුව තිබෙනවා. අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම කම්පය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවයි. එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් හටගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙනවා. මෙම කම්පනයත් සමග දකුණු කොරියාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ද වහාම කැඳවා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. දකුණු කොරියානු මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ මෙය කෘත්‍රිම භූ කම්පනයක් බවයි. මීට පෙර එවැනි කම්පන වාර්තා වූ සෑම අවස්ථාවකදීම හෙළි වුයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම හේතුවෙන් එම කම්පන සිදුව තිබු බවයි. මේ අතර බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. හයිඩ්රජන් බෝම්බයක් ලෙස සැලකෙන එය උතුරු කොරියානු නායක කිම් ජොන් අං විසින් පරීක්ෂා කිරීමේ ඡායාරූප ද එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. උතුරු කොරියාව සඳහන් කලේ එම බෝම්බය බැලස්ටික් මිසයිලකට සවි කළ හැකි බවයි. උතුරු කොරියා නායකයා අදාළ බෝම්බය පරීක්ෂා කරන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වී පැය කිහිපයකට පසුවයි මෙම කම්පනය සිදුවී ඇත්තේ.[/SIZE] [URL]http://www.hirunews.lk/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom