Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
NOSMOKE.EXE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කෝල් සෙන්ටර් එකක් වෙච්ච ඇත්තම සිද්ධියක්. දවසක් කෝල් සෙන්ටර් එකේ ඉන්න ටෙක් සපෝර්ට් බුවෙක්ට කෝල් එකක් ආවලු.

ටෙක් බුවා : මොකක්ද ප්රශ්නය?

කෝලර් : මගේ කම්පියුටර් එකේ පවර් සප්ලයි යුනිට් එකෙන් දුමක් එනවා

ටෙක් බුවා : එහෙනම් පව්ර් සප්ලයි යුනිට් එක අලුතින් දාන්න වෙයි

කෝලර් : නෑ, මගේ ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යන්න ඕනෙ

ටෙක් බුවා : සර් මේක පවර් සප්ලයි එකේ අවුලක්. ඒක මාරු කරාම මේ ප්‍රශ්නෙ නැති වෙනවා

කෝලර් : තමුසෙ මට බොරු කියන්න එන්න එපා. මට මගේ යාලුවෙක් කිවුවා ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යනව කියල. මට ඒ වැඩේ කරන්න ඕනෙ කරන කමාන්ඩ් එක කියනවද?

විනාඩි 10 විතර ටෙක් බුවා අපේ කෝලර්ට මේක පැහැදිලි කරත් කෝලර් ඒව පිලිගන්නෙම නැතිලු. අන්තිමට...

ටෙක් බුවා : මේ වැඩේ කරන්න කමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඒක කොහේවත් ඩොකියුමන්ට් කරලා නෑ. අපි සාමාන්යෙන් කාටවත් කියල දෙන්නෙත් නෑ

කෝලර්: ඒකනේ, මම දැනගෙන හිටියා

ටෙක් බුවා : ඩොස් වලට ගිහින් NOSMOKE.EXE කියල ටයිප් කරන්න

කෝලර් : මම ඒක කරා, ඒත් හරි ගියේ නැහැනෙ

ටෙක් බුවා : මොකක්ද ඔයාගෙ ඩොස් වර්ශන් එක

කෝලර් : MS-DOS 6.3

ටෙක් බුවා : ආ ඒක තමා අවුල. ඔය ඩොස් වර්ශන් එක NOSMOKE.EXE එක සපෝර්ට් කරන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකට කතා කරල බලන්න. එයාල පැච් ෆයිල් එකක් දෙයි.

පැයකට විතර පස්සෙ ආයෙ අර බුවා කෝල් කරනවලු

කෝලර් : මට අලුත් පවර් සප්ලයි එකක් දෙනවද?

ටෙක් බුවා : මොකද සර් එක පාරටම අලුත් පවර් සප්ලයි එකක් දාන්න හිතුවේ

කෝලර් : නෑ මම මයික්‍රොසොෆ්ට් එකට කතා කරල මගේ ප්‍රශ්නෙ ගැන කිවුවම උන් මගේ පවර් සප්ලයි එකේ බ්‍රෑන්ඩ් එක ගැන විස්තර ඇහුවා

ටෙක් බුවා : ඉතින් උන් මොකද කිවුවේ?

කෝලර් : උන් කිවුවා මගේ පවර් සප්ලයි යුනිට් එක NOSMOKE.EXE එකත් එක්ක කම්පැටිබල් නැති නිසා පවර් සප්ලයි එක මාරු කරන්න කියලා.

ලිවුවේ රංග - මගේ ලෝකය

[QUOTE="sudhara43, post: 12671028, member: 62001"] [B][SIZE=5] මේක කෝල් සෙන්ටර් එකක් වෙච්ච ඇත්තම සිද්ධියක්. දවසක් කෝල් සෙන්ටර් එකේ ඉන්න ටෙක් සපෝර්ට් බුවෙක්ට කෝල් එකක් ආවලු. ටෙක් බුවා : මොකක්ද ප්රශ්නය?[/SIZE] [SIZE=5] කෝලර් : මගේ කම්පියුටර් එකේ පවර් සප්ලයි යුනිට් එකෙන් දුමක් එනවා ටෙක් බුවා : එහෙනම් පව්ර් සප්ලයි යුනිට් එක අලුතින් දාන්න වෙයි කෝලර් : නෑ, මගේ ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යන්න ඕනෙ ටෙක් බුවා : සර් මේක පවර් සප්ලයි එකේ අවුලක්. ඒක මාරු කරාම මේ ප්‍රශ්නෙ නැති වෙනවා කෝලර් : තමුසෙ මට බොරු කියන්න එන්න එපා. මට මගේ යාලුවෙක් කිවුවා ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යනව කියල. මට ඒ වැඩේ කරන්න ඕනෙ කරන කමාන්ඩ් එක කියනවද? විනාඩි 10 විතර ටෙක් බුවා අපේ කෝලර්ට මේක පැහැදිලි කරත් කෝලර් ඒව පිලිගන්නෙම නැතිලු. අන්තිමට...[/SIZE] [SIZE=5] ටෙක් බුවා : මේ වැඩේ කරන්න කමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඒක කොහේවත් ඩොකියුමන්ට් කරලා නෑ. අපි සාමාන්යෙන් කාටවත් කියල දෙන්නෙත් නෑ[/SIZE] [SIZE=5] කෝලර්: ඒකනේ, මම දැනගෙන හිටියා ටෙක් බුවා : ඩොස් වලට ගිහින් NOSMOKE.EXE කියල ටයිප් කරන්න කෝලර් : මම ඒක කරා, ඒත් හරි ගියේ නැහැනෙ ටෙක් බුවා : මොකක්ද ඔයාගෙ ඩොස් වර්ශන් එක කෝලර් : MS-DOS 6.3 ටෙක් බුවා : ආ ඒක තමා අවුල. ඔය ඩොස් වර්ශන් එක NOSMOKE.EXE එක සපෝර්ට් කරන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකට කතා කරල බලන්න. එයාල පැච් ෆයිල් එකක් දෙයි. පැයකට විතර පස්සෙ ආයෙ අර බුවා කෝල් කරනවලු[/SIZE] [SIZE=5] කෝලර් : මට අලුත් පවර් සප්ලයි එකක් දෙනවද?[/SIZE] [SIZE=5] ටෙක් බුවා : මොකද සර් එක පාරටම අලුත් පවර් සප්ලයි එකක් දාන්න හිතුවේ කෝලර් : නෑ මම මයික්‍රොසොෆ්ට් එකට කතා කරල මගේ ප්‍රශ්නෙ ගැන කිවුවම උන් මගේ පවර් සප්ලයි එකේ බ්‍රෑන්ඩ් එක ගැන විස්තර ඇහුවා ටෙක් බුවා : ඉතින් උන් මොකද කිවුවේ? කෝලර් : උන් කිවුවා මගේ පවර් සප්ලයි යුනිට් එක NOSMOKE.EXE එකත් එක්ක කම්පැටිබල් නැති නිසා පවර් සප්ලයි එක මාරු කරන්න කියලා. [/SIZE][/B] [B][SIZE=5] [URL="http://r4ng4.blogspot.com/"]ලිවුවේ රංග - මගේ ලෝකය[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom