Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nostalgia සීන් එක උබලටත් තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Jameson.k" data-source="post: 30964173" data-attributes="member: 587826"><p>මටත් ඔය නොස්ටල්ජික් ෆීලින්ග් එක සෑහෙන්න තදට තියනවා. උබට වගේ නින්ද යන්නෙ නැති ලෙවල් එකක නම් නෙමෙයි. අවුරුදු විස්සකට විතර කලින් සීන් තමයි ගොඩක්ම නොස්ටල්ජික් වෙන්නේ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ නිසා ලංකාවට ආවාම, ඉස්සර ආතල් ගත්ත තැන් වලට ගියාම අමුතුම ෆීලින්ග් එකක් එන්නේ. සමහර දාට ඉස්සර ගිය පාරවල් දිගේ ඔහේ ඇවිදං යනව. මම ඉස්සර පාවිච්චි කරපු ජාතියේ පරණ නොකියා ෆෝන් ටිකක් ගන්න ගමන් ඉන්නේ මේ ටිකේ ආතල් එකට. (nokia 6600, 6630, N73) 3310 එකක් නම් කොහොමත් තියනවා. මේ ලගදි Casio F- 91W ඔරලෝසුවක් ගත්තා ඉස්කෝලේ කාලේ මතක් වෙන්න. මම පොඩිකාලේ අපේ තාත්තා Toyota Hiace ෂෙල් මොඩල් වැන් එකක් ගෙනාවා unregistered කිරි කිරි ටොයියා එකක්. ඔකේ තමයි අපිව ඉස්කෝලේ එක්කන් යන්නේ, ට්‍රිප් යන්නේ. ඔය වෑන් එකේ ලංකාව වටේම ගිහින් තියනවා. රථ ගාය කොහොමත් තියන නිසා මට මාර ආසාවක් තියනවා ඒ වගේ වෑන් එකක් අරන් කිරි ටොයියා වෙන්න හදන්න. ලංකාවට ආවාම පදින්න ආසාවට. වැඩිය ඕන නෑ වැල බලද්දි retro category එක බලනව ගොඩක් වෙලාවට <img src="" class="smilie smilie--sprite smilie--sprite7" alt=":p" title="Stick out tongue :p" loading="lazy" data-shortname=":p" /><img src="" class="smilie smilie--sprite smilie--sprite7" alt=":p" title="Stick out tongue :p" loading="lazy" data-shortname=":p" /><img src="" class="smilie smilie--sprite smilie--sprite7" alt=":p" title="Stick out tongue :p" loading="lazy" data-shortname=":p" />. Liberty Plaza, MC, Unity Plaza, Savoy Cinema, British council, Pilawoos, Nugegoda top foam එහෙම තනිකරම nostalgic තැන්. ගිය සතියෙත් Need for speed 2 ගැහුවා. ගිය පාර ලංකාවට ආපු වෙලේ ගොඩක් ඔය තැන් වල ඇවිද්ද්දා, කාපු බීපු තැන් වල ගියා. අන්තිමට මෙහෙ ආවාම පට්ට සික් එකක් ගැහුවා. සති තුනක් විතර පට්ටම අවුලෙන් හිටියේ. බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ. ගෑනි බනිනවා බලාගත්ත අතේ බලාගෙන පිස්සුද කියල <img src="" class="smilie smilie--sprite smilie--sprite18" alt=":ROFLMAO:" title="ROFL :ROFLMAO:" loading="lazy" data-shortname=":ROFLMAO:" /><img src="" class="smilie smilie--sprite smilie--sprite18" alt=":ROFLMAO:" title="ROFL :ROFLMAO:" loading="lazy" data-shortname=":ROFLMAO:" /><img src="" class="smilie smilie--sprite smilie--sprite18" alt=":ROFLMAO:" title="ROFL :ROFLMAO:" loading="lazy" data-shortname=":ROFLMAO:" /></p></blockquote><p></p>
[QUOTE="Jameson.k, post: 30964173, member: 587826"] මටත් ඔය නොස්ටල්ජික් ෆීලින්ග් එක සෑහෙන්න තදට තියනවා. උබට වගේ නින්ද යන්නෙ නැති ලෙවල් එකක නම් නෙමෙයි. අවුරුදු විස්සකට විතර කලින් සීන් තමයි ගොඩක්ම නොස්ටල්ජික් වෙන්නේ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ නිසා ලංකාවට ආවාම, ඉස්සර ආතල් ගත්ත තැන් වලට ගියාම අමුතුම ෆීලින්ග් එකක් එන්නේ. සමහර දාට ඉස්සර ගිය පාරවල් දිගේ ඔහේ ඇවිදං යනව. මම ඉස්සර පාවිච්චි කරපු ජාතියේ පරණ නොකියා ෆෝන් ටිකක් ගන්න ගමන් ඉන්නේ මේ ටිකේ ආතල් එකට. (nokia 6600, 6630, N73) 3310 එකක් නම් කොහොමත් තියනවා. මේ ලගදි Casio F- 91W ඔරලෝසුවක් ගත්තා ඉස්කෝලේ කාලේ මතක් වෙන්න. මම පොඩිකාලේ අපේ තාත්තා Toyota Hiace ෂෙල් මොඩල් වැන් එකක් ගෙනාවා unregistered කිරි කිරි ටොයියා එකක්. ඔකේ තමයි අපිව ඉස්කෝලේ එක්කන් යන්නේ, ට්‍රිප් යන්නේ. ඔය වෑන් එකේ ලංකාව වටේම ගිහින් තියනවා. රථ ගාය කොහොමත් තියන නිසා මට මාර ආසාවක් තියනවා ඒ වගේ වෑන් එකක් අරන් කිරි ටොයියා වෙන්න හදන්න. ලංකාවට ආවාම පදින්න ආසාවට. වැඩිය ඕන නෑ වැල බලද්දි retro category එක බලනව ගොඩක් වෙලාවට :p:p:p. Liberty Plaza, MC, Unity Plaza, Savoy Cinema, British council, Pilawoos, Nugegoda top foam එහෙම තනිකරම nostalgic තැන්. ගිය සතියෙත් Need for speed 2 ගැහුවා. ගිය පාර ලංකාවට ආපු වෙලේ ගොඩක් ඔය තැන් වල ඇවිද්ද්දා, කාපු බීපු තැන් වල ගියා. අන්තිමට මෙහෙ ආවාම පට්ට සික් එකක් ගැහුවා. සති තුනක් විතර පට්ටම අවුලෙන් හිටියේ. බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ. ගෑනි බනිනවා බලාගත්ත අතේ බලාගෙන පිස්සුද කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom