Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPM on free education?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙකයි මෙයාලගේ සැලසුම. අපි කැමති වුනත් අකමැති උනත් ලංකාවේ දැනට ප්‍රධාන ධාරාවේ සිටින එක්සත් ජාතික පක්ශයටයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනටයි වෙනස් නොවන 20-25 අතරේ සිංහල චන්ද බේස් එකක් තියනවා. ඒ කියන්නේ පක්ශ දෙකටම ගත්තොත් 45% ක වගේ වෙනස් නොවෙන චන්ද පදනමක් තියනවා..එතකොට තව ජවිපෙට වැටෙන 5% ක වගේ චන්ද ප්‍රතිශතයක් තියනව. මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ.

එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො. NPM එකට මේ පාවෙන චන්ද අල්ලන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක හොදටම පේනවා අද FB එකේ මහේශ් සේනානයක මහතාට ලැබුනු පිලිගැනීමත් එක්ක. එහෙම නම් NPM එකේ අපේක්ශකයට සුලු ජාතික චන්ද වලින් සැලකිය යුතු percentage එකක් ගන්න පුලුවන් වෙන්න ඕනේ. එතනදී මම විශ්වාස කරන විදියට ආමි කාරයෙකුට හිත හදාගෙන චන්දෙ දෙන්න දමිල මුස්ලිම් සහොදරවරු කැමති වෙන එකක් නෑ. ඒ සුලු ජාතික චන්ද වලින් බහුතරයක්ම ප්‍රතිචාර දක්වන්නේ දෙමල සන්ධානයටයි මුස්ලිම් කොංග්රස් එකටයි. එතනදී ප්‍රශ්නයක් නැගෙනවා එහෙනම් ඇයි NPM එක සුලු ජාතික චන්ද වලටත් aproach කරන්න පුලුවන් අපේක්ශකයෙක් දැම්මේ නැත්තේ කියලා. NPM එකට option තිබුනේ නෑ කියන්නත් බෑ.

එහෙම නම් මේ පාර ජනධිපතිවරනෙදි සුලු ජාතික චන්ද වල අයිති කාරයට ජනාධිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ලංකාවේ 7 වෙනි විධායක ජනාදිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. හැබැයි 50%ට වඩා චන්ද ගන්න පුලුවන් වෙයිද කියන එක සැක සහිතයි.

අපි කාගෙත් හිතේ තියනවා විකල්ප දේශපාලන බලවේගයක් ඇවිත් මේ රට වෙනස් කරයි කියලා. හැබයි ඒ හොද මිනිස්සුන්ගෙ හොද ප්‍රාර්ථනාව මතින් මේ රට අවුලෙන් අවුලටම ඇද දැමූ එක්සත් ජාතික පක්ෂ අවස්තාවාදී පරයන්ට බලයට එන්න ඉඩ තියන්න එපා කියන එකත් මතක් කරන්න කැමතියි. - Copied -

[QUOTE="tharinduncc, post: 24819758, member: 199871"] [B][SIZE="5"][COLOR="Purple"]මෙන්න මෙකයි මෙයාලගේ සැලසුම. අපි කැමති වුනත් අකමැති උනත් ලංකාවේ දැනට ප්‍රධාන ධාරාවේ සිටින එක්සත් ජාතික පක්ශයටයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනටයි වෙනස් නොවන 20-25 අතරේ සිංහල චන්ද බේස් එකක් තියනවා. ඒ කියන්නේ පක්ශ දෙකටම ගත්තොත් 45% ක වගේ වෙනස් නොවෙන චන්ද පදනමක් තියනවා..එතකොට තව ජවිපෙට වැටෙන 5% ක වගේ චන්ද ප්‍රතිශතයක් තියනව. මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ. එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො. NPM එකට මේ පාවෙන චන්ද අල්ලන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක හොදටම පේනවා අද FB එකේ මහේශ් සේනානයක මහතාට ලැබුනු පිලිගැනීමත් එක්ක. එහෙම නම් NPM එකේ අපේක්ශකයට සුලු ජාතික චන්ද වලින් සැලකිය යුතු percentage එකක් ගන්න පුලුවන් වෙන්න ඕනේ. එතනදී මම විශ්වාස කරන විදියට ආමි කාරයෙකුට හිත හදාගෙන චන්දෙ දෙන්න දමිල මුස්ලිම් සහොදරවරු කැමති වෙන එකක් නෑ. ඒ සුලු ජාතික චන්ද වලින් බහුතරයක්ම ප්‍රතිචාර දක්වන්නේ දෙමල සන්ධානයටයි මුස්ලිම් කොංග්රස් එකටයි. එතනදී ප්‍රශ්නයක් නැගෙනවා එහෙනම් ඇයි NPM එක සුලු ජාතික චන්ද වලටත් aproach කරන්න පුලුවන් අපේක්ශකයෙක් දැම්මේ නැත්තේ කියලා. NPM එකට option තිබුනේ නෑ කියන්නත් බෑ. එහෙම නම් මේ පාර ජනධිපතිවරනෙදි සුලු ජාතික චන්ද වල අයිති කාරයට ජනාධිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ලංකාවේ 7 වෙනි විධායක ජනාදිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. හැබැයි 50%ට වඩා චන්ද ගන්න පුලුවන් වෙයිද කියන එක සැක සහිතයි. අපි කාගෙත් හිතේ තියනවා විකල්ප දේශපාලන බලවේගයක් ඇවිත් මේ රට වෙනස් කරයි කියලා. හැබයි ඒ හොද මිනිස්සුන්ගෙ හොද ප්‍රාර්ථනාව මතින් මේ රට අවුලෙන් අවුලටම ඇද දැමූ එක්සත් ජාතික පක්ෂ අවස්තාවාදී පරයන්ට බලයට එන්න ඉඩ තියන්න එපා කියන එකත් මතක් කරන්න කැමතියි. - Copied -[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom