Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
NPP අලුත්ම නම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේයන්ගොඩ නිධානය හැරීමේ සිදුවිම පසු පස ඇති සැබෑ නිධාන කතාව හරියටම දැනගන්න!

පරාජිත වික්‍රමසිංහ ආන්ඩුවෙන් තනතුරු වරදන, පින් පඩි ගත්තු හනුමන්තල සෙට් එක මේ දිනවල වේයන්ගොඩ නිදන් හැරිල්ලත් අලුත් ආන්ඩුවේ තීරනයක් හැටියට ඔලුප්පා දක්වමින් මඩ ගහන්න පටන් අරන්..

මෙතන ඇතතටම මේ කැනීම් කටයුතු කරන්නෙ අත්තනගල්ල මහෙස්ත්‍රාත් උසාවියෙන් නිකුත්කර ඇති නියෝගයකට අනුවයි .

එහෙම නැතුව රජයෙන් දීපු කිසිම නියෝගයට අනුව හෝ රජයේ නියොගයක් මත හෝ නෙමෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන මෙම වෙයන්ගොඩ පාදම අසල නිදානයක් ඇතයි සැක කරමින් නිධන් හොරුන් එක දිගටම මේ ස්ථානයේ නීතී විරෝධී කැනීම් කටයුතු කරනව.

ඒ ගේතුව මත මේසේ නීතීවිරෝධී ලෙස මේ ස්ථනායෙ නිධන් හාරපු නිදන් හොරුන්ව අවස්තා ගනනාවකදී අත් අඩංගුවට අරන් උසාවි දැම්මත් මේ නීතීවිරෝධී නිධන් හොරු මෙම ස්ථානය හොරෙන් හාරන එක නතර වෙලා නෑ.

මේ හෙතුවෙන් මධ්‍යම අධිවේගයේ වෙයන්ගොඩ පාදම කොටස පිහිට තිබෙනෙ මේ ස්ථානයටත් දැඩි අවදානමක් ඇතිවෙලා.

ඒ නිසාම මේ ස්ථනය ගැඹුරින් හරාල මේ ස්ථානයෙ නිධානයක් තියෙනවද කියලා පරීක්ෂණ කරල වහාම අධිකරනයට තොරතුරු වාර්තා කරන්න කියලා වේයන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරනයෙන් පොලීසියට නියෝග කරල.

එ හැර මෙම නිදන්හෑ හෑරිල්ල රජයෙ නීයෝග මත කරන දෙයක් නෙමෙයි ඒ වගේන ඔතන නිධානයක් ඇති කියලා පුද්ගලිකව මම විශ්වාස කරන්නෙත් නෑ

Indunil

Thread closed

------ Post added on [DATETIME="UT"]1732364114[/DATETIME]

[QUOTE="shan4djfun, post: 30351831, member: 36360"] [SIZE=6]වේයන්ගොඩ නිධානය හැරීමේ සිදුවිම පසු පස ඇති සැබෑ නිධාන කතාව හරියටම දැනගන්න! පරාජිත වික්‍රමසිංහ ආන්ඩුවෙන් තනතුරු වරදන, පින් පඩි ගත්තු හනුමන්තල සෙට් එක මේ දිනවල වේයන්ගොඩ නිදන් හැරිල්ලත් අලුත් ආන්ඩුවේ තීරනයක් හැටියට ඔලුප්පා දක්වමින් මඩ ගහන්න පටන් අරන්.. මෙතන ඇතතටම මේ කැනීම් කටයුතු කරන්නෙ අත්තනගල්ල මහෙස්ත්‍රාත් උසාවියෙන් නිකුත්කර ඇති නියෝගයකට අනුවයි . එහෙම නැතුව රජයෙන් දීපු කිසිම නියෝගයට අනුව හෝ රජයේ නියොගයක් මත හෝ නෙමෙයි. මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන මෙම වෙයන්ගොඩ පාදම අසල නිදානයක් ඇතයි සැක කරමින් නිධන් හොරුන් එක දිගටම මේ ස්ථානයේ නීතී විරෝධී කැනීම් කටයුතු කරනව. ඒ ගේතුව මත මේසේ නීතීවිරෝධී ලෙස මේ ස්ථනායෙ නිධන් හාරපු නිදන් හොරුන්ව අවස්තා ගනනාවකදී අත් අඩංගුවට අරන් උසාවි දැම්මත් මේ නීතීවිරෝධී නිධන් හොරු මෙම ස්ථානය හොරෙන් හාරන එක නතර වෙලා නෑ. මේ හෙතුවෙන් මධ්‍යම අධිවේගයේ වෙයන්ගොඩ පාදම කොටස පිහිට තිබෙනෙ මේ ස්ථානයටත් දැඩි අවදානමක් ඇතිවෙලා. ඒ නිසාම මේ ස්ථනය ගැඹුරින් හරාල මේ ස්ථානයෙ නිධානයක් තියෙනවද කියලා පරීක්ෂණ කරල වහාම අධිකරනයට තොරතුරු වාර්තා කරන්න කියලා වේයන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරනයෙන් පොලීසියට නියෝග කරල. එ හැර මෙම නිදන්හෑ හෑරිල්ල රජයෙ නීයෝග මත කරන දෙයක් නෙමෙයි ඒ වගේන ඔතන නිධානයක් ඇති කියලා පුද්ගලිකව මම විශ්වාස කරන්නෙත් නෑ Indunil ✍️[/SIZE] [HR][/HR] Thread closed ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1732364114[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom