Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලම කතාව මේ වෙද්දී චන්දෙ දෙන්න sure කෙනෙක් නෑ. එන්න එන්න NPP එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එක NPP එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. එක්නෙක්ට එක්කෙනක් පරස්පරයි වගේ සමහර වෙලාවට. NPP සමහර අය චන්දයක් කිට්ටුවෙද්දී ඔහොම චන්ද කැඩෙන කතා කියන හින්ද වෙන්නේ 50 50 ඉන්න උන්, confused වෙලා වෙන කාට හරි දෙන එක.

අනික හොදට බැලුවොත් අනුරගේ කැම්පේන් එක ගොටව ගෙන්න කරපු කරපු කැම්පේන් එකට ගොඩක්ම සමානයි. රට උන් ගාවගෙන.විද්වත් කියනය පෙන්නගෙන කරන එකක් හින්ද. ඕකම කරලා මිනිස්සු කන්නත් නැතුව තෙල්පොලිම්වල ගෑස් පෝලිම්වල සතිගණන් ලැගන් දුක්වින්ද. එකෙන් කෙලවිලා හරි බාගෙට හරි ජිවත් උණු මිනිස්සු හිටපු රට නැත්තට නැති උනා.

මේක experiment කරන වෙලාවක නෙවෙයි. දැන් යාන්තන් බැරි මරගාතේ හරි මිනිස්සු ජිවත් වෙනව ටික ටික මොකක් හරි හේතුවක් හින්ද. මේපාර අඩුමගානේ කෙලවිච්ච වෙලේ බාරගන්න හිටියේ එකෙක් විතරයි. අනිත් හැමෝම කොන්දේසි දදා හොදම එකෙන් කෙලවිලා යනකන් බලන් හිටියේ. එතකොට උන්ට ලේසි හින්ද දිනන්න.

ආපහු මේ experiment එකත් වැරදුනොත්. ලොකුවට සල්ලි නැති මිනිස්සුන්ට මොකක්දවෙන්නේ . තියන උන් කොහොමත් රට පනිනවා.කවුද එහෙම උනොත් බාර ගන්නේ. අඩුමගානේ බර අරන් කරයි කියල හිතෙන එකෙක් පෙන්වාද.

එහෙම කියන්නේ දැන් ලංකාවේ පොඩිම එකාගේ ඉඳන් ලොකුම එකා වෙනකන් බහුතරයක් හොරු. අඩුම ගානේ වැඩ කරන තැනට හරි හොර කරනවා. එහෙම උන් තමයි බහුතරක් ඉන්නේ.තමන්ට වාසි නම් ඕන එකෙක්ට කෙලවුනාට කමක් නෑ. දැන් NPP එකට හැරිලා ඉන්න ගොඩක් උන් එහෙමයි. මේ කියන්නේ real ජෙප්පෝ ගැන නෙවෙයි මේ පාර විතරක් jvp එකට ඔය හැරෙන උන් ටික දෙන ගැන.

මොකද මන් දන්නා එහෙම හැරුන උන් පට්ටම දේශප්‍රේමීත්වයක් පෙන්නන්නේ. හැබැයි වැඩකරන තැන ඉදන් කරන්නේ හොර වැඩ. ගොටටත් කඩේ ගියේ උන් එහෙම. ඉතින් උබල හිතනවද රටෙන් 60% වඩා හොරකමෙන් තමන් ගැන විතරක් හිතන පිටට හොද මූන පෙන්නන් වැඩකරන උන් ඉන්න රටක. දන්සැල් පොලිමේත් හොරට ඉස්සරහින් පැනල. තමන් ගැනම විතරක් හිතන කිසිම කැප කිරීමක් කරන්න කැමති නැති උන්. NPP එක දිනලා, කියන විදියටම හොර නැතිකරලා කරොත් . අපේ මිනිස්සු වෙනස් වෙයි කියල. එහෙම හිතෙනවනම් අන්ගොඩින් බෙහෙත් ගනින්. උන් පලවෙනි අවුරුදේම කරන්නේ ඒ ආණ්ඩුව පෙරලන එක. මේක ලංකාවේ උන්ට අවේනික දෙයක්

[QUOTE="Protector78, post: 29866943, member: 395064"] [SIZE=6]සරලම කතාව මේ වෙද්දී චන්දෙ දෙන්න sure කෙනෙක් නෑ. එන්න එන්න [COLOR=rgb(184, 49, 47)][B]NPP[/B][/COLOR] එකත් යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවා. එක NPP එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. එක්නෙක්ට එක්කෙනක් පරස්පරයි වගේ සමහර වෙලාවට. NPP සමහර අය චන්දයක් කිට්ටුවෙද්දී ඔහොම චන්ද කැඩෙන කතා කියන හින්ද වෙන්නේ [B]50 50[/B] ඉන්න උන්, confused වෙලා වෙන කාට හරි දෙන එක. අනික හොදට බැලුවොත් අනුරගේ කැම්පේන් එක ගොටව ගෙන්න කරපු කරපු කැම්පේන් එකට ගොඩක්ම සමානයි. රට උන් ගාවගෙන.විද්වත් කියනය පෙන්නගෙන කරන එකක් හින්ද. [COLOR=rgb(250, 197, 28)]ඕකම කරලා මිනිස්සු කන්නත් නැතුව තෙල්පොලිම්වල ගෑස් පෝලිම්වල සතිගණන් ලැගන් දුක්වින්ද. එකෙන් කෙලවිලා හරි බාගෙට හරි ජිවත් උණු මිනිස්සු හිටපු රට නැත්තට නැති උනා.[/COLOR] මේක [B]experiment[/B] කරන වෙලාවක නෙවෙයි. දැන් යාන්තන් බැරි මරගාතේ හරි මිනිස්සු ජිවත් වෙනව ටික ටික මොකක් හරි හේතුවක් හින්ද. මේපාර අඩුමගානේ කෙලවිච්ච වෙලේ බාරගන්න හිටියේ එකෙක් විතරයි. අනිත් හැමෝම කොන්දේසි දදා හොදම එකෙන් කෙලවිලා යනකන් බලන් හිටියේ. එතකොට උන්ට ලේසි හින්ද දිනන්න. ආපහු මේ experiment එකත් වැරදුනොත්. ලොකුවට සල්ලි නැති මිනිස්සුන්ට මොකක්දවෙන්නේ . තියන උන් කොහොමත් රට පනිනවා.කවුද එහෙම උනොත් බාර ගන්නේ. අඩුමගානේ බර අරන් කරයි කියල හිතෙන එකෙක් පෙන්වාද. එහෙම කියන්නේ දැන් ලංකාවේ පොඩිම එකාගේ ඉඳන් ලොකුම එකා වෙනකන් බහුතරයක් හොරු. අඩුම ගානේ වැඩ කරන තැනට හරි හොර කරනවා. එහෙම උන් තමයි බහුතරක් ඉන්නේ.තමන්ට වාසි නම් ඕන එකෙක්ට කෙලවුනාට කමක් නෑ. දැන් NPP එකට හැරිලා ඉන්න ගොඩක් උන් එහෙමයි. මේ කියන්නේ real ජෙප්පෝ ගැන නෙවෙයි මේ පාර විතරක් jvp එකට ඔය හැරෙන උන් ටික දෙන ගැන. [COLOR=rgb(251, 160, 38)]මොකද මන් දන්නා එහෙම හැරුන උන් පට්ටම දේශප්‍රේමීත්වයක් පෙන්නන්නේ. හැබැයි වැඩකරන තැන ඉදන් කරන්නේ හොර වැඩ. ගොටටත් කඩේ ගියේ උන් එහෙම. [/COLOR]ඉතින් උබල හිතනවද[B] රටෙන් 60% වඩා හොරකමෙන් තමන් ගැන විතරක් හිතන පිටට හොද මූන පෙන්නන් වැඩකරන උන් ඉන්න රටක. [COLOR=rgb(247, 218, 100)]දන්සැල් පොලිමේත් හොරට ඉස්සරහින් පැනල. තමන් ගැනම විතරක් හිතන කිසිම කැප කිරීමක් කරන්න කැමති නැති උන්.[/COLOR][/B] NPP එක දිනලා, කියන විදියටම හොර නැතිකරලා කරොත් . අපේ මිනිස්සු වෙනස් වෙයි කියල. එහෙම හිතෙනවනම් අන්ගොඩින් බෙහෙත් ගනින්. උන් පලවෙනි අවුරුදේම කරන්නේ ඒ ආණ්ඩුව පෙරලන එක. මේක ලංකාවේ උන්ට අවේනික දෙයක්[/SIZE] :ROFLMAO: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom