Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP ප්‍රතිපල සහ නව ආණ්ඩු සංයුතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කේස් එක දැනටත් පත්තු වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් තවමත් වම අතාරින්නෙ නැති එක. ලඟදි ජපුරෙ කැම්පස් එකේ ගියපු වළියත් ඔහොමම තමයි. එක අතකට උන්ගෙ ලොජික් පට්ටම ලාමකයි. 88/ 89 කාලේ වධකාගාර වල ගියපු උන්, ආණ්ඩුවෙන් ටයර් සෑයේ පුච්චපු එකාගේ පුතා වගේ එකෙක් නම් ඌ හිතන්නේ ඌට ජේවීපී එකේ මුල පුටුවක් ඕන කියලා. එහෙම නැති උන් මොලේ නිසා උඩට එද්දී පරන කටු කාපු උන්ට මල පනිනවා. ඕවට වලිත් තියනවා. ඒ අස්සේ සමාජවාදේ හරි කියන උන් මොඩර්න් සෙට් එකත් එක්ක දාගෙන තියන වලිය. ඔය ඔක්කොම හන්ගගෙන හිටියේ සහ දැනටත් ඉන්නේ ඡන්දේ නිසා. බලය අරගෙන ඕක පත්තු වුනොත් සජබෙ උන් නෙවෙයි ජේවීපී එකට වැඩ කරන්න නොදෙන්නේ උන්ගෙම උන්. අනුරට මොලේ තියනව නම් දැන් කරන්න තියන හොඳම දේ තමයි ජේවීපී එක ජේවීපී කියල පැත්තකට කරලා මාලිමාව වෙනම පක්ෂයක් හැටියට ගෙනියන එක. ඕක එක පාරක් කරන්නත් හැදුව, වැඩේ අවුල් ගියා.

ඕවා ඔක්කොම popular පොලිටික්ස්. හැම එකාටම හොරා හොරා කිව්ව වගේ නෙවෙයි කරන්න ගියාම. කොහොමත් ඔය ඇමතිල සෙට් එක විතරක් නෙවෙයි හොරකම් කරන්නේ. රජයේ ආයතන හැම තැනකම පොඩි එකාගෙ ඉඳන් හොරකම තියෙන්නේ. එක දවසෙන් අළුත් ස්ටාෆ් එකක් රෙකෲට් කරන්න බෑ නේ බන්. කොහොමත් පරන විදියටම තමා යන්නේ. හැබැයි මිනිස්සුන්ට ඒකෙන් මූව එපා වෙන එක නම් වෙයි. මොකද දීපු බලාපොරොත්තුවයි යථාර්තයයි දෙකක් නිසා.

වැඩිය ඕන නෑ මම ලඟදි UDA එකෙන් ඉඩමක වැඩකට ගියපු වෙලේ කෙලින්ම ඔෆිස් එකේ ඉඳපු ගෑණියෙක් කිව්වේ ඇපෲවල් එක ඉක්මනට ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙයි, මහත්තයා එලියෙ තියන ATM එකෙන් 25000ක් ගෙනත් දෙන්න වැඩේ අදම කරලා දෙන්නම් කියලා. පස්සේ තව ඇපෲවල් එකක් ඕන වෙලා මාසෙකට කලින් ඔෆිස් එකට ගියපු වෙලේ මේ ගෑණි හිටියේ නෑ. වෙන එකෙක් හිටියේ, ඌත් සල්ලි ගත්තා. ගන්න ගමන් කිව්වා මේ දවස් වල මේවා පොඩ්ඩක් පරිස්සමින් කරන්න වෙනව හරියට කම්ප්ලේන් කලින් ඉඳපු ගෑණිටත් පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් හම්බුනා කියලා. පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් තියෙන්නෙ ලන්කාවේ රජයේ සේවයේ විතරයි වෙන්නැති.

තව දෙයක් තමයි 75 වසරක සාපය. මුන් කියනව වගේ අවුරුදු 75ක් තිස්සේ ඉඳපු හැම දේශපාලකයම මුකුත් කළේ නෑ කියනව නම් ඒක වැරදියි. අනික අවුරුදු 75කට කලින් අපේ රට හොඳට තිබ්බෙත් නෑ. සුද්ද හප කරලා, කොටවල ගියපු රටේ තමයි අපි තවමත් ජීවත් වෙන්නේ. සරලම උදාහරණේ ප්‍රේමදාස.කොයි තරම් ජරා මිනිහෙක් වුනත් ලන්කාවේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නේ ඌ හදපු FTZ නිසා.

[QUOTE="Thiefx, post: 30176362, member: 578468"] ඔය කේස් එක දැනටත් පත්තු වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් තවමත් වම අතාරින්නෙ නැති එක. ලඟදි ජපුරෙ කැම්පස් එකේ ගියපු වළියත් ඔහොමම තමයි. එක අතකට උන්ගෙ ලොජික් පට්ටම ලාමකයි. 88/ 89 කාලේ වධකාගාර වල ගියපු උන්, ආණ්ඩුවෙන් ටයර් සෑයේ පුච්චපු එකාගේ පුතා වගේ එකෙක් නම් ඌ හිතන්නේ ඌට ජේවීපී එකේ මුල පුටුවක් ඕන කියලා. එහෙම නැති උන් මොලේ නිසා උඩට එද්දී පරන කටු කාපු උන්ට මල පනිනවා. ඕවට වලිත් තියනවා. ඒ අස්සේ සමාජවාදේ හරි කියන උන් මොඩර්න් සෙට් එකත් එක්ක දාගෙන තියන වලිය. ඔය ඔක්කොම හන්ගගෙන හිටියේ සහ දැනටත් ඉන්නේ ඡන්දේ නිසා. බලය අරගෙන ඕක පත්තු වුනොත් සජබෙ උන් නෙවෙයි ජේවීපී එකට වැඩ කරන්න නොදෙන්නේ උන්ගෙම උන්. අනුරට මොලේ තියනව නම් දැන් කරන්න තියන හොඳම දේ තමයි ජේවීපී එක ජේවීපී කියල පැත්තකට කරලා මාලිමාව වෙනම පක්ෂයක් හැටියට ගෙනියන එක. ඕක එක පාරක් කරන්නත් හැදුව, වැඩේ අවුල් ගියා. ඕවා ඔක්කොම popular පොලිටික්ස්. හැම එකාටම හොරා හොරා කිව්ව වගේ නෙවෙයි කරන්න ගියාම. කොහොමත් ඔය ඇමතිල සෙට් එක විතරක් නෙවෙයි හොරකම් කරන්නේ. රජයේ ආයතන හැම තැනකම පොඩි එකාගෙ ඉඳන් හොරකම තියෙන්නේ. එක දවසෙන් අළුත් ස්ටාෆ් එකක් රෙකෲට් කරන්න බෑ නේ බන්. කොහොමත් පරන විදියටම තමා යන්නේ. හැබැයි මිනිස්සුන්ට ඒකෙන් මූව එපා වෙන එක නම් වෙයි. මොකද දීපු බලාපොරොත්තුවයි යථාර්තයයි දෙකක් නිසා. වැඩිය ඕන නෑ මම ලඟදි UDA එකෙන් ඉඩමක වැඩකට ගියපු වෙලේ කෙලින්ම ඔෆිස් එකේ ඉඳපු ගෑණියෙක් කිව්වේ ඇපෲවල් එක ඉක්මනට ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙයි, මහත්තයා එලියෙ තියන ATM එකෙන් 25000ක් ගෙනත් දෙන්න වැඩේ අදම කරලා දෙන්නම් කියලා. පස්සේ තව ඇපෲවල් එකක් ඕන වෙලා මාසෙකට කලින් ඔෆිස් එකට ගියපු වෙලේ මේ ගෑණි හිටියේ නෑ. වෙන එකෙක් හිටියේ, ඌත් සල්ලි ගත්තා. ගන්න ගමන් කිව්වා මේ දවස් වල මේවා පොඩ්ඩක් පරිස්සමින් කරන්න වෙනව හරියට කම්ප්ලේන් කලින් ඉඳපු ගෑණිටත් පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් හම්බුනා කියලා. පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් තියෙන්නෙ ලන්කාවේ රජයේ සේවයේ විතරයි වෙන්නැති. තව දෙයක් තමයි 75 වසරක සාපය. මුන් කියනව වගේ අවුරුදු 75ක් තිස්සේ ඉඳපු හැම දේශපාලකයම මුකුත් කළේ නෑ කියනව නම් ඒක වැරදියි. අනික අවුරුදු 75කට කලින් අපේ රට හොඳට තිබ්බෙත් නෑ. සුද්ද හප කරලා, කොටවල ගියපු රටේ තමයි අපි තවමත් ජීවත් වෙන්නේ. සරලම උදාහරණේ ප්‍රේමදාස.කොයි තරම් ජරා මිනිහෙක් වුනත් ලන්කාවේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නේ ඌ හදපු FTZ නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom