Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP සැලසුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NPP සැලසුම

NPP එක මේ දවස්වල හොඳට නිරාවරණය වෙනවා. නලින් හේවගේ සහ ලාල් කාන්ත දෙන්නා ඔවුන්ගේ සාහසික ප්‍රකාශවලින් අනුර කුමාර අමාරුවෙන් හදා ගෙන ආව රෝස පාට කැම්පේන් එක බිමටම වැට්ටුවා. ඒක හොඳටම පෙනුණා අනුර සහ කලිඳු අතර පැවති 360 වාදයෙන් අනුර හිටියේ හොඳටම මානසිකව වැටිලා. දැන් ඊට උඩින් NPP වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වන NPP සුදස්සන නමැති භික්ෂුව බිමට වැටුණු අනුරට අං දෙකෙන් ඇනලා. ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න ගිහිල්ලා දැන් NPP එකට එරෙහිව බෞද්ධයන් නැගිටලා.

වැඩේ කොච්චර වණ වුණාද කියනවා නම් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා නීති විරෝධී ප්‍රකාශයක් කරලා නූගත් අරගලකරුවන්ව මිනී මරන්න, ගෙවල් ගිනි තියන්න, කාන්තා හිංසනය කරන්න පෙලඹ වූ NPP දේශපාලන න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරිට සිද්ධ වුණා සුදස්සනව බේර ගන්න එන්න. ඒකෙන් වැඩේ තවත් චාටර් වුණා. මහදැනමුත්තා හදන ඔක්කොම එයාගේ ගෝලයෝ රොත්ත එකින් එක කඩනවා. “සිද්ධාර්ථට වඩා යසෝදරා මාරයි” කියූ හරිනි අමරසූරිය මහා විප්ලවකාරී හාමු නෝනා දැන් බෞද්ධයන්ගේ උදහසට ලක් වෙලා. අනුර හිතනවා ඇති මුන් වගේ ගොබ්බ හැත්තක් එක්ක ජනාධිපති වෙනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලා.

කාලයක් නිහඬව හිටිය මා මිත්‍ර සොනාල ගුණවර්ධන NPP සුදස්සනට ලියූ සුපිරි පිළිතුරු ලිපිය viral වුණා. සොනාලත් එක්ක සුදස්සනට ධර්ම දැනුමෙන් හැරෙන්නවත් බැහැ. NPP සුදස්සන ඒකෙන් සවුත්තු වුණා. සුදස්සන ඒකෙන් කොච්චර අවුල් වුණාද කිව්වොත් සොනාලගේ ලිපියට පිළිතුරු දීලා තිබුණේ පිළිම වන්දනා කරන බෞද්ධයන් “තක්කඩි” ලෙස හඳුන්වලා. එයාට හොඳටම තරහා ගිහිල්ලා. මේවා මෙහෙම වෙන එක ඉතාම හොඳයි. මේකෙන් වෙන්නේ NPP එකේ බෞද්ධ විරෝධය ඇස් පනාපිට මේ රටේ මිනිස්සුන්ට ඔප්පු වීම.

NPP සුදස්සන පැහැදිලිවම කරන්නේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමක් පන්සිල් පද පහට ගහනවා. සමාධි පිළිමයට වඳිනවට බනිනවා. ශ්‍රී මහා බෝධියට පූජා කරනවට ගරහනවා. කුරාණය දිග ඇර ගෙන කියවමින් එය බුදුදහමට සමාන කරනවා. පිළිම වන්දනාවට ඔහුගේ විරෝධය එන්නේ ඔහුගේ ඉස්ලාම් දෘෂ්ටිය නිසා බව පැහැදිලියි. ලිංගික සම්බන්ධය නිවනට කෙටි පාරක් කියනවා. ගණිකාකම නීතිගත කරන්න කියනවා. ඔන්න NPP එකේ හාමුදුරුවන්ගේ වැඩසටහන. මේ තමයි NPP ය විසින් ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන ආකාරය. NPP සුදස්සනට මේ මානසික සංකූලතාවය ඇති වී තිබෙන්නේ ඔහුගේ මවගෙන් බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලියි. ඔහුගේ මව දැඩි JVP සාමාජිකාවක්.

මේක JVP ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක්. අපි දන්නවා විශ්ව විද්‍යාල ඇතුළේ JVP ව්‍යාපාරය විසින් පිරිත් සජ්ජායනා කරන ආකාරයට අමු තිත්ත කුණුහරුප කියලා කැසට් හදලා බෙදා හැරියා. සිද්ධාර්ථ බෝධිසත්ව චරිතයට අපහාස වෙන ආකාරයට කතා හදලා ප්‍රචාරය කළා. අද අපට පේනවා ඒවා විශ්වාස කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. JVP නළුවෙක් කිව්වා “ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයි” කියලා.

JVP නිළියක් කිව්වා “ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනා” කියලා. නලින් හේවගේ කිව්වා “බෝ ගහ කිසිම වැඩක් නැති ගහක් නිසා හොඳයි බැරි වෙලාවත් කොස් ගහක් යට බුදු වුණා නම් කොස් කන්න වෙන්නෙත් නැහැ” කියලා.

බිමල් රත්නායක කිව්වා “චෛත්‍යට වැඳීම ගෝත්‍රිකයි” කියලා. JVP න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා “මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ” කියලා. දැන් පැහැදිලියි නේද!

NPP කියලා නම වෙනස් කර ගත්තට යන්නේ එකම JVP සැලසුම. NPP තමයි ලංකාවේ බෞද්ධ පදනමට පහර ගහන ප්‍රධාන ව්‍යාපෘතිය. මොකද ඔවුන්ට බලයට එන්න තියෙන ප්‍රධාන බාධාව තමයි ලංකාවේ මේ බෞද්ධ පදනම හෙවත් බුද්ධ ශාසනය. ඒ නිසා ඔවුන් විවිධාකාරයෙන් ලංකාවේ බුද්ධ ශාසනයට මුල ඉඳලම පහර ගහනවා. ඔබ දකිනවාද NPP එකේ කවුරුවත් ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ ඉස්ලාම් හෝ හින්දු හෝ ආගමික විශ්වාස වත්පිළිවෙත්වලට අපහාස කරනවා? නැහැ නේද! ඒ ඇයි? NPP එකෙන් ඉලක්ක කරලා ගහන්නේ ලංකාවේ බුද්ධ ශාසනයට පමණයි ඒකට හේතුව තමයි ලංකාවේ බුද්ධ ශාසනය ශක්තිමත්ව පවතින තාක් කල් JVP කියන නිරාගමික මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයට බලයට එන්න බැරි වීම. 87-89 JVP එකෙන් දස දහස් ගණනක් ඝාතනය කළේ බෞද්ධයන්ව බව අමතක කරන්න එපා

නමුත් NPP/JVP දන්නවා පරම සත්‍යය මත පදනම් වූ බුද්ධ ශාසනය කිසිදාක ඔවුන්ට බිඳ දමන්න නොහැකි බව. ඒ නිසා ඔවුන් කරන්නේ ලංකාවේ බෞද්ධ ජන මනස අවුල් වියවුල් කිරීම. බෞද්ධයා තුළම සැක ඇති කිරීම. මට හොඳටම විශ්වාසයි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ එකම පිරිසක්. ඒ වගේම වහරක මීවනපලාන ධර්ම විකෘතිකරුවන්ට සල්ලි පොම්ප කරන්නේත් ඒ එකම පිරිස. චෛත්‍ය ඉදි කරනවාට එරෙහිව සමාජ මාධ්‍යයේ ගහන තරමක් ගහන්නේ NPP සාමාජිකයන්. මේ වෙසක් උත්සවයේ තොරණ හදනවටත් විරුද්ධ වුණේ ඔවුන්මයි. මේක තේරුම් ගන්න එච්චර අමාරු දෙයක් නොවෙයි. මේ ඔක්කොම කරන්නේ NPP හෙවත් JVP කියන මේ රටේ බිහි වුණු භයානකම ත්‍රස්තවාදී ව්‍යාපාරය. මේක ඉතාම සැලසුම් සහගත දේශපාලන ව්‍යාපෘතියක්. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ

2024 මැයි 26

(ඔබ දන්නා එක බෞද්ධයෙකුට හෝ මෙය යවන්න. දැනුවත් කරන්න. ස්තුතියි.

[QUOTE="neo7x, post: 30130873, member: 231437"] [SIZE=5]NPP සැලසුම NPP එක මේ දවස්වල හොඳට නිරාවරණය වෙනවා. නලින් හේවගේ සහ ලාල් කාන්ත දෙන්නා ඔවුන්ගේ සාහසික ප්‍රකාශවලින් අනුර කුමාර අමාරුවෙන් හදා ගෙන ආව රෝස පාට කැම්පේන් එක බිමටම වැට්ටුවා. ඒක හොඳටම පෙනුණා අනුර සහ කලිඳු අතර පැවති 360 වාදයෙන් අනුර හිටියේ හොඳටම මානසිකව වැටිලා. දැන් ඊට උඩින් NPP වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වන NPP සුදස්සන නමැති භික්ෂුව බිමට වැටුණු අනුරට අං දෙකෙන් ඇනලා. ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න ගිහිල්ලා දැන් NPP එකට එරෙහිව බෞද්ධයන් නැගිටලා. වැඩේ කොච්චර වණ වුණාද කියනවා නම් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා නීති විරෝධී ප්‍රකාශයක් කරලා නූගත් අරගලකරුවන්ව මිනී මරන්න, ගෙවල් ගිනි තියන්න, කාන්තා හිංසනය කරන්න පෙලඹ වූ NPP දේශපාලන න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරිට සිද්ධ වුණා සුදස්සනව බේර ගන්න එන්න. ඒකෙන් වැඩේ තවත් චාටර් වුණා. මහදැනමුත්තා හදන ඔක්කොම එයාගේ ගෝලයෝ රොත්ත එකින් එක කඩනවා. “සිද්ධාර්ථට වඩා යසෝදරා මාරයි” කියූ හරිනි අමරසූරිය මහා විප්ලවකාරී හාමු නෝනා දැන් බෞද්ධයන්ගේ උදහසට ලක් වෙලා. අනුර හිතනවා ඇති මුන් වගේ ගොබ්බ හැත්තක් එක්ක ජනාධිපති වෙනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලා. කාලයක් නිහඬව හිටිය මා මිත්‍ර සොනාල ගුණවර්ධන NPP සුදස්සනට ලියූ සුපිරි පිළිතුරු ලිපිය viral වුණා. සොනාලත් එක්ක සුදස්සනට ධර්ම දැනුමෙන් හැරෙන්නවත් බැහැ. NPP සුදස්සන ඒකෙන් සවුත්තු වුණා. සුදස්සන ඒකෙන් කොච්චර අවුල් වුණාද කිව්වොත් සොනාලගේ ලිපියට පිළිතුරු දීලා තිබුණේ පිළිම වන්දනා කරන බෞද්ධයන් “තක්කඩි” ලෙස හඳුන්වලා. එයාට හොඳටම තරහා ගිහිල්ලා. මේවා මෙහෙම වෙන එක ඉතාම හොඳයි. මේකෙන් වෙන්නේ NPP එකේ බෞද්ධ විරෝධය ඇස් පනාපිට මේ රටේ මිනිස්සුන්ට ඔප්පු වීම. NPP සුදස්සන පැහැදිලිවම කරන්නේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමක් පන්සිල් පද පහට ගහනවා. සමාධි පිළිමයට වඳිනවට බනිනවා. ශ්‍රී මහා බෝධියට පූජා කරනවට ගරහනවා. කුරාණය දිග ඇර ගෙන කියවමින් එය බුදුදහමට සමාන කරනවා. පිළිම වන්දනාවට ඔහුගේ විරෝධය එන්නේ ඔහුගේ ඉස්ලාම් දෘෂ්ටිය නිසා බව පැහැදිලියි. ලිංගික සම්බන්ධය නිවනට කෙටි පාරක් කියනවා. ගණිකාකම නීතිගත කරන්න කියනවා. ඔන්න NPP එකේ හාමුදුරුවන්ගේ වැඩසටහන. මේ තමයි NPP ය විසින් ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන ආකාරය. NPP සුදස්සනට මේ මානසික සංකූලතාවය ඇති වී තිබෙන්නේ ඔහුගේ මවගෙන් බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලියි. ඔහුගේ මව දැඩි JVP සාමාජිකාවක්. මේක JVP ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක්. අපි දන්නවා විශ්ව විද්‍යාල ඇතුළේ JVP ව්‍යාපාරය විසින් පිරිත් සජ්ජායනා කරන ආකාරයට අමු තිත්ත කුණුහරුප කියලා කැසට් හදලා බෙදා හැරියා. සිද්ධාර්ථ බෝධිසත්ව චරිතයට අපහාස වෙන ආකාරයට කතා හදලා ප්‍රචාරය කළා. අද අපට පේනවා ඒවා විශ්වාස කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. JVP නළුවෙක් කිව්වා “ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයි” කියලා. JVP නිළියක් කිව්වා “ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනා” කියලා. නලින් හේවගේ කිව්වා “බෝ ගහ කිසිම වැඩක් නැති ගහක් නිසා හොඳයි බැරි වෙලාවත් කොස් ගහක් යට බුදු වුණා නම් කොස් කන්න වෙන්නෙත් නැහැ” කියලා. බිමල් රත්නායක කිව්වා “චෛත්‍යට වැඳීම ගෝත්‍රිකයි” කියලා. JVP න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා “මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ” කියලා. දැන් පැහැදිලියි නේද! NPP කියලා නම වෙනස් කර ගත්තට යන්නේ එකම JVP සැලසුම. NPP තමයි ලංකාවේ බෞද්ධ පදනමට පහර ගහන ප්‍රධාන ව්‍යාපෘතිය. මොකද ඔවුන්ට බලයට එන්න තියෙන ප්‍රධාන බාධාව තමයි ලංකාවේ මේ බෞද්ධ පදනම හෙවත් බුද්ධ ශාසනය. ඒ නිසා ඔවුන් විවිධාකාරයෙන් ලංකාවේ බුද්ධ ශාසනයට මුල ඉඳලම පහර ගහනවා. ඔබ දකිනවාද NPP එකේ කවුරුවත් ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ ඉස්ලාම් හෝ හින්දු හෝ ආගමික විශ්වාස වත්පිළිවෙත්වලට අපහාස කරනවා? නැහැ නේද! ඒ ඇයි? NPP එකෙන් ඉලක්ක කරලා ගහන්නේ ලංකාවේ බුද්ධ ශාසනයට පමණයි ඒකට හේතුව තමයි ලංකාවේ බුද්ධ ශාසනය ශක්තිමත්ව පවතින තාක් කල් JVP කියන නිරාගමික මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයට බලයට එන්න බැරි වීම. 87-89 JVP එකෙන් දස දහස් ගණනක් ඝාතනය කළේ බෞද්ධයන්ව බව අමතක කරන්න එපා නමුත් NPP/JVP දන්නවා පරම සත්‍යය මත පදනම් වූ බුද්ධ ශාසනය කිසිදාක ඔවුන්ට බිඳ දමන්න නොහැකි බව. ඒ නිසා ඔවුන් කරන්නේ ලංකාවේ බෞද්ධ ජන මනස අවුල් වියවුල් කිරීම. බෞද්ධයා තුළම සැක ඇති කිරීම. මට හොඳටම විශ්වාසයි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ එකම පිරිසක්. ඒ වගේම වහරක මීවනපලාන ධර්ම විකෘතිකරුවන්ට සල්ලි පොම්ප කරන්නේත් ඒ එකම පිරිස. චෛත්‍ය ඉදි කරනවාට එරෙහිව සමාජ මාධ්‍යයේ ගහන තරමක් ගහන්නේ NPP සාමාජිකයන්. මේ වෙසක් උත්සවයේ තොරණ හදනවටත් විරුද්ධ වුණේ ඔවුන්මයි. මේක තේරුම් ගන්න එච්චර අමාරු දෙයක් නොවෙයි. මේ ඔක්කොම කරන්නේ NPP හෙවත් JVP කියන මේ රටේ බිහි වුණු භයානකම ත්‍රස්තවාදී ව්‍යාපාරය. මේක ඉතාම සැලසුම් සහගත දේශපාලන ව්‍යාපෘතියක්. ධර්මය ඔබට මග වේවා! එරන්ද ගිනිගේ 2024 මැයි 26 (ඔබ දන්නා එක බෞද්ධයෙකුට හෝ මෙය යවන්න. දැනුවත් කරන්න. ස්තුතියි. 🤔 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom