NPP eken vehical import start karawida?

shenat

Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    අදියර කීපෙකින්නේ කරනව කිව්වෙ. මුලින්ම අත්‍යවශ්‍ය වාහන විතරයි.පුද්ගලික පාවිච්චියට වාහන ගේන්න දෙන එකක් නෑ තව කාලයක් යනකන්. දුන්නොත් ඒක වැරදියි.

    අවුරුදු හැත්තෑවක් රටට කෙළවලා, පොන්නප්පුලා, රාජපක්කු ඉතුරු කරල ගියේ කන්නවත් හරියට නැති, ගෑස් සිලින්ඩර් ගන්න හීන මවන, තෙල් ටික ගන්න චන්දෙ දෙන්න කියන්න තරං බංකොළොත් රටක්.

    ඒ නිසා මේ වෙලාවෙ කරන්න වෙන්නෙ බංකොළොත් වෙච්ච රට ගොඩදාලා අත්‍යවශ්‍ය දේවල්, priority පිළිවෙලට කරන එකයි. ඒ පිළිවෙලේ පුද්ගලික වාහන priority එකක් නෙවෙයි. හැබැයි ඒක එහෙම කරල තියෙන්නෙ NPP එකත් නෙවෙයි.

    රට කාපු බල්ලන්ට සාප කර කර ඉවසන් ඉන්න තියෙන්නෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    අදියර කීපෙකින්නේ කරනව කිව්වෙ. මුලින්ම අත්‍යවශ්‍ය වාහන විතරයි.

    පුද්ගලික පාවිච්චියට වාහන ගේන්න දෙන එකක් නෑ තව කාලයක් යනකන්. දුන්නෙිත් ඒක වැරදියි.

    අවුරුදු හැත්තෑවක් රටට කෙළවලා, පොන්නප්පුලා, රාජපක්කු හදල ගියෙි කන්නවත් හරියට නැති බංකොළොත් රටක්. මේ වෙලාවෙ කරන්න වෙන්නෙ බංකොළොත් වෙච්ච රට ගොඩදාලා අත්‍යවශ්‍ය දේවල්, priority පිළිවෙලට කරන එකයි.
    Next year denwa. Waradda mokda kyahn blanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    Next year denwa. Waradda mokda kyahn blanna

    Next year දෙන්න පුලුවන් වෙයි කියල මම නං දැක්කෙ. දෙනවමයි කියල කවුද කිව්වෙ?

    වැරැද්ද තමයි ඒක රටට afford කරගන්න බැරි එකක් නං දෙන එක. පුලුවන් නං ප්‍රශ්නයක් නෑ.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    අදියර කීපෙකින්නේ කරනව කිව්වෙ. මුලින්ම අත්‍යවශ්‍ය වාහන විතරයි.පුද්ගලික පාවිච්චියට වාහන ගේන්න දෙන එකක් නෑ තව කාලයක් යනකන්. දුන්නොත් ඒක වැරදියි.

    අවුරුදු හැත්තෑවක් රටට කෙළවලා, පොන්නප්පුලා, රාජපක්කු ඉතුරු කරල ගියේ කන්නවත් හරියට නැති, ගෑස් සිලින්ඩර් ගන්න හීන මවන, තෙල් ටික ගන්න චන්දෙ දෙන්න කියන්න තරං බංකොළොත් රටක්.

    ඒ නිසා මේ වෙලාවෙ කරන්න වෙන්නෙ බංකොළොත් වෙච්ච රට ගොඩදාලා අත්‍යවශ්‍ය දේවල්, priority පිළිවෙලට කරන එකයි. ඒ පිළිවෙලේ පුද්ගලික වාහන priority එකක් නෙවෙයි. හැබැයි ඒක එහෙම කරල තියෙන්නෙ NPP එකත් නෙවෙයි.

    රට කාපු බල්ලන්ට සාප කර කර ඉවසන් ඉන්න තියෙන්නෙ.
    I hope that your brotherhood will avoid the Undial in the future for the sake of their own survival. :P
     
    • Like
    Reactions: YelaWolf

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,396
    113
    ithin bun gota enakota dollars thibune cnetral bank ekata 8 billion USD. e welawe vehicals genawane. dan thiyenawa 6.5 billion USD. thawa 1.5 billion USD awa gaman kalin status ekamay. why vehical genne natthe.
     
    • Like
    Reactions: roj