Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුවෙන් ගොඩනැඟූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් එහි සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 393ක් වියදම් කර "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගැනීමට උත්සාහ කල දූෂිත ගණුදෙණුවට එරෙහිව ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. නමුත් බැංකුව කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. ඒ අනුව වංචා කර ඇති මුදල රුපියල් මිලියන 140ක් පමණවේ.

කොටස් මිලදීගෙන ඇත්තේ විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේම සාමාජිකයෝය.

අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ සිල්වාය.

අනෙක් පුද්ගලයා වන්නේ ඩිනාල් විජයමාන්නයි. ඔහු තැප්රෝබන් සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගමක පාලක අධ්‍යක්ෂකවරයා වේ. තැප්රොබන් ආයතනය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් තැරැව්කාර ආයතනයක් ලෙසද ක්‍රියා කරයි.

මේ අනුව මහ බැංකු අධිපති පත්කළ ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරුද තමන්ගේ ව්‍යාපාරික ලාභ සඳහා ද ෆිනෑන්ස් ආයතනය ප්‍රයෝජනයට ගන්නා බවත්, දූෂිත විධායක අධ්‍යක්ෂවරුන්ට රුකුලක් දෙන බවත් දක්නට ලැබේ.

මෙම ගනුදෙනුව සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව පැත්තෙන් චෝදනා ලබා තිබෙන්නේ එහි සභාපති ප්‍රදීප් කාරියවසම්ය. ඉතා සැකකටයුතු හා අසාමාන්‍ය ආකාරයකට මෙම ගනුදෙනුවට අනුමැතිය දුන් ඔහු දේශපාලන පත්වීම්ලාභියකු වන අතර රටේ අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාද වේ.

ද ෆිනෑනස් ආයතනයේ 37.13%ක කොටස් අයිතිය සෙලින්කෝ ඉන්වෙස්ට්මන් ආයතනයටත් ඉතිරිය කොතලාවල මහතා ඇතුළු අනෙකුත් අයට අයත්ව තිබූ අතර මහජන බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 344.58ක් ආයෝජනය කර 2011 ජනවාරී 21 වන දින "ද ෆිනෑන්ස්" ආයතනයේ ප්‍රධාන කොටස්කරුවන් බවට රජය පත්වී එය රජයට පවරා ගන්නා ලදී.

මහජන මුදල් මෙලෙස විශාල ප්‍රමාණයක් "ද ෆිනෑන්ස්" සමාගමට ආයෝජනය කරන අවස්ථාවේ කොටස් නිකුතුව සඳහා ෆිනෑන්ස් ආයතනය විසින් නිකුත් කරන ලද විස්තර ඇතුලත් වාර්තාවට අනුව 2008 වසර සඳහා "ද ෆිනෑන්ස්" ආයතනය ලබාතිබූ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 2,563 ක්ද, 2009 වසර සඳහා ශුද්ධ වූ පාඩුව රුපියල් මිලියන 4,285ක්ද, 2010 වසර සඳහා රුපියල් මිලියන 3,830 ක පාඩුවක්ද විය.

ඒ අනුව පසුගිය අවුරුදු 03 සඳහා ද ෆිනෑන්ස් ආයතනය ලබා තිබූ පාඩුව රුපියල් මිලියන 10,679කි

මෙලෙස බංකොලොත් ආයතනයක කොටස් වැඩි මිලක් ගෙවා සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙණුවේ චෝදනා ලත් අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා ට දඬුවමක් ලැබේදැයි බොහෝදෙනා බලාසිටී

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙනුවට එරෙහිව දූෂණ විරෝධී හඬ නම් වූ සංවිධානය හා එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

gossip9

[QUOTE="pcud, post: 12700291, member: 361392"] ජනතාවගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුවෙන් ගොඩනැඟූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් එහි සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 393ක් වියදම් කර "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගැනීමට උත්සාහ කල දූෂිත ගණුදෙණුවට එරෙහිව ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. නමුත් බැංකුව කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. ඒ අනුව වංචා කර ඇති මුදල රුපියල් මිලියන 140ක් පමණවේ. කොටස් මිලදීගෙන ඇත්තේ විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේම සාමාජිකයෝය. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ සිල්වාය. අනෙක් පුද්ගලයා වන්නේ ඩිනාල් විජයමාන්නයි. ඔහු තැප්රෝබන් සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගමක පාලක අධ්‍යක්ෂකවරයා වේ. තැප්රොබන් ආයතනය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් තැරැව්කාර ආයතනයක් ලෙසද ක්‍රියා කරයි. මේ අනුව මහ බැංකු අධිපති පත්කළ ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරුද තමන්ගේ ව්‍යාපාරික ලාභ සඳහා ද ෆිනෑන්ස් ආයතනය ප්‍රයෝජනයට ගන්නා බවත්, දූෂිත විධායක අධ්‍යක්ෂවරුන්ට රුකුලක් දෙන බවත් දක්නට ලැබේ. මෙම ගනුදෙනුව සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව පැත්තෙන් චෝදනා ලබා තිබෙන්නේ එහි සභාපති ප්‍රදීප් කාරියවසම්ය. ඉතා සැකකටයුතු හා අසාමාන්‍ය ආකාරයකට මෙම ගනුදෙනුවට අනුමැතිය දුන් ඔහු දේශපාලන පත්වීම්ලාභියකු වන අතර රටේ අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාද වේ. ද ෆිනෑනස් ආයතනයේ 37.13%ක කොටස් අයිතිය සෙලින්කෝ ඉන්වෙස්ට්මන් ආයතනයටත් ඉතිරිය කොතලාවල මහතා ඇතුළු අනෙකුත් අයට අයත්ව තිබූ අතර මහජන බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 344.58ක් ආයෝජනය කර 2011 ජනවාරී 21 වන දින "ද ෆිනෑන්ස්" ආයතනයේ ප්‍රධාන කොටස්කරුවන් බවට රජය පත්වී එය රජයට පවරා ගන්නා ලදී. මහජන මුදල් මෙලෙස විශාල ප්‍රමාණයක් "ද ෆිනෑන්ස්" සමාගමට ආයෝජනය කරන අවස්ථාවේ කොටස් නිකුතුව සඳහා ෆිනෑන්ස් ආයතනය විසින් නිකුත් කරන ලද විස්තර ඇතුලත් වාර්තාවට අනුව 2008 වසර සඳහා "ද ෆිනෑන්ස්" ආයතනය ලබාතිබූ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 2,563 ක්ද, 2009 වසර සඳහා ශුද්ධ වූ පාඩුව රුපියල් මිලියන 4,285ක්ද, 2010 වසර සඳහා රුපියල් මිලියන 3,830 ක පාඩුවක්ද විය. ඒ අනුව පසුගිය අවුරුදු 03 සඳහා ද ෆිනෑන්ස් ආයතනය ලබා තිබූ පාඩුව රුපියල් මිලියන 10,679කි මෙලෙස බංකොලොත් ආයතනයක කොටස් වැඩි මිලක් ගෙවා සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙණුවේ චෝදනා ලත් අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා ට දඬුවමක් ලැබේදැයි බොහෝදෙනා බලාසිටී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙනුවට එරෙහිව දූෂණ විරෝධී හඬ නම් වූ සංවිධානය හා එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom