NSB Standing Orders

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    call karala cancel karagna puluwanda
    fixed deposit eka apeta thiyala laksha 3 gatta
    laksha 3 panasdaha gane warika hayakin danna standing orders ma danna onada
    salli wenama dannath pulwan neda?
    bankuwata gihin hari app eken hari
    standing orders ma danna onda
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Standing orders application eka perewwa waradie wage
    aye hariyta purola kolayak denna barida
    domestic payments කරන තැන recurring කියල option එකක් තියනවද බලන්න. recurring දාලා repeat, until සෙට් කරලා එක පාරක් ගෙව්වම until date එක වෙනකල් payment එක යනවා
     
    • Like
    Reactions: tin_kiri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    බෑන්ක් එක මොකද්ද සම්පත් එකේ නන් අක්වුන්ට් එකක කැපෙන්න ඕනි සල්ලි තියල උන්ට විශ්ව එකෙන් මේල් එකක් දැම්ම නන් උන් ඒක Proceed කරනව. කෝල් එකක් දීල වෙරිෆයි කරගන්නව අදාල බ්‍රාන්ච් එකෙන්. ලගදි චෙක්ක් කරේ නෑ සමහරවිට ඇප් එකෙන් මාරු කරන්නත් පුලුවන් ඇති Account නම්බර් එක තෝරල
     
    • Like
    Reactions: tin_kiri

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    call karala cancel karagna puluwanda
    fixed deposit eka apeta thiyala laksha 3 gatta
    laksha 3 panasdaha gane warika hayakin danna standing orders ma danna onada
    salli wenama dannath pulwan neda?
    bankuwata gihin hari app eken hari
    standing orders ma danna onda
    App eken recurrent payment set karanna puluwan. SOD ekak deela tiyenawa nan loan eka iwara unama auto SOD eka nawatinawa. Medin cancel karanna oni nan wriiten request ekak SOD eka dunna branch ekata email karanna
     
    • Like
    Reactions: tin_kiri