Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...

SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...

NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..

එතකොට එතන අද්යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

ඕක දැන් කරලියට අව හේතුව බලමු ..

ඉස්සර ඉදන්ම අද්යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා..

අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා..

එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ ..

ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් ..

දැන් කට්ටිය පෝලිමට ඇවිල්ල rep කප්පන් මොකද දැන් කිරියේ කුරුත් open minded නෑ .. තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ ..

මොන උනත් NSBM SLIIT IESL ඒවාට මගේ විරුද්දත්වයක් න ..මොකද එයාලගේ අධ්‍යාපනය ස්ටෑන්ඩර්ඩ් එකක තියනවා ..

SAITM එක තම ලොකුම අවුල ..

උඹ කියන කතාව ඇත්ත මචන් .. ඒ උනාට හිතපන් දුප්පත් පවුලක කෙනෙක් ...රජයේ කැම්පස් එක ඇත ඇරලා සල්ලි ගෙවාගෙන ඕකට එයිද ? උඹේ උත්ටරය නෑ නම් දැන් හිතපන් උඹලගේ කැම්පස් එකේ අද්යපන්යත් ඒ ළමයට ගන්න පුළුවන් සාදාරන මට්ටමක තිබ්බනම් මොකක් වෙයිද ?

හැබැයි ඕක ප්ප්රැක්ටිකල් නැති බවත් මම දනනවා ...මොකද උගන්නන්න එන lectures ලට payment එක දෙන්න ඕනි උඹල .. එතකොට lab වලට නඩත්තු කරයුතු වලට pay කරන්නෙත් උඹල රජයෙන් දෙන්නේ නෑනෙ ?(මන් දන්නා විදියට )

ඒ වගේම තම උඹල ට හම්බුවෙන degree එකේ mother uni එකටත් subcription ඇති ලොකුවට ...

ලොකුම දේ ඕක අස්සට හැම එකම එන්න ගත්තම උඹලගේ Posh standard එක බහිනවා ඕකත් නිකන් රජයේ කැම්පස් එක්ක ස්වරුපයක් ගන්නවා ඒකාන්තයි ...

අන්තිමට කියන්න ඕනි මගේ මතය තියෙන්නේ SAITM එකට විරුද්දව විතරයි ...

[QUOTE="SaCy.StYLe, post: 20334165, member: 373170"] [SIZE="4"][B]මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ... SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත.. උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න.. ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ... ඔතන NSBM එකේ කතාව වෙන එකක් ... NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ.. එතකොට එතන අද්යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ... ඕක දැන් කරලියට අව හේතුව බලමු .. ඉස්සර ඉදන්ම අද්යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා.. අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා.. එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ .. ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් .. දැන් කට්ටිය පෝලිමට ඇවිල්ල rep කප්පන් මොකද දැන් කිරියේ කුරුත් open minded නෑ .. තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ .. මොන උනත් NSBM SLIIT IESL ඒවාට මගේ විරුද්දත්වයක් න ..මොකද එයාලගේ අධ්‍යාපනය ස්ටෑන්ඩර්ඩ් එකක තියනවා .. SAITM එක තම ලොකුම අවුල .. [/B][/SIZE] [SIZE="4"][B]උඹ කියන කතාව ඇත්ත මචන් .. ඒ උනාට හිතපන් දුප්පත් පවුලක කෙනෙක් ...රජයේ කැම්පස් එක ඇත ඇරලා සල්ලි ගෙවාගෙන ඕකට එයිද ? උඹේ උත්ටරය නෑ නම් දැන් හිතපන් උඹලගේ කැම්පස් එකේ අද්යපන්යත් ඒ ළමයට ගන්න පුළුවන් සාදාරන මට්ටමක තිබ්බනම් මොකක් වෙයිද ? හැබැයි ඕක ප්ප්රැක්ටිකල් නැති බවත් මම දනනවා ...මොකද උගන්නන්න එන lectures ලට payment එක දෙන්න ඕනි උඹල .. එතකොට lab වලට නඩත්තු කරයුතු වලට pay කරන්නෙත් උඹල රජයෙන් දෙන්නේ නෑනෙ ?(මන් දන්නා විදියට ) ඒ වගේම තම උඹල ට හම්බුවෙන degree එකේ mother uni එකටත් subcription ඇති ලොකුවට ... ලොකුම දේ ඕක අස්සට හැම එකම එන්න ගත්තම උඹලගේ Posh standard එක බහිනවා ඕකත් නිකන් රජයේ කැම්පස් එක්ක ස්වරුපයක් ගන්නවා ඒකාන්තයි ... අන්තිමට කියන්න ඕනි මගේ මතය තියෙන්නේ SAITM එකට විරුද්දව විතරයි ...:yes::yes:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom