Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදෙනිය-වෛද්‍ය සංගමේ සභාපතියා, මුං තමයි ප්‍රමිතිය, කොලිටිය තීරනය කොරන්න යන්නේ සයිටම් එකේ, හොර හැත්ත!

GMOA මාෆියා නායක දොස්තර පාදෙනිය කොලේ වහන කූඨ ලේඛනයේ අබිරහස මෙන්න..!

දොස්තර පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට පරණ පව් පළදීම ආරම්භ වී ඇත. 2012 වසරේ ඔවුන් විසින් පළ කළ ප්රකාශනයක අඩංගු හිතාමතාම විකෘති කළ වෛද්‍ය ආඥාපනතේ පිටුවක අන්තර්ගතය හා එවැන්නක් අන්තර්ගත කළේ ඇයිද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගඋත්තර කියන්නට ගොස් දැන් පාදෙනිය ඇතුළු හොර නඩයට කටඋත්තර නැතිවී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ගොබිලා වන නවීන්ද සොයිසාගෙන් ලංකාවේ ජනමාධ්‍ය වලට අනාවරණය කරගන්නට නොහැකිවූ “දොස්තර පාදෙනියගේ මුද්‍රණ දෝෂයේ අබිරහස“ අපි මෙසේ හෙලිදරව් කරන්නෙමු.

මෙහි පසුබිම් කථාව මෙසේය.

2012 වසර වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පැවති පාදෙනිය පාලනයට එරෙහිව වෛද්‍යවරුන්ගේ විරෝධය ගොඩනැඟෙමින් පැවතිනි. එම විරෝධය යටපත් කිරීම සඳහා දොස්තර පාදෙනිය ඇතුළු හොර නඩය විටින් විට විවිධාකාර බිල්ලන් මවා පෙන්වමින් වෛද්‍යවරුන්ගේ සැබෑ වෘත්තීය ගැටළු විසඳීම මඟහැර ගියහ. එහි එක් පියවරක් ලෙස “ඉන්දියාවේ වෛද්‍යවරු ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවය ආක්‍රමණය කරන්නට යනවා“ යන්න තේමා පාඨය කරගනිමින් බිල්ලෙක් මවා පා ඒ පිළිබඳ විකෘති ග්රන්ථයක් එළිදක්වන ලදී. මෙහි ඇති ඉතාම බරපතල කාරණය වන්නේ මෙම ග්‍රන්ථය එළිදක්වන්නේ එවකට සෞඛ්‍ය ඇමති වරයා වශයෙන් සිටි වත්මන් ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයේ පූර්ණ ආශීර්වාදය හා අනුමැතියෙන් වීමයි.

මෙම පොතෙහි 14 වන පිටෙහි අන්තර්ගත Medical Ordinance (Chapter 105) section 67A යනුවෙන් සඳහන් පිටුව මුළුමණින්ම කූඨ ලේඛනයකි. (එම ලේඛනය මෙහි දැක්වේ)

ලංකාවේ සියළු බටහිර වෛද්‍යවරුන් පාලනය කිරීමේ බලතල සහිත එකම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති වෛද්‍ය ආඥාපනත හෙවත් Medical Ordinance හි එවැනි කොටසක් නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇමතීමෙන් ( http://www.srilankamedicalcouncil.org/contactus.php) මෙහි සත්‍ය අසත්‍යතාවය මැනවින් පැහැදිළි කර ගත හැකිය. රාජ්‍ය ලේඛණයක් විකෘති කිරීම හා කූඨ අකාරයෙන් සැකසීම බරපතල ඝණයේ වරදකි. රාජ්‍ය ලාංඡනය හා වෛද්‍ය ආඥා පනතේ ආකෘතිය යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ මෙම පිටුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියෙන් පළ කළ පොතක අන්තර්ගත වීම පිළිබඳ පරීක්ෂණ 2012 වසරේදීම ආරම්භ වුවද ඒවා එවකට පැවති රාජපක්ෂ පාලනය යටතේ යටගසා දමනු ලැබිණි.

දැන් ඒ විමර්ශන නැවත ආරම්භ වි ඇති විට පාදෙනිය ඇතුළු හොර නඩය බෙරිහන් දෙන්නේ රජය වෘත්තීය සමිති මර්දනය කරන්නට සැරසෙනවා යයි කියමිනි.මෙම කූඨ ලේඛණය මුද්‍රණ දෝෂයක් බවද ඔවුහු කියති. මුළු පිටුවක් පුරා කූඨ ලේඛණයක් සැකසෙන ආකාරයට මුද්‍රණ දෝශයක් පවතින්නේ යයි කීම සියවසයේ ලොකුම විහිළුවයි.

ඒ අනුව වෛද්‍ය ආඥාපනත හිතාමතා විකෘති කර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් එම පොතෙහි කර්තෘ මණ්ඩලයත්, එය ප්‍රකාශයට පත්කළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශයත් සෘජුවම වගකිවයුතුය.

මෙම පොත මුද්‍රණය වෙනුවෙන් වැය කළ මුදල් රජයේ මුදල්ද යන්න පිළිබඳ වෙනම මූල්‍ය විමර්ශනයක්ද කළයුතුව ඇත.

වැඩිදුර විස්තර සඳහා පහත සබැඳි කියවන්න

01. http://www.lankadeepa.lk/index.php/articles/385875

02. http://www.gmoa.lk/index.php/documents/publications/

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20337912, member: 407613"] [SIZE=4]පාදෙනිය-වෛද්‍ය සංගමේ සභාපතියා, මුං තමයි ප්‍රමිතිය, කොලිටිය තීරනය කොරන්න යන්නේ සයිටම් එකේ, හොර හැත්ත![/SIZE] [SIZE=4][/SIZE] [B]GMOA මාෆියා නායක දොස්තර පාදෙනිය කොලේ වහන කූඨ ලේඛනයේ අබිරහස මෙන්න..![/B] [SIZE=4][COLOR=#333333]දොස්තර පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට පරණ පව් පළදීම ආරම්භ වී ඇත. 2012 වසරේ ඔවුන් විසින් පළ කළ ප්රකාශනයක අඩංගු හිතාමතාම විකෘති කළ වෛද්‍ය ආඥාපනතේ පිටුවක අන්තර්ගතය හා එවැන්නක් අන්තර්ගත කළේ ඇයිද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගඋත්තර කියන්නට ගොස් දැන් පාදෙනිය ඇතුළු හොර නඩයට කටඋත්තර නැතිවී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ගොබිලා වන නවීන්ද සොයිසාගෙන් ලංකාවේ ජනමාධ්‍ය වලට අනාවරණය කරගන්නට නොහැකිවූ “දොස්තර පාදෙනියගේ මුද්‍රණ දෝෂයේ අබිරහස“ අපි මෙසේ හෙලිදරව් කරන්නෙමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]මෙහි පසුබිම් කථාව මෙසේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]2012 වසර වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පැවති පාදෙනිය පාලනයට එරෙහිව වෛද්‍යවරුන්ගේ විරෝධය ගොඩනැඟෙමින් පැවතිනි. එම විරෝධය යටපත් කිරීම සඳහා දොස්තර පාදෙනිය ඇතුළු හොර නඩය විටින් විට විවිධාකාර බිල්ලන් මවා පෙන්වමින් වෛද්‍යවරුන්ගේ සැබෑ වෘත්තීය ගැටළු විසඳීම මඟහැර ගියහ. එහි එක් පියවරක් ලෙස “ඉන්දියාවේ වෛද්‍යවරු ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවය ආක්‍රමණය කරන්නට යනවා“ යන්න තේමා පාඨය කරගනිමින් බිල්ලෙක් මවා පා ඒ පිළිබඳ විකෘති ග්රන්ථයක් එළිදක්වන ලදී. මෙහි ඇති ඉතාම බරපතල කාරණය වන්නේ මෙම ග්‍රන්ථය එළිදක්වන්නේ එවකට සෞඛ්‍ය ඇමති වරයා වශයෙන් සිටි වත්මන් ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයේ පූර්ණ ආශීර්වාදය හා අනුමැතියෙන් වීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333][B]මෙම පොතෙහි 14 වන පිටෙහි අන්තර්ගත Medical Ordinance (Chapter 105) section 67A යනුවෙන් සඳහන් පිටුව මුළුමණින්ම කූඨ ලේඛනයකි. (එම ලේඛනය මෙහි දැක්වේ)[/B][/COLOR][/SIZE] [COLOR=#333333][SIZE=4]ලංකාවේ සියළු බටහිර වෛද්‍යවරුන් පාලනය කිරීමේ බලතල සහිත එකම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති වෛද්‍ය ආඥාපනත හෙවත් Medical Ordinance හි එවැනි කොටසක් නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇමතීමෙන් ( [/SIZE][URL="http://www.srilankamedicalcouncil.org/contactus.php"][SIZE=4]http://www.srilankamedicalcouncil.org/contactus.php[/SIZE][/URL][SIZE=4]) මෙහි සත්‍ය අසත්‍යතාවය මැනවින් පැහැදිළි කර ගත හැකිය. රාජ්‍ය ලේඛණයක් විකෘති කිරීම හා කූඨ අකාරයෙන් සැකසීම බරපතල ඝණයේ වරදකි. රාජ්‍ය ලාංඡනය හා වෛද්‍ය ආඥා පනතේ ආකෘතිය යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ මෙම පිටුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියෙන් පළ කළ පොතක අන්තර්ගත වීම පිළිබඳ පරීක්ෂණ 2012 වසරේදීම ආරම්භ වුවද ඒවා එවකට පැවති රාජපක්ෂ පාලනය යටතේ යටගසා දමනු ලැබිණි.[/SIZE][/COLOR] [SIZE=4][COLOR=#333333]දැන් ඒ විමර්ශන නැවත ආරම්භ වි ඇති විට පාදෙනිය ඇතුළු හොර නඩය බෙරිහන් දෙන්නේ රජය වෘත්තීය සමිති මර්දනය කරන්නට සැරසෙනවා යයි කියමිනි.මෙම කූඨ ලේඛණය මුද්‍රණ දෝෂයක් බවද ඔවුහු කියති. මුළු පිටුවක් පුරා කූඨ ලේඛණයක් සැකසෙන ආකාරයට මුද්‍රණ දෝශයක් පවතින්නේ යයි කීම සියවසයේ ලොකුම විහිළුවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]ඒ අනුව වෛද්‍ය ආඥාපනත හිතාමතා විකෘති කර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් එම පොතෙහි කර්තෘ මණ්ඩලයත්, එය ප්‍රකාශයට පත්කළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශයත් සෘජුවම වගකිවයුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]මෙම පොත මුද්‍රණය වෙනුවෙන් වැය කළ මුදල් රජයේ මුදල්ද යන්න පිළිබඳ වෙනම මූල්‍ය විමර්ශනයක්ද කළයුතුව ඇත.[/COLOR][/SIZE] [COLOR=#762226][SIZE=4][COLOR=#333333]වැඩිදුර විස්තර සඳහා පහත සබැඳි කියවන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333]01. [/COLOR][/SIZE][URL="http://www.lankadeepa.lk/index.php/articles/385875"][SIZE=4]http://www.lankadeepa.lk/index.php/articles/385875[/SIZE][/URL] [SIZE=4][COLOR=#333333]02. [/COLOR][/SIZE][URL="http://www.gmoa.lk/index.php/documents/publications/"][SIZE=4]http://www.gmoa.lk/index.php/documents/publications/[/SIZE][/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom