Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM සහ අලුත් ඈයෝ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්ව අපිටත් තිබ්බ පුරස්න. හැබැයි ගිය අවුරුද්දේ වෙනකං ඔව්ව ලොකුවට බැලුවේ නෑ.

NIBM එකේ නං බලනවා !

ඉස්කෝලේ ගිය කාලේ ඒ එ විදියට ගියා නේ බං. දැන් ආයේ එහෙම යන්නේ job කට විතරයි

මෙතන්ට යන්නේ degree එකක් ගන්න !

ඒ අස්සෙ event වලට ගිහින් සැගවුනු දක්ශතා පෙන්නහන්.

මුලින්ම අලුතෙන් යන අය යන්නේ දෙන්නන් ජම්බු ගමටම කියලා !

මතක තියගන්න ජම්බු තරන් ලේසි නෑ

සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න

අනිවා අමතරව තව course කරන්න.

NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා.

SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා ?

එතකොට 2nd year වෙද්දි කොල්ල ජොබ්

group activity වලට සෙට් වෙන්න වැඩ කරන උන් එක්ක(assignment/project) !

නැත්තන් උබ ලිදේ

එහෙම කියලා අනිත් උන්ට අරින්න එපා හැමෝ එක්කම බොක්කේ පිට් එකේ ඉන්න

කාලා "බීලා" එහෙම

දේවිකා මැඩම් එක්ක හොදින් ඉන්න. හරි හොද මිස් කෙනෙක්.

මලාකට repeat සෙට් කරගන්න එපා. (Never Ever !! )

එතකොට ගොඩ යන්න අමරුයි.

අනිවා A+ ම ගන්න හැම subject එකටම ! Jai ho !

[QUOTE="chethana kalan, post: 19084355, member: 328308"] [CENTER][B][SIZE=4][COLOR=DarkGreen]ඔව්ව අපිටත් තිබ්බ පුරස්න. හැබැයි ගිය අවුරුද්දේ වෙනකං ඔව්ව ලොකුවට බැලුවේ නෑ. NIBM එකේ නං බලනවා ! ඉස්කෝලේ ගිය කාලේ ඒ එ විදියට ගියා නේ බං. දැන් ආයේ එහෙම යන්නේ job කට විතරයි :D මෙතන්ට යන්නේ degree එකක් ගන්න ! ඒ අස්සෙ event වලට ගිහින් සැගවුනු දක්ශතා පෙන්නහන්. මුලින්ම අලුතෙන් යන අය යන්නේ දෙන්නන් ජම්බු ගමටම කියලා ! :) මතක තියගන්න ජම්බු තරන් ලේසි නෑ :D සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න අනිවා අමතරව තව course කරන්න. NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා. SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා ? එතකොට 2nd year වෙද්දි කොල්ල ජොබ් group activity වලට සෙට් වෙන්න වැඩ කරන උන් එක්ක(assignment/project) ! නැත්තන් උබ ලිදේ :) :yes: එහෙම කියලා අනිත් උන්ට අරින්න එපා හැමෝ එක්කම බොක්කේ පිට් එකේ ඉන්න කාලා "බීලා" එහෙම ;) දේවිකා මැඩම් එක්ක හොදින් ඉන්න. හරි හොද මිස් කෙනෙක්. [SIZE=6][COLOR=Red]මලාකට repeat සෙට් කරගන්න එපා. (Never Ever !! ) [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][SIZE=6][COLOR=Red] [B]එතකොට ගොඩ යන්න අමරුයි. අනිවා A+ ම ගන්න හැම subject එකටම ! Jai ho ![/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom