Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nsbm vs SLIIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එක institute compare කරන්න එපා.. බොහෝ විට මෙහේ ඉන්න මිනිස්සු වගකීමක් ඇතිව ක්‍රියා කරනවා අඩුයි. ඒක නිසා හැම එකකම ප්‍රශ්න තියෙනවා.. එක එක්කෙනා ඒවා අත් විඳිනවා.. දැන් ඔයා කිව්වනේ යාලුවෝ sliit යමුද අහනවා කියල ..

එහේ ගියත් ඔහොමයි. එක දෙයක් හොඳ වෙනකොට අනිත් එක නරකයි. ඒක නිසා ඔයාගෙ කැමැත්ත skills, thinking capacity අනුව ඔයා තීරණය කරන්න මොකක්ද කරන කියන එක. යන වියදමත් සලකා බලන්න.

විදේශ ඩිග්රියක් නම් විදේශ විශිව විද්‍යාලයෙන් එනවද බලන්න (උගන්වන්න ) nibm එකේ university college dublin එකේ එවට නම් ආවා ඉස්සර.. university college dublin එකේ system access එහෙමත් දෙනවා.. ඉවර උනාට පස්සෙත්.. results doc online එහෙම ගන්නත් පුලුවන් එක්ක. නමුත් icbt එකේ cardiff metropoliton university නම් මුකුත්ම නෑ.. ලංකාවේ අය උගන්වනවා icbt system access එකක් තමයි තියෙන්නේ අර කලින් කිව්ව ඒවා මුකුත් නෑ.. ඕවා ගැනත් හිතන්න.. ඒත් මම අර කිව්ව වගේ හැම එකම බලන්න එපා.

මගේ යාලුවෙක් මීට අවුරුදු කිහිපයකට කලින් nibm-degree, icbt-msc කරලා එයාගෙ අත්දැකීම් තමයි කිව්වේ.. එයා නම් IT දැන් කොහොමද දන්නේ නෑ

ඔයාග්ගේ skill, mind එක හදාගෙන ගොඩයන්න. ඔවයෙ ඉන්න උන් බොහොමයක් වෙලාවට බලන්නේ shape එකේ ගේම ගහල සල්ලි වැඩියෙන් හම්බ කරල උන්ගේ දියුණුව හදා ගන්න නැතුව industry එකට හොඳ කට්ටිය එලියට දාන්න නෙවෙ

[QUOTE="knight1, post: 25897400, member: 556214"] එක එක institute compare කරන්න එපා.. බොහෝ විට මෙහේ ඉන්න මිනිස්සු වගකීමක් ඇතිව ක්‍රියා කරනවා අඩුයි. ඒක නිසා හැම එකකම ප්‍රශ්න තියෙනවා.. එක එක්කෙනා ඒවා අත් විඳිනවා.. දැන් ඔයා කිව්වනේ යාලුවෝ sliit යමුද අහනවා කියල .. එහේ ගියත් ඔහොමයි. එක දෙයක් හොඳ වෙනකොට අනිත් එක නරකයි. ඒක නිසා ඔයාගෙ කැමැත්ත skills, thinking capacity අනුව ඔයා තීරණය කරන්න මොකක්ද කරන කියන එක. යන වියදමත් සලකා බලන්න. විදේශ ඩිග්රියක් නම් විදේශ විශිව විද්‍යාලයෙන් එනවද බලන්න (උගන්වන්න ) nibm එකේ university college dublin එකේ එවට නම් ආවා ඉස්සර.. university college dublin එකේ system access එහෙමත් දෙනවා.. ඉවර උනාට පස්සෙත්.. results doc online එහෙම ගන්නත් පුලුවන් එක්ක. නමුත් icbt එකේ cardiff metropoliton university නම් මුකුත්ම නෑ.. ලංකාවේ අය උගන්වනවා icbt system access එකක් තමයි තියෙන්නේ අර කලින් කිව්ව ඒවා මුකුත් නෑ.. ඕවා ගැනත් හිතන්න.. ඒත් මම අර කිව්ව වගේ හැම එකම බලන්න එපා. මගේ යාලුවෙක් මීට අවුරුදු කිහිපයකට කලින් nibm-degree, icbt-msc කරලා එයාගෙ අත්දැකීම් තමයි කිව්වේ.. එයා නම් IT දැන් කොහොමද දන්නේ නෑ ඔයාග්ගේ skill, mind එක හදාගෙන ගොඩයන්න. ඔවයෙ ඉන්න උන් බොහොමයක් වෙලාවට බලන්නේ shape එකේ ගේම ගහල සල්ලි වැඩියෙන් හම්බ කරල උන්ගේ දියුණුව හදා ගන්න නැතුව industry එකට හොඳ කට්ටිය එලියට දාන්න නෙවෙ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom