Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nsbm vs SLIIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ආශ්‍රය කරපු උන් ටික ගොබ්බයෝ කියල එකෙ ඉන්න ඔක්කොම ගොබ්බයෝ වෙන්නේ නෑ

උබ අඩුම තරමේ ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර එක්ස්පිරියන්ස් එකක් තියෙයිද? වැඩකරන කම්පැනි එකේ උබ වැඩ කරන ප්‍රොජෙක්ට් එක කොච්චර දෙයක් තියෙන ප්‍රොජෙක්ට් එකක්ද(project size eka) ඔහොම කම්පෙයාර කරන්න එපා ඕයි දන්නේ නැත්නම් දන්නේ නෑ කියපං

මම මේක කියන්නේ දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් institute තිබ්බ දේවල් එක්ක.

IIT

හේතූව - එකේ ගොඩක්ම වටින්නේ අවුරුද්දක් තමන්ට වැඩකරන්න හම්බෙනවා ඉන්ටන්ෂිප් එක. ගොඩක් වෙලාවට WSO2,Sysco Labs වගේ කම්පැනි එකක ඉන්ටන්ෂිප් එකකට යන්න චාන්ස් එක වැඩි. මොකද කැම්පස් එක ඇතුලෙනුත් ඒ කම්පැනි එක්ක පාට්නෂිප් එකක් තියෙන නිසා. NSBM එක ඇඩ්වටයිස් කරන තරමට WSO2,Sysco Labs වගේ ඒවට ඉන්ටන් ගන්නේ නෑ (දන්න නිසා කියන්නේ නෑ. ඒ වුනාට අපේ පුංචි බැදපු බාප්පගේ අක්කගේ දුව ඉන්ටන් කලේ ඒකේ , එයා කියන්න එපා. එහෙම නම් නම දාන්න..) මේ ගන්න එක්ස්පිරියන්ස් එක නිසා ඔයාට පුලුවන් ඩිග්රි එකෙන් පස්සේ හොද කම්පැනි එකකට එක පාර යන්න. හොද සැලරි එකක් එක්ක (හැමෝටම එහෙම නොවෙන්න පුලුවන්.)

SLIIT

IIT වල ගාන වැඩියි දන්න විදියට. එහෙම අමාරු තියෙනවනම් SLIIT එකට යන්න. එකේ කන්ටෙන්ට් එක හොදයි. දැන් තව අලුත් වෙලා ඇති. ( මම ගියපු එකෙක් නෙමේ) SE degree eke හොද දේවල් කවර් වෙනවා. ඒ ගමන්ම 3 වෙනි අවුරුද්දේ වගේ යන්න බලන්න ඉන්ඩස්ට්‍රි එකට. ඩිග්රි එක ඉවරවෙනකන්ම ඇදගෙන යන්න. හොදට ප්‍රැක්ටිකල් ස්කිල්ස් ටික එතකොට හැදෙයි. ඒ අතරම නොලේජ් එක ඩිග්රි එකෙන් හදාගෙන යන්න. ලෙක්චර් පැනල් එක හොදයි. පිටින් ගෙන්වන අයත් හොදටම හොදයි

NSBM

ඔය පෙන්වන තරම් ඇතුලේ දෙයක් නෑ. මේකට මම මූලිකවම දකින්නේ ඉන්න ලෝකල් ලෙක්චර් පැනල් එක. සයිට් එකේ ඇතිනේ එයාලගේ නම්. හොයල බලන්න ගූග්ල් කරල ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් හෝ ඇකඩමික් පැත්තේ අඩුම රිසර්ච් ලෙවල් එකක්වත් වෙනකන් කරපු අයද කියල. මම මෙතන ඒව කියන්නේ නෑ. IIT,SLIIT ලෙක්චර් පැනල් වලට වඩා වෙනස ඔයාම හොයල බලන්න. NSBM එකේ තියෙන වාසිය තමයි 3 අවුරද්දේ 4 අවුරුද්දේ ඩිග්රි එක කරන එක පාට්ටයිම් එක පාර කරන්න පුලුවන්. ඒක නිසා ගොඩක් උනන්දුව තියෙන උන් ,තමන්ම පොඩි කම්පැනි හොයාගෙන ගිහින් ඒවගේ වැඩ කරල හොදට skills හදාගන්නව. අනිත් දේ QA වගේ එකකට නම් ඉතා ලේසියෙන් යන්න පුලුවන්. වරදක් කියනව නෙමේ ඒත් QA වගේ යන්න NSBM එකට ඔච්චර ගානක් ගෙවල ඩිග්රි එකක් ගන්න එපා. වැඩිදුර මම විස්තර කියන්නේ නෑ..NSBM ගැනත් ඇහුව නිසා මම කියන්නේ NSBMයන්න ඕන නෑ කියන එක.

උඩ ගොබ්බ සේන කෙනෙක් කියල තියෙනවා NSBM එකෙන් එන්නේ ගොබ්බයෝ කියල.එහෙම ගොබ්බ කතා කියන ගොබ්බයෝ ගොඩක් ඉන්නවා. උබට දැන් පේනවා හා මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා NSBM එකේ විතරක් නෙමේ ගොබ්බයෝ ඉන්නේ කියල ඒවගේ කතාවක් කිවම. Linkedin වල ගිහින් බලන්න යුනි වල උනුත් ඉන්න කම්පැනි මොනවද මොනවද කරන රස්සා කියල.

(වැඩ්ඩෙක් නම් කොහේ ගියත් ගොඩදාගන්න එකා ගොඩදාගන්නවා. ඔව්. ඒක ඇත්ත. අත්දැකිමෙන් දන්න දෙයක් ඉන්ඩස්ට්‍රි එකේ ඉදලම. එහෙමයි කියල නිකං ආයතකයට සල්ලි පුදන්නත් එපා ඉඉතිනි්)

මේවා කියන්න සුදුසුකම හා දේවල් ඕනනම් PM එකක් දාන්න.

[QUOTE="niyomax, post: 25897555, member: 514695"] උබ ආශ්‍රය කරපු උන් ටික ගොබ්බයෝ කියල එකෙ ඉන්න ඔක්කොම ගොබ්බයෝ වෙන්නේ නෑ :lol: උබ අඩුම තරමේ ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර එක්ස්පිරියන්ස් එකක් තියෙයිද? වැඩකරන කම්පැනි එකේ උබ වැඩ කරන ප්‍රොජෙක්ට් එක කොච්චර දෙයක් තියෙන ප්‍රොජෙක්ට් එකක්ද(project size eka) ඔහොම කම්පෙයාර කරන්න එපා ඕයි දන්නේ නැත්නම් දන්නේ නෑ කියපං :lol: --------------------------------------- මම මේක කියන්නේ දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් institute තිබ්බ දේවල් එක්ක. [U][B]IIT [/B][/U] හේතූව - එකේ ගොඩක්ම වටින්නේ අවුරුද්දක් තමන්ට වැඩකරන්න හම්බෙනවා ඉන්ටන්ෂිප් එක. ගොඩක් වෙලාවට WSO2,Sysco Labs වගේ කම්පැනි එකක ඉන්ටන්ෂිප් එකකට යන්න චාන්ස් එක වැඩි. මොකද කැම්පස් එක ඇතුලෙනුත් ඒ කම්පැනි එක්ක පාට්නෂිප් එකක් තියෙන නිසා. NSBM එක ඇඩ්වටයිස් කරන තරමට WSO2,Sysco Labs වගේ ඒවට ඉන්ටන් ගන්නේ නෑ (දන්න නිසා කියන්නේ නෑ. ඒ වුනාට අපේ පුංචි බැදපු බාප්පගේ අක්කගේ දුව ඉන්ටන් කලේ ඒකේ , එයා කියන්න එපා. එහෙම නම් නම දාන්න..) මේ ගන්න එක්ස්පිරියන්ස් එක නිසා ඔයාට පුලුවන් ඩිග්රි එකෙන් පස්සේ හොද කම්පැනි එකකට එක පාර යන්න. හොද සැලරි එකක් එක්ක (හැමෝටම එහෙම නොවෙන්න පුලුවන්.) [U][B]SLIIT[/B][/U] IIT වල ගාන වැඩියි දන්න විදියට. එහෙම අමාරු තියෙනවනම් SLIIT එකට යන්න. එකේ කන්ටෙන්ට් එක හොදයි. දැන් තව අලුත් වෙලා ඇති. ( මම ගියපු එකෙක් නෙමේ) SE degree eke හොද දේවල් කවර් වෙනවා. ඒ ගමන්ම 3 වෙනි අවුරුද්දේ වගේ යන්න බලන්න ඉන්ඩස්ට්‍රි එකට. ඩිග්රි එක ඉවරවෙනකන්ම ඇදගෙන යන්න. හොදට ප්‍රැක්ටිකල් ස්කිල්ස් ටික එතකොට හැදෙයි. ඒ අතරම නොලේජ් එක ඩිග්රි එකෙන් හදාගෙන යන්න. ලෙක්චර් පැනල් එක හොදයි. පිටින් ගෙන්වන අයත් හොදටම හොදයි [B][U]NSBM[/U][/B] ඔය පෙන්වන තරම් ඇතුලේ දෙයක් නෑ. මේකට මම මූලිකවම දකින්නේ ඉන්න ලෝකල් ලෙක්චර් පැනල් එක. සයිට් එකේ ඇතිනේ එයාලගේ නම්. හොයල බලන්න ගූග්ල් කරල ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් හෝ ඇකඩමික් පැත්තේ අඩුම රිසර්ච් ලෙවල් එකක්වත් වෙනකන් කරපු අයද කියල. මම මෙතන ඒව කියන්නේ නෑ. IIT,SLIIT ලෙක්චර් පැනල් වලට වඩා වෙනස ඔයාම හොයල බලන්න. NSBM එකේ තියෙන වාසිය තමයි 3 අවුරද්දේ 4 අවුරුද්දේ ඩිග්රි එක කරන එක පාට්ටයිම් එක පාර කරන්න පුලුවන්. ඒක නිසා ගොඩක් උනන්දුව තියෙන උන් ,තමන්ම පොඩි කම්පැනි හොයාගෙන ගිහින් ඒවගේ වැඩ කරල හොදට skills හදාගන්නව. අනිත් දේ QA වගේ එකකට නම් ඉතා ලේසියෙන් යන්න පුලුවන්. වරදක් කියනව නෙමේ ඒත් QA වගේ යන්න NSBM එකට ඔච්චර ගානක් ගෙවල ඩිග්රි එකක් ගන්න එපා. වැඩිදුර මම විස්තර කියන්නේ නෑ..NSBM ගැනත් ඇහුව නිසා මම කියන්නේ NSBMයන්න ඕන නෑ කියන එක. උඩ ගොබ්බ සේන කෙනෙක් කියල තියෙනවා NSBM එකෙන් එන්නේ ගොබ්බයෝ කියල.එහෙම ගොබ්බ කතා කියන ගොබ්බයෝ ගොඩක් ඉන්නවා. උබට දැන් පේනවා හා මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා NSBM එකේ විතරක් නෙමේ ගොබ්බයෝ ඉන්නේ කියල ඒවගේ කතාවක් කිවම. Linkedin වල ගිහින් බලන්න යුනි වල උනුත් ඉන්න කම්පැනි මොනවද මොනවද කරන රස්සා කියල. (වැඩ්ඩෙක් නම් කොහේ ගියත් ගොඩදාගන්න එකා ගොඩදාගන්නවා. ඔව්. ඒක ඇත්ත. අත්දැකිමෙන් දන්න දෙයක් ඉන්ඩස්ට්‍රි එකේ ඉදලම. එහෙමයි කියල නිකං ආයතකයට සල්ලි පුදන්නත් එපා ඉඉතිනි්) මේවා කියන්න සුදුසුකම හා දේවල් ඕනනම් PM එකක් දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom