Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා මෙතන මරාගන්නවා අර ලොකු එකට ගියා මේ ලොකු එකට ගියා කියලා

මේ ලඟදි SLT ඇප්ලිකේෂන් කෝල් කරා SE වලට

එළකිරි එකෙත් මම දැක්කා ත්‍රෙඩ් එකක් තියෙනවා

දවස් තුනක් තිබ්බා මරදානේදී ඉන්ටවිව් එක

68ක් තමයි ආපු මේල් වලින් පොස්ට් වලින් ඉන්ටනල් තෝරගත්ත සෙට් එක

මුල්ම දවසේ ආපු හැම එකාම වගේ ගොඩක් කොළඹ අවට

NIBM NSBM SLIIT APPIT OpenArc BIT UCSC

හැබැයි එකෙක් අඩුගානේ එකෙක් ලැප් එකක් අරගෙන ආවේ නැහැ

කැම්පස් එකේ කරපු ප්‍රොජෙට් එකක් පෙන්නන්න

සමහර උන් අරව කරා මේවා කරා කිව්වට ප්‍රොජෙට් එක ගෙනාවේ නැද්ද ඇහුවම

නැහැලු

වැඩක් නැහැ බන් එකේම එලියෙ තමා මුල් දවසෙන් එකෙක් සිලෙක්ට් උනේ නැහැ

එකෙක්ටවත් ආපු උන් සැටිස් නැහැ

දෙවැනි දවසෙත් අර වගේ සෙට් ඇවිල්ල හිටියා

එක කෙල්ලෙක් අවා බන් වැඩිය මොකුත් තිබ්බේ නැහැ විසි දෙකයි වයස BCS කරලා තිබ්බා හෙන බයෙන් බයෙන් ආවේ බෝඩ් එකේ එකෙක් ඇහුවම කලින් ඉන්ටවිව් වලට ඉඳල තියෙනවද කියලා නෑ කිව්වා

ඒකි ඇප්ලිකේෂන් එකේ දාල තිබ්බා ප්‍රොජෙට් එක කරන ගමන් ඉන්නෙ

ඒකිට හවසත් එකේ ඒවා අහගන්න යන්න තියෙනව කියලා

දැන් ඔයාගාව කරන ප්‍රොජෙට් එක තියෙනවද ඇහුවම ලැප් එක තාත්ත ගාව තියෙනවා එලියෙ කිව්වා ඒ පාර ඉන්ටවිව් එක නවත්තලා ලැප් එක ගෙන්නාගෙන

එතනම තියෙනවා පොඩි මිටින් රුම් එකක් එකේ ප්‍රොජෙක්ටර් එකට ගහලා පෙන්නන්න කිව්වා

ඒකි හදල තිබ්බේ ස්ටාෆ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වෙබ් බෙස්ට් සිස්ටම් එකක් තිබ්බා ලිවුස් ශෝර්ට් ලිවුස් ඇප්ලයි කරන්න ඒවා ඩේටා බේස් එකක ලොගින් එකට සින්ක් කරපු EPF නම්බර් එකක් විදියට සේව් වෙනවලු

ඊට පස්සෙ HR එකේ ඉන්න උන්ට ඩෙස්ක්ටොප් ඇප් එකක් හදල තිබ්බා EPF නම්බර් වයිස් වෙන වෙනම ස්ටාෆ් එකේ පැමිණීම පිටවීම නිවාඩු අතිකාල බලාගන්න

සහ ඒවා චාර්ට් විදියට එවලුවෙට් වෙන්න පට්ටම සිස්ටම් එකක් මචං ඒ වගේ පොඩි කෙල්ලෙක් කරයි කියන්න අමාරුයි. එක නිසාම එකිම කරාද කියල බලාගන්න

අපි එක එක දේවල් කිව්ව මෙහෙම දෙයක් ගන්නෙ කොහොමද පේ ෂීට් එකක කොමන් ඩිටෙයිල්ස් එහෙමත් ප්‍රින්ට් වෙලා ඊට යටින් මෙම්බර්ස් ලගේ විස්තර වෙන වෙනම වදින්න කරන්නෙ කොහොමද ඒ ටික ඒකි උපරිමෙන් කරා

පැය එකහමාරක් විතර ඒ ශේෂන් එක කරා ඊට පස්සෙ ඒකිට කිව්ව එලියෙ ඉන්න කියලා අනිත් උන්වත් අරගෙන බයිලා කියලා ශේප් එකේ යවලා අර කෙල්ලවයි තාත්තවයි ගෙන්නුවා ඇතුළට අපේ ඩිපාට්මන්ට් කිව්වේ ප්‍රශ්නයක් නැත්නම් හෙට ඉඳලා දුවව එවන්න වැඩට ට්‍රාන්ස්පෝට් එකක් එවන්නම් කියලා පික් කරන්න

දුවයි තාත්තයි උඩ යන්න ඇති ඒකි හොරණ සයිඩ් එකේ හෙන ඩොටේ ඉස්කෝලෙක කෙල්ලෙක් කොමස් කරලා තියෙන්නෙ BCS කරලා ඒ එක්කම තව IT ඩිප්ලෝම එකකුත් කරලා එකෙන් BCS වල මුල් සබ්ජෙට් දෙකක් රිලීස් වෙලා

ලොකු ලොකු කැම්පස් ගිය කෙල්ලෙක් නෙවෙයි බැලුවම 17ක් වගේ

අපේ ලොක්කා කිව්වේ අපිට අනිත් ආපු අරෙහෙ මෙහෙ ගිය උන් එක්ක බලපුවාම

මේ කෙල්ල උන්ටත් වඩා ප්‍රැක්ටිකල් සුදුසුකම් ඕනෑවටත් වඩා වැඩි

උඹල කොහේ ගියත් වැඩක් නැහැ ඉන්ටවූ එකකදී අන්න එහෙම ප්‍රැක්ටිකල් දෙන්න බැරි නම් කියලා

අවුරුදු විසි දෙකේදී 67ක් පඩියක් හම්බෙනවා ඒකිට දැන් ICTA එක්ක කරන ප්‍රොජෙට් එකකටත් ඒකිව අරගත්තා එකටත් දැන් වෙනම හම්බෙවේවි

අන්න එහෙමයි මචං වැඩ කාරයෝ කියන්නෙ සුදු චුටි කියලා ඒකිට නමකුත් දාලා

දැනුත් ඉන්නවා දිලිසි දිලිසි ඒකි 29ක් වගේ වෙනකොට යන්න පුළුවන් සුපිරිම ලෙවල් එකේ ඉඳීවි පට්ටයි

අපි ලොකුවට අරකට යන්න ඕනා මේකට යන්න ඕනා කිව්වට වැඩක් නැහැ බන්

අපි මෙලෝ රහක් නැහැ කියන ප්ලේස් වලිනුත් පට්ට බුලට් එලියට එනවා

තමන් කොහේ ගියත් තමන්ගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ

IT වලදී ප්‍රැක්ටිකල් නැත්නම් උඹලා ඒරොප්පෙන් උපාධි MSC කරල ආවත් වැඩක් නැහැ අර ඉන්දියන් උන් වගේ තමා

[QUOTE="Mal Baba, post: 19638615, member: 194988"] [SIZE=4]උඹලා මෙතන මරාගන්නවා අර ලොකු එකට ගියා මේ ලොකු එකට ගියා කියලා මේ ලඟදි SLT ඇප්ලිකේෂන් කෝල් කරා SE වලට එළකිරි එකෙත් මම දැක්කා ත්‍රෙඩ් එකක් තියෙනවා දවස් තුනක් තිබ්බා මරදානේදී ඉන්ටවිව් එක 68ක් තමයි ආපු මේල් වලින් පොස්ට් වලින් ඉන්ටනල් තෝරගත්ත සෙට් එක මුල්ම දවසේ ආපු හැම එකාම වගේ ගොඩක් කොළඹ අවට NIBM NSBM SLIIT APPIT OpenArc BIT UCSC හැබැයි එකෙක් අඩුගානේ එකෙක් ලැප් එකක් අරගෙන ආවේ නැහැ කැම්පස් එකේ කරපු ප්‍රොජෙට් එකක් පෙන්නන්න සමහර උන් අරව කරා මේවා කරා කිව්වට ප්‍රොජෙට් එක ගෙනාවේ නැද්ද ඇහුවම නැහැලු වැඩක් නැහැ බන් එකේම එලියෙ තමා මුල් දවසෙන් එකෙක් සිලෙක්ට් උනේ නැහැ එකෙක්ටවත් ආපු උන් සැටිස් නැහැ දෙවැනි දවසෙත් අර වගේ සෙට් ඇවිල්ල හිටියා එක කෙල්ලෙක් අවා බන් වැඩිය මොකුත් තිබ්බේ නැහැ විසි දෙකයි වයස BCS කරලා තිබ්බා හෙන බයෙන් බයෙන් ආවේ බෝඩ් එකේ එකෙක් ඇහුවම කලින් ඉන්ටවිව් වලට ඉඳල තියෙනවද කියලා නෑ කිව්වා ඒකි ඇප්ලිකේෂන් එකේ දාල තිබ්බා ප්‍රොජෙට් එක කරන ගමන් ඉන්නෙ ඒකිට හවසත් එකේ ඒවා අහගන්න යන්න තියෙනව කියලා දැන් ඔයාගාව කරන ප්‍රොජෙට් එක තියෙනවද ඇහුවම ලැප් එක තාත්ත ගාව තියෙනවා එලියෙ කිව්වා ඒ පාර ඉන්ටවිව් එක නවත්තලා ලැප් එක ගෙන්නාගෙන එතනම තියෙනවා පොඩි මිටින් රුම් එකක් එකේ ප්‍රොජෙක්ටර් එකට ගහලා පෙන්නන්න කිව්වා ඒකි හදල තිබ්බේ ස්ටාෆ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වෙබ් බෙස්ට් සිස්ටම් එකක් තිබ්බා ලිවුස් ශෝර්ට් ලිවුස් ඇප්ලයි කරන්න ඒවා ඩේටා බේස් එකක ලොගින් එකට සින්ක් කරපු EPF නම්බර් එකක් විදියට සේව් වෙනවලු ඊට පස්සෙ HR එකේ ඉන්න උන්ට ඩෙස්ක්ටොප් ඇප් එකක් හදල තිබ්බා EPF නම්බර් වයිස් වෙන වෙනම ස්ටාෆ් එකේ පැමිණීම පිටවීම නිවාඩු අතිකාල බලාගන්න සහ ඒවා චාර්ට් විදියට එවලුවෙට් වෙන්න පට්ටම සිස්ටම් එකක් මචං ඒ වගේ පොඩි කෙල්ලෙක් කරයි කියන්න අමාරුයි. එක නිසාම එකිම කරාද කියල බලාගන්න අපි එක එක දේවල් කිව්ව මෙහෙම දෙයක් ගන්නෙ කොහොමද පේ ෂීට් එකක කොමන් ඩිටෙයිල්ස් එහෙමත් ප්‍රින්ට් වෙලා ඊට යටින් මෙම්බර්ස් ලගේ විස්තර වෙන වෙනම වදින්න කරන්නෙ කොහොමද ඒ ටික ඒකි උපරිමෙන් කරා පැය එකහමාරක් විතර ඒ ශේෂන් එක කරා ඊට පස්සෙ ඒකිට කිව්ව එලියෙ ඉන්න කියලා අනිත් උන්වත් අරගෙන බයිලා කියලා ශේප් එකේ යවලා අර කෙල්ලවයි තාත්තවයි ගෙන්නුවා ඇතුළට අපේ ඩිපාට්මන්ට් කිව්වේ ප්‍රශ්නයක් නැත්නම් හෙට ඉඳලා දුවව එවන්න වැඩට ට්‍රාන්ස්පෝට් එකක් එවන්නම් කියලා පික් කරන්න දුවයි තාත්තයි උඩ යන්න ඇති ඒකි හොරණ සයිඩ් එකේ හෙන ඩොටේ ඉස්කෝලෙක කෙල්ලෙක් කොමස් කරලා තියෙන්නෙ BCS කරලා ඒ එක්කම තව IT ඩිප්ලෝම එකකුත් කරලා එකෙන් BCS වල මුල් සබ්ජෙට් දෙකක් රිලීස් වෙලා ලොකු ලොකු කැම්පස් ගිය කෙල්ලෙක් නෙවෙයි බැලුවම 17ක් වගේ අපේ ලොක්කා කිව්වේ අපිට අනිත් ආපු අරෙහෙ මෙහෙ ගිය උන් එක්ක බලපුවාම මේ කෙල්ල උන්ටත් වඩා ප්‍රැක්ටිකල් සුදුසුකම් ඕනෑවටත් වඩා වැඩි උඹල කොහේ ගියත් වැඩක් නැහැ ඉන්ටවූ එකකදී අන්න එහෙම ප්‍රැක්ටිකල් දෙන්න බැරි නම් කියලා අවුරුදු විසි දෙකේදී 67ක් පඩියක් හම්බෙනවා ඒකිට දැන් ICTA එක්ක කරන ප්‍රොජෙට් එකකටත් ඒකිව අරගත්තා එකටත් දැන් වෙනම හම්බෙවේවි අන්න එහෙමයි මචං වැඩ කාරයෝ කියන්නෙ සුදු චුටි කියලා ඒකිට නමකුත් දාලා දැනුත් ඉන්නවා දිලිසි දිලිසි ඒකි 29ක් වගේ වෙනකොට යන්න පුළුවන් සුපිරිම ලෙවල් එකේ ඉඳීවි පට්ටයි අපි ලොකුවට අරකට යන්න ඕනා මේකට යන්න ඕනා කිව්වට වැඩක් නැහැ බන් අපි මෙලෝ රහක් නැහැ කියන ප්ලේස් වලිනුත් පට්ට බුලට් එලියට එනවා තමන් කොහේ ගියත් තමන්ගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ IT වලදී ප්‍රැක්ටිකල් නැත්නම් උඹලා ඒරොප්පෙන් උපාධි MSC කරල ආවත් වැඩක් නැහැ අර ඉන්දියන් උන් වගේ තමා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom