Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචං වෙන ෆීල්ඩ් එකක ඉගෙන ගන්න ප්ලේස් එක බලපාන්න පුළුවන්

IT වලදී අඩුගානේ AL කරල තියෙනවද කියල අහනවද

අපි ගමු IT වල තියෙන පොදුවේ බෙසික්ම පොස්ට් එක

IT එක්සේකටිව් විදියට අපි ඇප්ලයි කරනවා නම්

අපිට මොන ඩිග්රි ඩිප්ලෝමා තිබ්බත්

මැෂින් එකක් ෆොර්මැට් කරගන්න බැරි නම්

වයිරස් ගාර්ඩ් එකක් දාලා ඇක්ටිව් කරගන්න බැරිනම්

ඩොමේන් එකක් සවර් එකක් කන්ෆිග් කරගන්න බැරිනම්

ඇක්සෙස් පොයින්ට් එකක් රවුටර් එකක් සේටාර් කරගන්න බැරි නම්

වින්ඩොව්ස් ඉන්ස්ටෝල් එකක් ට්‍රබල්ශුට් එකක් කරගන්න බැරිනම්

නෙට්වර්ක් එකක් අවුලක් උනොත් පින්ග් කරලා බලාගන්න

ටෙල් නෙට් පාරක් දාගන්න බැරිනම්

බොක බ්ලාස්ට් වෙනවනේ ඇහුවොත් Degree Diploma

හැබැයි ඉන්ටව් එකකදී ප්‍රින්ටර් එකේ කබලේටර් එක අවුලක් ගියොත් ඒක දැනගන්නෙ කොහොමද කියල ඇහුවම මෙහෙම පුළුවන් අරෙහෙම පුළුවන්

වගේ කතා කියන උන් ඉන්නවා

වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එකක් විදියට නොට්පෑඩ් ප්ලාස් ප්ලස් වලින්

ටෙක්ස්ට් වලට කලර්ස් දාන්න පුළුවන් කියලා කෙටියෙන් අකුරු පහේ කැම්පස් දෙවැනි ඉයර් එකේ උන් ඉන්ටව් වල මගේ ඉස්සරහ කියල තියෙනවා

IT වලට ඕනා ප්‍රැක්ටිකල් මිසක් ඔයා UK USA නෙවෙයි හඳට ගිහින් ඉගෙන ගෙන ආවත් මේ දේ මෙහෙම වෙන්න ඕනා එහෙම උනාම කොහොමද කරන්නෙ ඇහුවම

අපිට එහෙම ඉගැන්නුවේ නෑනේ කියනවා නම් සොරිම තමයි

[QUOTE="Mal Baba, post: 19638978, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]ඔන්න මචං වෙන ෆීල්ඩ් එකක ඉගෙන ගන්න ප්ලේස් එක බලපාන්න පුළුවන් IT වලදී අඩුගානේ AL කරල තියෙනවද කියල අහනවද අපි ගමු IT වල තියෙන පොදුවේ බෙසික්ම පොස්ට් එක IT එක්සේකටිව් විදියට අපි ඇප්ලයි කරනවා නම් අපිට මොන ඩිග්රි ඩිප්ලෝමා තිබ්බත් මැෂින් එකක් ෆොර්මැට් කරගන්න බැරි නම් වයිරස් ගාර්ඩ් එකක් දාලා ඇක්ටිව් කරගන්න බැරිනම් ඩොමේන් එකක් සවර් එකක් කන්ෆිග් කරගන්න බැරිනම් ඇක්සෙස් පොයින්ට් එකක් රවුටර් එකක් සේටාර් කරගන්න බැරි නම් වින්ඩොව්ස් ඉන්ස්ටෝල් එකක් ට්‍රබල්ශුට් එකක් කරගන්න බැරිනම් නෙට්වර්ක් එකක් අවුලක් උනොත් පින්ග් කරලා බලාගන්න ටෙල් නෙට් පාරක් දාගන්න බැරිනම් බොක බ්ලාස්ට් වෙනවනේ ඇහුවොත් Degree Diploma හැබැයි ඉන්ටව් එකකදී ප්‍රින්ටර් එකේ කබලේටර් එක අවුලක් ගියොත් ඒක දැනගන්නෙ කොහොමද කියල ඇහුවම මෙහෙම පුළුවන් අරෙහෙම පුළුවන් වගේ කතා කියන උන් ඉන්නවා වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එකක් විදියට නොට්පෑඩ් ප්ලාස් ප්ලස් වලින් ටෙක්ස්ට් වලට කලර්ස් දාන්න පුළුවන් කියලා කෙටියෙන් අකුරු පහේ කැම්පස් දෙවැනි ඉයර් එකේ උන් ඉන්ටව් වල මගේ ඉස්සරහ කියල තියෙනවා IT වලට ඕනා ප්‍රැක්ටිකල් මිසක් ඔයා UK USA නෙවෙයි හඳට ගිහින් ඉගෙන ගෙන ආවත් මේ දේ මෙහෙම වෙන්න ඕනා එහෙම උනාම කොහොමද කරන්නෙ ඇහුවම අපිට එහෙම ඉගැන්නුවේ නෑනේ කියනවා නම් සොරිම තමයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom