Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ බැරි ජෙප්පන්ට බෑම තමයි

අලුත් වාහන ලක්ෂ දෙක හමාරකට අංක තහඩු නෑ’

By Anura Balasooriya

ජනවාරි 24, 2026 පෙ.ව. 9:34

අලුතින් ලියාපදිංචි කරන ලද යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවකට තවමත් අංක තහඩු නිකුත් කර නැතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දිගු කලක් අංක තහඩු සැපයූ ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම ඉකුත් 2024 අප්‍රේල් මස 30 වන දායින් අවසන් වී තිබූ අතර විවිධ හේතූන් මත අදාළ සේවා සැපයුම්කරුවෙකු නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

කෙසේ වෙතත්, මෙම පොරොත්තු ලැයිස්තුවේ ඇති නව මෝටර් රථ සඳහා ඉදිරි මාස තුන ඇතුළත අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

මේ වන විට කැබිනට් අනුමැතියකින් නව සැපයුම්කරුවෙකු තෝරාගෙන එම සැපයුම්කාර ආයතනය සමග ඒ සඳහා වූ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් කර අවසන් වූ බව ත් ඒ අනුව ඉදිරි මාර්තු මාසයේදී පමණ අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇති බව ත් එම ප්‍රකාශකයා කීය.

රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි වී ඇති වාහනවලින් වැඩිම ප්‍රමාණය යතුරුපැදි හා මෝටර් කාර් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය (2025) වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ යතුරුපැදි 2,54,817ක් මෝටර් කාර් 68,047ක් අලුතින් ලියාපදිංචි කර ඇත.

මෙයට අමතරව ත්‍රිරෝද රථ 17,332ක්, ද්විත්ව කාර්ය වාහන 6,936ක්, සින්ගල් කැබ් 2,642ක්, බස් රථ 2,096ක් ඉඩම් වාහන 6,027ක් ආදී වශයෙන් පසුගිය වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ පමණක් විවිධ කාණ්ඩයන්ට අයත් වාහන 3,62,100ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට ආනයන කරනු ලැබූ රථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමට ඇති අතර යතුරුපැදි සඳහා ජනවාරි මාසයේ සිට අංක තහඩු නිකුත් කිරීමට හැකි බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

කොවිඩ් අර්බුදය සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රට විදේශ විනිමය හිඟයකට මුහුණ දීම නිසා රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය නවතා දැමුණේ 2020දී ය.

2025 ඉකුත් ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා නැවත අවසර ලබා දුන්නේ වසර පහකට පසුව ය.

https://mawbima.lk/2026/01/24/two-and-a-half-hundred-thousand-new-vehicles-do-not-have-number-plates/

[QUOTE="monson, post: 31205395, member: 30005"] [HEADING=2]වැඩ බැරි ජෙප්පන්ට බෑම තමයි :lol:[/HEADING] [HEADING=2][SIZE=7]අලුත් වාහන ලක්ෂ දෙක හමාරකට අංක තහඩු නෑ’[/SIZE][/HEADING] By [URL='https://mawbima.lk/author/anura-balasooriya/']Anura Balasooriya[/URL] [SIZE=6]ජනවාරි 24, 2026 පෙ.ව. 9:34[/SIZE] [URL='https://mawbima.lk/wp-content/uploads/2025/03/Vehicle-copy.jpg'][IMG]https://mawbima.lk/wp-content/uploads/2025/03/Vehicle-copy-696x522.jpg[/IMG][/URL] [SIZE=5]අලුතින් ලියාපදිංචි කරන ලද යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවකට තවමත් අංක තහඩු නිකුත් කර නැතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දිගු කලක් අංක තහඩු සැපයූ ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම ඉකුත් 2024 අප්‍රේල් මස 30 වන දායින් අවසන් වී තිබූ අතර විවිධ හේතූන් මත අදාළ සේවා සැපයුම්කරුවෙකු නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ. කෙසේ වෙතත්, මෙම පොරොත්තු ලැයිස්තුවේ ඇති නව මෝටර් රථ සඳහා ඉදිරි මාස තුන ඇතුළත අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය. මේ වන විට කැබිනට් අනුමැතියකින් නව සැපයුම්කරුවෙකු තෝරාගෙන එම සැපයුම්කාර ආයතනය සමග ඒ සඳහා වූ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් කර අවසන් වූ බව ත් ඒ අනුව ඉදිරි මාර්තු මාසයේදී පමණ අංක තහඩු නිකුත් කිරීමට හැකිවනු ඇති බව ත් එම ප්‍රකාශකයා කීය. රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි වී ඇති වාහනවලින් වැඩිම ප්‍රමාණය යතුරුපැදි හා මෝටර් කාර් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය (2025) වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ යතුරුපැදි 2,54,817ක් මෝටර් කාර් 68,047ක් අලුතින් ලියාපදිංචි කර ඇත. මෙයට අමතරව ත්‍රිරෝද රථ 17,332ක්, ද්විත්ව කාර්ය වාහන 6,936ක්, සින්ගල් කැබ් 2,642ක්, බස් රථ 2,096ක් ඉඩම් වාහන 6,027ක් ආදී වශයෙන් පසුගිය වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ පමණක් විවිධ කාණ්ඩයන්ට අයත් වාහන 3,62,100ක් අලුතින් ලියාපදිංචි කර තිබේ. කෙසේ වෙතත්, පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට ආනයන කරනු ලැබූ රථ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමට ඇති අතර යතුරුපැදි සඳහා ජනවාරි මාසයේ සිට අංක තහඩු නිකුත් කිරීමට හැකි බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය. කොවිඩ් අර්බුදය සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රට විදේශ විනිමය හිඟයකට මුහුණ දීම නිසා රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය නවතා දැමුණේ 2020දී ය. 2025 ඉකුත් ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා නැවත අවසර ලබා දුන්නේ වසර පහකට පසුව ය. [URL]https://mawbima.lk/2026/01/24/two-and-a-half-hundred-thousand-new-vehicles-do-not-have-number-plates/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom