Number Portability අදාළව මහජන අදහස් විමසීම

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තම දුරකථන අංක, ග්‍රාහකයන්ට ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇතිකිරීම (Number Portability) සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තීරණය කිරීමත් සමග ඇති අත්‍යවශ්‍ය පියවරක්වනඊට අදාලව මහජන අදහස් විමසීමේ පත්‍රිකාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.trc.gov.lk හී පලකර ඇත .

    ඒ පිළිබඳව ඔබගේ අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන මෙන් දන්වා සිටිමු.

    http://www.trc.gov.lk/images/pdf/ConsultationPaper_NumberPortability.pdf

    Tariff Matters
    Before implementing NP, Subscribers are able to identify whether the dialing number ( called number) is within the same network or not. They find it desirable to be able to predict the price of calls, and porting numbers should not undermine this capability. The issue of Tariff transparency is especially important given that tariff plans have been designed in such a way that those depend on the destination of the call. For example, according to some plans, charge is less for calls within their network, and more for calls to phones in other networks. Once Number Portability is implemented, it may not be possible for a caller to determine what the tariff for a particular call might be. This could lead to a confusion for the calling subscriber which can be solved by way of playing a recorded announcement at the start of a call.

    Questions :
    1. Should the interconnection charge of 50 cents per minute be revised?
    2. What measures do you suggest to ensure tariff transparency

    http://www.trc.gov.lk/2014-05-13-13...-on-implementation-of-number-portability.html

    FB_IMG_1610687805063.jpg
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මොන ලබ්බක්ද ඕයි ඒ..😅 google form එකක් දාන්න කියපන්කෝ😂 තැපැල් කරන්න:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මොන ලබ්බක්ද ඕයි ඒ..😅 google form එකක් දාන්න කියපන්කෝ😂 තැපැල් කරන්න:lol:
    Email address එකක් දාලා තියෙන්නෙ.

    අනික ඕක අහ අහ ඉන්න දෙයක් නෑනේ. කාටවත් ඕකට අකැමැති වෙන්න හේතුවක් නෑනේ telecommunication company කාරයන්ට ඇරෙන්න. මට නම් පේන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තවත් ටිකක් ඉල්ලනවා වගේ. Telecommunication company කාරයන් ගෙන් හොඳ ගාණක් කඩා ගන්න ඕන වෙලා ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තේරුණේ නෑ, මොකක්ද ඕක, දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ.
    Eg: 071-123-4567 කියන්නේ mobitel network number එකක්. Number Portability service එකේ න් උබට ඔය number එක dialog network එකට මාරු කරගන්න පුළුවන් service එකක්. Service providers ලා අතර number එක move කරගන්න ක්‍රමයක්. 071 කියන්නේ mobitel නෙවේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Eg: 071-123-4567 කියන්නේ mobitel network number එකක්. Number Portability service එකේ න් උබට ඔය number එක dialog network එකට මාරු කරගන්න පුළුවන් service එකක්. Service providers ලා අතර number එක move කරගන්න ක්‍රමයක්. 071 කියන්නේ mobitel නෙවේ.
    හොඳයිනෙ...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Kenek (Dialog eka) puduma wennai yanne :rofl:
    Aniwa, Oka awa gaman mamath Dialog walin Mobitel walata maru wenawa. :D
    මොන ලබ්බක්ද ඕයි ඒ..😅 google form එකක් දාන්න කියපන්කෝ😂 තැපැල් කරන්න:lol:

    Mona lajja nathi wadkda oi post krnna kiyanne
    Email puluwan bn
    Email address එකක් දාලා තියෙන්නෙ.

    අනික ඕක අහ අහ ඉන්න දෙයක් නෑනේ. කාටවත් ඕකට අකැමැති වෙන්න හේතුවක් නෑනේ telecommunication company කාරයන්ට ඇරෙන්න. මට නම් පේන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තවත් ටිකක් ඉල්ලනවා වගේ. Telecommunication company කාරයන් ගෙන් හොඳ ගාණක් කඩා ගන්න ඕන වෙලා ඇති.
    Na bn oka karana process ekak thiyenawa.
    Ubata mathakada danne na ara highway hadana ekedith owage scene ekak thibba, thawa ara kunu danna land ekak wen karapu scene eketh owage minissungen ahanna time ekak denawa. eka thama normal process eka.
     
    • Like
    Reactions: shenat