Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Number Portability හඳුන්වා දීමට TRCSL ආයතනය මහජන සහය පතයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile connections වලට Number Portability හඳුන්වා දෙන එක කාලයක් තිස්සෙ ලංකාව ඇතුලෙ කතා වෙච්ච දෙයක්. මේක ලංකාවට අලුත් දෙයක් උනාට හුඟක් විදේශ රටවල මේක හඳුන්වල දීල ගොඩක් කල් වෙනවා.

සරලවම මේකෙන් වෙන්නෙ මේකයි, දැනට අපි දන්න පරිදි අපේ Mobile Service Providers ලට වෙන් වෙච්ච number codes ටිකක් තියනව 071, 072, 075, 077 සහ 078 වගේ. අපිට එක service provider කෙනෙක්ගෙ ඉදල තව කෙනෙක්ට මාරු වෙන්න ඕනනම් අනිවාර්යෙන් අපේ නම්බර් එක වෙනස් කරන්න වෙනව. ඒත් NP ක්‍රමය හඳුන්වා දෙනවත් එක්ක අපිට අපේ මුල් නම්බර් එක වෙනස් නොකරම කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න පුලුවන්.

Mobile Number Portability එක එක රටවල්වලට හඳුන්වා දුන්න අවුරුදු පහත සඳහන් වෙනවා.

අපි බොහෝවිට අපේ service provider හරියට සේවාව සැපයුවෙ නැතත් වෙන service එක්කට මාරු වෙන්න පැකිලෙනව මොකද කාලයක් පාවිච්චි කරපු නම්බර් එකක් වෙනස් කරන්න ගොඩක් අමාරු නිසා. අපේ නම්බර් එක තියන අයව දැනුවත් කරන්න ඕන, නම්බර් එක භාවිතා කරල මොනවටහරි register වෙලා තියනවනම් ඒව වෙනස් කරන්න ඕන වගේ අසීරු වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒත් මේ number portability සේවාව හඳුන්වාදීමත් එක්ක අපිට උඩ කීව අසීරු දේවල් මග හැරල තමන්ගෙ පරන නම්බර් එකම භාවිතා කරල කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න අවස්ථාව සලසනවා. මේක පාරිභෝගිකයො විදිහට ලොකු වාසියක් වගේම service providers ල අතරත් තරඟය වැඩිවෙලා වඩා හොඳ සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න එයාල පොලඹවනවා.

මේ Number Portability සේවාව හඳුන්වා දෙන්න කලින් ඒ පිලිබඳ මහජන මතය විමසීම TRCSL ආයතනය දැන් ආරම්භ කරල තියනවා. NP හඳුන්වා දෙනවත් එක්ක එන තාක්ෂණික ගැටලු වලට විසඳුම් දෙන්නත් අවස්ථාව ඒ පිලිබඳ උනන්දු පාර්ශව වලට දැන් පුලුවන්.

Public Consultation Paper on Implementation of Number Portability

ඉහත ලින්ක් එකට ගිහින් ඔයාලට ඒ අවශ්‍ය document එක download කරගන්න පුලුවන්. ඒ document එකේ Number Portability සේවාව කොහොමද implement කරන්නෙ කියන එක විස්තරාත්මකව සඳහන් කරල තියනවා. ඒ වගේම ඒත් එක්ක එන ප්‍රශ්නත් සඳහන් කරල තියනවා. අපිට පුලුවන් NP ගැන අදහස් වගේම සඳහන් කරල තියන තාක්ෂණික ගැටලු වලටත් විසඳුම් එයාලට යවන්න.

nw@trc.gov.lk මේල් එකෙන් හරි Director General, Telecommunications Regulatory Commission of Sri Lanka, No. 276, Elvitigala Mawatha, Colombo 08. කියන තැපැල් ලිපිනයට පෙබරවාරි 12ට කලින් මේ පිලිබඳ ප්‍රතිචාර යවන්න ඔයාලට පුලුවන්.

මේක වගකීමක් විදිහට සලකල කරන එක බොහෝදුරට හොඳයි.

මොකද Number Portability සේවාව හඳුන්වාදීමත් එක්ක වැඩිවෙන්නෙ Telcommunication companies වල තරඟකාරීත්වය.

ඒත් එක්ක පාරිභෝගික අපිට වාසිදායක හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source -> PCGuideLK ❤

[QUOTE="Ragna_SL, post: 26116493, member: 575925"] Mobile connections වලට Number Portability හඳුන්වා දෙන එක කාලයක් තිස්සෙ ලංකාව ඇතුලෙ කතා වෙච්ච දෙයක්. මේක ලංකාවට අලුත් දෙයක් උනාට හුඟක් විදේශ රටවල මේක හඳුන්වල දීල ගොඩක් කල් වෙනවා. [IMG]https://i0.wp.com/www.pcguide.lk/wp-content/uploads/2021/02/mobile-number-portability-sims.jpg?zoom=2&resize=633%2C354&ssl=1[/IMG] සරලවම මේකෙන් වෙන්නෙ මේකයි, දැනට අපි දන්න පරිදි අපේ Mobile Service Providers ලට වෙන් වෙච්ච number codes ටිකක් තියනව 071, 072, 075, 077 සහ 078 වගේ. අපිට එක service provider කෙනෙක්ගෙ ඉදල තව කෙනෙක්ට මාරු වෙන්න ඕනනම් අනිවාර්යෙන් අපේ නම්බර් එක වෙනස් කරන්න වෙනව. ඒත් NP ක්‍රමය හඳුන්වා දෙනවත් එක්ක අපිට අපේ මුල් නම්බර් එක වෙනස් නොකරම කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න පුලුවන්. Mobile Number Portability එක එක රටවල්වලට හඳුන්වා දුන්න අවුරුදු පහත සඳහන් වෙනවා. [IMG]https://i0.wp.com/www.pcguide.lk/wp-content/uploads/2021/02/image.png?w=624&ssl=1[/IMG] අපි බොහෝවිට අපේ service provider හරියට සේවාව සැපයුවෙ නැතත් වෙන service එක්කට මාරු වෙන්න පැකිලෙනව මොකද කාලයක් පාවිච්චි කරපු නම්බර් එකක් වෙනස් කරන්න ගොඩක් අමාරු නිසා. අපේ නම්බර් එක තියන අයව දැනුවත් කරන්න ඕන, නම්බර් එක භාවිතා කරල මොනවටහරි register වෙලා තියනවනම් ඒව වෙනස් කරන්න ඕන වගේ අසීරු වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒත් මේ number portability සේවාව හඳුන්වාදීමත් එක්ක අපිට උඩ කීව අසීරු දේවල් මග හැරල තමන්ගෙ පරන නම්බර් එකම භාවිතා කරල කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න අවස්ථාව සලසනවා. මේක පාරිභෝගිකයො විදිහට ලොකු වාසියක් වගේම service providers ල අතරත් තරඟය වැඩිවෙලා වඩා හොඳ සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න එයාල පොලඹවනවා. [IMG]https://i2.wp.com/www.pcguide.lk/wp-content/uploads/2021/02/mobile-number-portability.jpg?resize=640%2C360&ssl=1[/IMG] මේ Number Portability සේවාව හඳුන්වා දෙන්න කලින් ඒ පිලිබඳ මහජන මතය විමසීම TRCSL ආයතනය දැන් ආරම්භ කරල තියනවා. NP හඳුන්වා දෙනවත් එක්ක එන තාක්ෂණික ගැටලු වලට විසඳුම් දෙන්නත් අවස්ථාව ඒ පිලිබඳ උනන්දු පාර්ශව වලට දැන් පුලුවන්. [URL='http://www.trc.gov.lk/2014-05-13-13-23-17/press-room/1007-public-consultation-paper-on-implementation-of-number-portability.html']Public Consultation Paper on Implementation of Number Portability[/URL] ඉහත ලින්ක් එකට ගිහින් ඔයාලට ඒ [URL='http://www.trc.gov.lk/images/pdf/ConsultationPaper_NumberPortability.pdf']අවශ්‍ය document[/URL] එක download කරගන්න පුලුවන්. ඒ document එකේ Number Portability සේවාව කොහොමද implement කරන්නෙ කියන එක විස්තරාත්මකව සඳහන් කරල තියනවා. ඒ වගේම ඒත් එක්ක එන ප්‍රශ්නත් සඳහන් කරල තියනවා. අපිට පුලුවන් NP ගැන අදහස් වගේම සඳහන් කරල තියන තාක්ෂණික ගැටලු වලටත් විසඳුම් එයාලට යවන්න. [B][EMAIL]nw@trc.gov.lk[/EMAIL][/B] මේල් එකෙන් හරි [B]Director General, Telecommunications Regulatory Commission of Sri Lanka, No. 276, Elvitigala Mawatha, Colombo 08.[/B] කියන තැපැල් ලිපිනයට පෙබරවාරි 12ට කලින් මේ පිලිබඳ ප්‍රතිචාර යවන්න ඔයාලට පුලුවන්. මේක වගකීමක් විදිහට සලකල කරන එක බොහෝදුරට හොඳයි. මොකද Number Portability සේවාව හඳුන්වාදීමත් එක්ක වැඩිවෙන්නෙ Telcommunication companies වල තරඟකාරීත්වය. ඒත් එක්ක පාරිභෝගික අපිට වාසිදායක හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. :yes: :yes: :yes: Source -> PCGuideLK ❤ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom