Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nurse කෙනෙක් හොදයි ද????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ .....

අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි .....

එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ,

උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ

ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ...

අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ...

අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ ....

අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි ....

හැබැයි එයාලා busy ..වැඩ වැඩි .....

ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......

[QUOTE="kavidu2015, post: 20779082, member: 520985"] [SIZE="6"][SIZE="7"]මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ ..... අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි ..... එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ, [COLOR="Red"]උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ[/COLOR] ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ... අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ... අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ .... අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි .... හැබැයි එයාලා busy ..වැඩ වැඩි ..... ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom