Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Nuwara Eliya [Road Trip] Day 1 & 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න හැමෝම දාන එකේ මමත් හිතුව Travel section එකට thread එකක් දාන්න.

මුලින්ම කියන්න ඕන මේක එක trip එකක විස්තර නොවන වග. මමයි මගේ යාළුවො සෙට් එකයි AL කලාට පස්සේ එක දිගට අවුරුදු 4 ක් විතර නුවරඑළියේ ගියා නිවාඩුවක් සෙට් උනහම. මේ ඒකෙදි එකතු කර ගත්ත විස්තර තමයි.හැබැයි මේකේ විශීෂත්වය තමයි අපි මේක ගොඩක් දුරට යන්නේ පයින්.( ඒකියන්නේ CMB ඉදල නෙමෙයි,වැදගත් තැන් ගොඩක).

අපි normally ගමන අරබන්නේ මරදාන දුම්රිය පොලෙන් රාත්ත්රියේ පිටත් වෙන බදුලු තැපෑල දුම්රියෙන්.ඉස්සරනම් රාත්රී 8.40 ට තමයි මේක පිටත් වෙන්නේ .මේ කෝච්චියේ ගමනනම් හරිම සුන්දරයි.මම කියනවට එක පාරක් ගිහින් බලන්න. ජීවිතේ ගන්න පුළුවන් අමුතුම අත්දැකීමක්.එක එක පළාත්වලදී හම්බ වෙන වෙළෙන්දෝ එහෙම සුපිරි.

පාන්දර 3.30 - 4.00 වෙනකොට කෝච්චිය නානුඔයට ලගවෙනවා.නානුඔය දුම්රිය ස්ථානය ගැන මට යමක් කියන්නම ඕන.මම ලංකාවේදී දැකල තියන දුම්රිය ස්ථානවලින් ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි මේක.ලස්සන කදු වලල්ලකට වට වෙලා.පහල තියෙන්නේ දවල් වෙලාවක නානු ඔය දුම්රිය ස්ථානයට අවට පරිසරය පේන හැටි

ඔන්න අපේ සෙට් ඒකෙන් කොටසක්.අයියෝ සල්ලි

අපි නම සාමාන්යෙන් මෙතන ඉන්නවා උදේට කන්න කඩයක් අරිනකන්ම.පලවෙනි bus එක පටන් ගන්නේ උදේ 6.00ට උනාට කඩ අරිනකොටනම් 6.30 - 6.45 වගේ වෙනවා.මෙතැනදී මම දැකපු දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ කඩවල උදවිය කඩේ ඇරපු ගමන ඒ අවට ඉන්න පරවියන්ට කන්න බජිරි දානවා.ඇයි කියලනම් මම දන්නේ නෑ.but දෙපාරක්ම මම ඕක දැක්ක.

මෙතනින් පස්සේ තමයි කකුල් දෙකට වැදලා ගමන පටන් ගන්නේ.

මෙතන ඉදන් හරියටම 10KM තියනවා නුවරඑලිය town එකට.ඒ යන මාර්ගය හරිම ලස්සනයි.පැය 2ක විතර ගමනක්.තේ වතු මැදින් වැටිලා තියන පාරවල් use කරලා අපි ගමන කෙටි කරගන්නවා.මේ පාරේ (A7 ) 3KM විතර යනකොට හම්බ වෙනවා පොඩි දිය ඇල්ලක්.ඇත්තටම මේකට නමක් නෑ.මේක තම ලංකාවේ දියඇල්ලක් විදිහට පිලිඅරගෙනත් නෑ.මොකද මේක නිර්මාණය වෙලා තියෙන්නේ හරි අපුරු විදිහකට.මීට අවුරුදු 15 ට විතර කලින් මේ දිය අල්ල තිබෙන ටන තිබිල තියන්නේ තනි කළුගල් පර්වතයක්.අයිතිකාර මහත්තය එක කඩල විකුනන්න ගිහිල්ල .ටිකකාලයක් යනකොට කන්දේ උල්පත්වලින් ගලන දිය සීරාව මේ කළුගල් පර්වතය මතින් ගලන්න පටන් අරගෙන එතන අද වෙනකොට තරමක දිය ඇල්ලක් ඇති වෙලා තියනවා.මේ තියන්නේ එකේ photos

Nanu-Oyatu to Nuwara-Eliya A7 road sides.

Race Course Ground එක මැදින් අපගේ නවතන කරා.

පලවෙනි දවසේ අපේ ගමන ඔතනින් නිමා වෙනවා.උදේ 10 විතර වෙනකොට ඉන්න තැනකුත් හොයාගෙන හවස 2ක 3 වෙනකන් නිදාගන්න එක තමයි අපේ වැඩේ.වැඩි දෙයක් බැලුවේ නැති උනාට මගදී දකින්නට ලැබෙන සුන්දරත්වය අතිවිශිෂ්ටයි.හවස්වෙලා අපි race course ground එකට ගිහිල්ල match එකක් ගහල පොඩි ආතල් එකකුත් අරගෙන, කමත් අරගෙන රට ඇලවෙන්න මොනවා හරි අරගෙන නවාතැනට එනවා.

[QUOTE="DJAT, post: 10049126, member: 3318"] [SIZE="3"][COLOR="Sienna"]ඔන්න හැමෝම දාන එකේ මමත් හිතුව Travel section එකට thread එකක් දාන්න.:P මුලින්ම කියන්න ඕන මේක එක trip එකක විස්තර නොවන වග. මමයි මගේ යාළුවො සෙට් එකයි AL කලාට පස්සේ එක දිගට අවුරුදු 4 ක් විතර නුවරඑළියේ ගියා නිවාඩුවක් සෙට් උනහම. මේ ඒකෙදි එකතු කර ගත්ත විස්තර තමයි.හැබැයි මේකේ විශීෂත්වය තමයි අපි මේක ගොඩක් දුරට යන්නේ පයින්.( ඒකියන්නේ CMB ඉදල නෙමෙයි:P,වැදගත් තැන් ගොඩක). අපි normally ගමන අරබන්නේ මරදාන දුම්රිය පොලෙන් රාත්ත්රියේ පිටත් වෙන බදුලු තැපෑල දුම්රියෙන්.ඉස්සරනම් රාත්රී 8.40 ට තමයි මේක පිටත් වෙන්නේ .මේ කෝච්චියේ ගමනනම් හරිම සුන්දරයි.මම කියනවට එක පාරක් ගිහින් බලන්න. ජීවිතේ ගන්න පුළුවන් අමුතුම අත්දැකීමක්.එක එක පළාත්වලදී හම්බ වෙන වෙළෙන්දෝ එහෙම සුපිරි. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSCF0175.jpg[/IMG] පාන්දර 3.30 - 4.00 වෙනකොට කෝච්චිය නානුඔයට ලගවෙනවා.නානුඔය දුම්රිය ස්ථානය ගැන මට යමක් කියන්නම ඕන.මම ලංකාවේදී දැකල තියන දුම්රිය ස්ථානවලින් ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි මේක.ලස්සන කදු වලල්ලකට වට වෙලා.පහල තියෙන්නේ දවල් වෙලාවක නානු ඔය දුම්රිය ස්ථානයට අවට පරිසරය පේන හැටි [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07086.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07083.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07097.jpg[/IMG] ඔන්න අපේ සෙට් ඒකෙන් කොටසක්.අයියෝ සල්ලි:P [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0001.jpg[/IMG] අපි නම සාමාන්යෙන් මෙතන ඉන්නවා උදේට කන්න කඩයක් අරිනකන්ම.පලවෙනි bus එක පටන් ගන්නේ උදේ 6.00ට උනාට කඩ අරිනකොටනම් 6.30 - 6.45 වගේ වෙනවා.මෙතැනදී මම දැකපු දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ කඩවල උදවිය කඩේ ඇරපු ගමන ඒ අවට ඉන්න පරවියන්ට කන්න බජිරි දානවා.ඇයි කියලනම් මම දන්නේ නෑ.but දෙපාරක්ම මම ඕක දැක්ක. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2-2.jpg[/IMG] මෙතනින් පස්සේ තමයි කකුල් දෙකට වැදලා ගමන පටන් ගන්නේ. [IMG]http://img.techpowerup.org/110506/Capture057.jpg[/IMG] මෙතන ඉදන් හරියටම 10KM තියනවා නුවරඑලිය town එකට.ඒ යන මාර්ගය හරිම ලස්සනයි.පැය 2ක විතර ගමනක්.තේ වතු මැදින් වැටිලා තියන පාරවල් use කරලා අපි ගමන කෙටි කරගන්නවා.මේ පාරේ (A7 ) 3KM විතර යනකොට හම්බ වෙනවා පොඩි දිය ඇල්ලක්.ඇත්තටම මේකට නමක් නෑ.මේක තම ලංකාවේ දියඇල්ලක් විදිහට පිලිඅරගෙනත් නෑ.මොකද මේක නිර්මාණය වෙලා තියෙන්නේ හරි අපුරු විදිහකට.මීට අවුරුදු 15 ට විතර කලින් මේ දිය අල්ල තිබෙන ටන තිබිල තියන්නේ තනි කළුගල් පර්වතයක්.අයිතිකාර මහත්තය එක කඩල විකුනන්න ගිහිල්ල .ටිකකාලයක් යනකොට කන්දේ උල්පත්වලින් ගලන දිය සීරාව මේ කළුගල් පර්වතය මතින් ගලන්න පටන් අරගෙන එතන අද වෙනකොට තරමක දිය ඇල්ලක් ඇති වෙලා තියනවා.මේ තියන්නේ එකේ photos [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0161.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0162.jpg[/IMG] Nanu-Oyatu to Nuwara-Eliya A7 road sides. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0004.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0015.jpg[/IMG] Race Course Ground එක මැදින් අපගේ නවතන කරා. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00436.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00443.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00447.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00448.jpg[/IMG] පලවෙනි දවසේ අපේ ගමන ඔතනින් නිමා වෙනවා.උදේ 10 විතර වෙනකොට ඉන්න තැනකුත් හොයාගෙන හවස 2ක 3 වෙනකන් නිදාගන්න එක තමයි අපේ වැඩේ.වැඩි දෙයක් බැලුවේ නැති උනාට මගදී දකින්නට ලැබෙන සුන්දරත්වය අතිවිශිෂ්ටයි.හවස්වෙලා අපි race course ground එකට ගිහිල්ල match එකක් ගහල පොඩි ආතල් එකකුත් අරගෙන, කමත් අරගෙන රට ඇලවෙන්න මොනවා හරි අරගෙන නවාතැනට එනවා. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00415.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00426.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00440.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00585.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom