Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Nuwara Eliya [Road Trip] Day 1 & 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටික පහුකරගෙන අපි ආවා ලෝක අන්තය.මෙතනින් පහල තියෙන්නේ බලන්ගොඩ නගරය පැන්නොත් නම් වැටෙන්නේ හෙන කැලෑවකට.(එකෙත් මම සංචාරයක් කලා.ඒවා පස්සේ දාන්නම්)අපි යන දවසෙනම් තද අව්වක් තිබුන නිසා මීදුම වැඩියි.අ නිසා පහල පෙනුනේ නෑ.

මෙතනින් පස්සේ ඉතාම දුෂ්කර මාර්ගයකින් අපි පුංචි ලෝකාන්තයට ලගා උනා.එතනත් හරිම ලස්සන තැනක්.

එතන ඉදන් ආපහු අපි අවේ බොහොම අබලන් මාර්ගයක.දැන් නම් හදල කියල මට මිත්රයෝ කීපදෙනෙක්ම කිව්වා. නැවතත් ප්රධාන දොරටුව ලගට ආපු අපි 10.4KM නැගපු කන්ද බැහැගෙන ආවා.පට්ටිපොළ දුම්රිය ස්ථානය ලගට එනකොට බඩගාගෙන අවේ.එත් ඔකොටෝම වැඩ ගත්ත fun එකනම් උපරිමයි. සම්පූර්ණ දුර 32.8KM.අයියෝ කකුල්.

ආපහු නුවර එලිය ටෝව්න් එකට පට්ටිපොළ ඉදල bus එකේ ආපු අපි නවාතැනට ගියේ අගේ අමාරුවට බෝතල් කලා රතු බෙහෙතුත් අරගෙන.මොනවා කලත් එක තියෙන්න එපැයි.

මීලග දවසේ (තුන්වෙනි දවසේ ) අපි ගියා හාවා එළියේ තියන තවත් ලස්සන තැනකට.එකේ විස්තරත් එක්ක තවත් thread එකකින් හමුවෙමු.

Day 3 & 4

http://www.elakiri.com/forum/showthread.php?p=10098397

[QUOTE="DJAT, post: 10051555, member: 3318"] [SIZE=3][COLOR=Sienna]මේ ටික පහුකරගෙන අපි ආවා ලෝක අන්තය.මෙතනින් පහල තියෙන්නේ බලන්ගොඩ නගරය පැන්නොත් නම් වැටෙන්නේ හෙන කැලෑවකට.(එකෙත් මම සංචාරයක් කලා.ඒවා පස්සේ දාන්නම්)අපි යන දවසෙනම් තද අව්වක් තිබුන නිසා මීදුම වැඩියි.අ නිසා පහල පෙනුනේ නෑ. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/227498-worlds-end-at-cokagala-lunugala-sri-lanka.jpg[/IMG] මෙතනින් පස්සේ ඉතාම දුෂ්කර මාර්ගයකින් අපි පුංචි ලෝකාන්තයට ලගා උනා.එතනත් හරිම ලස්සන තැනක්. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image5-3.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-4.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-4.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3-4.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image4-3.jpg[/IMG] එතන ඉදන් ආපහු අපි අවේ බොහොම අබලන් මාර්ගයක.දැන් නම් හදල කියල මට මිත්රයෝ කීපදෙනෙක්ම කිව්වා. නැවතත් ප්රධාන දොරටුව ලගට ආපු අපි 10.4KM නැගපු කන්ද බැහැගෙන ආවා.පට්ටිපොළ දුම්රිය ස්ථානය ලගට එනකොට බඩගාගෙන අවේ.එත් ඔකොටෝම වැඩ ගත්ත fun එකනම් උපරිමයි. සම්පූර්ණ දුර 32.8KM.අයියෝ කකුල්. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-5.jpg[/IMG] ආපහු නුවර එලිය ටෝව්න් එකට පට්ටිපොළ ඉදල bus එකේ ආපු අපි නවාතැනට ගියේ අගේ අමාරුවට බෝතල් කලා රතු බෙහෙතුත් අරගෙන.මොනවා කලත් එක තියෙන්න එපැයි. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-5.jpg[/IMG] මීලග දවසේ (තුන්වෙනි දවසේ ) අපි ගියා හාවා එළියේ තියන තවත් ලස්සන තැනකට.එකේ විස්තරත් එක්ක තවත් thread එකකින් හමුවෙමු. Day 3 & 4 [url]http://www.elakiri.com/forum/showthread.php?p=10098397[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom