Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nvidia ගමුද AMD ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැන කාලීන මාතෘකාවක් වෙලා තියෙන නිසා මේ ගැන දේවල් ටිකක් සදහන් කරන්න හිතුණා. පෝස්ට් එක දිග වැඩි වේද මන්දා.

AMD ද NVIDIA

ගොඩක් අයට ප්රශ්නේ වෙලා තියෙන්නේ මේ දෙකෙන් මොකක් ගන්නවද කියන එක. ඇත්තම කිවවොත් මේ කම්පැන දෙකම හොද තත්වයේ Graphic Cards හදනවා. ඔයා ලංකාවේ මුදලින් රු. 30000 විතර ගන්න පුළුවන් Performance තියෙන NVIDIA Graphic Card එකක් AMD වර්ගෙනුත් ඒ ගානටම ගන්න පුළුවන්. ඇත්තටම Graphic Cards එකක් ගනිද්දි බලන්න ඕන මොන කම්පැනියේ එකක්ද කියලා නෙවේ අපි ගෙවන ගාණට ඒකේ තියෙන Performance මොනවද කියන එකයි.

List of NVIDIA Graphic Cards

GeForce GTX TITAN X - High End

GeForce GTX 980 Ti - High End

GeForce GTX 980 - High End

GeForce GTX 970 - Upper Mid Range

GeForce GTX 960 - Mid Range

GeForce GTX 950 - Lower Mid Range

N Vidia Graphics Card එකේ Model Name එකෙන් කියවෙන්නේ මොනවද?

Graphics Card එකේ Model Name එකේ අන්තිම ඉලක්කම් දෙකෙන් කියවෙනවා ඒකේ Performance Level එක. උදාහරණයක් විදිහට කාඩ් එකේ 80 ඉලක්කම අගට තියෙනවනම් (Nvidia Geforce 980) ඒක හොද High End Graphics Card එකක්. අන්තිමට 70 කියලා තියෙනවනම් ඒක Upper Mid Range එකක්. ඒවගේම 60 සහ 50 ඉලක්කම් වලින් ඒවා Mid Range හා Lower Mid Range කියලා වෙන් කරන්න පුළුවන්.

Nvidia එකේ ඕනම මොඩල් එකක නමේ අන්තිමට Ti කියලා තියෙනවනම් ඒක Superior Version එකක්.

අර Titan කියලා ගහලා තියෙන එක තමයි හොදම එක සහ බජට් එකෙන් වැඩිම එක.

List of AMD Graphics Cards.

AMD එකේ අළුත්ම සීරියස් එක තමයි Rx 300 සීරියස් එක. ඔය පල්ලෙහායින් දාලා තියෙන ඒකේ තියෙන හොදම Graphics Cards ටිකක්.

Radeon R9 Fury X - Enthusiast Range

Radeon R9 Fury - Enthusiast Range

Radeon R9 390X - Enthusiast Range

Radeon R9 390 - Enthusiast Range

Radeon R9 380X - Enthusiast Range

Radeon R9 380 - Enthusiast Range

Radeon R7 370 - Mainstream Range

Radeon R7 360 - Mainstream Range

AMD Graphics Cards වල නමින් කියවෙන්නේ මොකක්ද?

Model Name එකේ තියෙන අන්තිම ඉලක්කම් දෙකෙන් ඒකේ Performance ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. Radeon R9 390 Superior Version එකක් Radeon R9 380 එක්ක සසදලා බලපුවහම. Radeon R9 කාඩ්ස් වල Enthusiast Range එක වගේම Radeon R7 එක Mainstream Range එක.

අපේ Monitor Resolution එක.

VGA ගැන හරියට කථා කරන්න කලින් අපි Monitor Resolution එක ගැන හොද වැටහීමකින් ඉන්න ඕන. අපේ Screen එක හදලා තියෙන්නේ Pixels කියලා හදුන්වන ඉතා කුඩා තිත් වලින්. Pixels වැඩි තරමට Image එකක පැහැදිලි බව වගේ කාරණා වැඩි වෙනවා. දැන් අපි Full HD තිරයක් ගත්තොත් ඒකේ Pixels පරාසය 1920 X 1980 කියලා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ වර්ගයේ Resolution තියෙන මොනිටර්ස් තියෙනවා.

1024 X 768 (XGA)

1366 X 768 (WXGA)

1920 X 1980 (Full HD)

2560 X 1440 (WQHD)

3440 X 1440 (UWQHD)

3840 X 2160 (UHD. මේක 4k කියලත් හදුන්වනවා.)

ඉතින් ඔයගොල්ලෝ 3840 X 2160 තිරයක ගේම් එකක් ප්ලේ කරනවනම් ඒකෙන් 1024 X 768 තිරයක ගේම් එකක් ප්ලේ කරනවට වැඩිය ලොකු වෙනසක් තියෙනවා.

FPS (Frames Per Second)

මම එක පාරටම FPS වලට පැන්නේ එක හේතුවක් ඇතිව. නූල කියෙව්වම ඒක තේරෙයි. ඉතින් මොකක්ද මේ FPS (Frames Per Second) කියලා කියන්නේ. අපි වීඩියෝ කැමෙරාවක් උදාහරණයක් විදිහට ගමු. ගොඩක් කැමෙරා තත්පරයකට රූප 30 ලබාගන්නවා. (30 fps) ඒකෙන් හොද තත්වයේ වීඩියෝ එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම සමහර කැමෙරා තත්පරයකට රූප 60 විතර ලබාගන්නවා. (60 fps) හැමෝම දන්නවා පරිදි ඒවායෙන් ඉතා හොද තත්වයේ වීඩියෝ එකක් ලබාගන්න පුළුවන්.

ගේමින්ග් වලට මේකේ තියෙන සම්බන්ධේ මොකක්ද? ඇත්තටම ගේමින්ග් වලටත් මේකමයි අදාල වෙන්නේ. හොද Graphics Card එකක් කියලා කියන්නේ මොනිටර් එකට ලොකු FPS ප්රමාණයක් දෙන්න පුළුවන් මොනිටරයකට.

ඕයා ගාව 3840 X 2160 (UHD) මොනිටර් එකක් තියෙනවනම් Graphics Card එක 8,294,400 pixels per frame ප්රමාණයක් යවනවා. ඒත් ඔයගොල්ලෝ ගාව 1024 X 768 තරමේ මොනිටරයක් තියෙනවනම් ඒකෙන් යවන්නේ 786,432 pixels per frame ප්රමාණයක්. ඒක නිසා තමයි එච්චර හොද නැති Graphics Card එකකින් High Resolution තියෙන මොනිටරයක හොද විදිහට ගේම්ස් ගහන්න බැරි.

එහෙනම් ගේම්ස් වලට කොච්චර FPS තියෙන Graphics Card එකක්ද ඕන? 30 fps වලින් අපිට Smooth විදිහට Games ප්ලේ කරන්න පුළුවන්. 30 fps වලින් හැම ගේම් එකක්ම හොද තත්වයේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. Consoles වල ගොඩක් තියෙන්නේ 30 fps ප්රමාණය තමයි. ඒවගේම ඔයාලට 25 FPS වලින්නුත් ගේම් ප්ලේ කරන්න පුළුවන් වුණත් අඩුම තරමේ 30 FPS එකක්වත් නියම අත්දැකීම ගන්න තියෙන්න ඕන.

ඒවගේම 40 FPS වලිනුත් ගොඩක් Smooth විදිහට ගේම් ප්ලේ කරන්න පුළුවන්. Games ගහන අයගෙන් ටික දෙනෙක් කැමති 30 - 35 FPS අතරේ ප්ලේ කරන්න. ගොඩක් අය කැමති 40 FPS වල ප්ලේ කරන්න. ඒත් මතක තියාගන්න 50 - 90 FPSෙs Card තියෙනවා කියලා.

Big Budget Gaming

මේ කාලේ තියෙන හොදට Graphics Card.

GeForce GTX TITAN X

GeForce GTX 980 Ti

GeForce GTX 980

Radeon R9 Fury X

Radeon R9 Fury

Radeon R9 390X

දැන් බලමු මේ Graphics Cards 2560 X 1440 Resolution තියෙන මොනිටරක ප්ලේ කරොත් කොහොමද කියලා. ඔයාලගේ Machine එකේ Rise of the tomb raider හොදට ප්ලේ කරන්න පුළුවන්නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ Machine එකෙන් ඕනම ගේම් එකක් හොදට ප්ලේ කරන්න පුළුවන් කියලා. (මේ කාලෙට අනුව) එහෙම කියන්නේ ඒක හොදම Graphics Card ඉල්ලන නිසා.

මෙතනින් පස්සේ කොටන්න යන්නේ බොහොම වැදගත් කරුණු ටිකක්. FPS පිළිබද මේක කියවන ඔයාලට හොද වැටහීමක් ඇති කියලා හිතෙනවා. ඒකයි මුලින්ම FPS පිලිබද සදහන් කරන්න හේතුව. දැන් අපි බලමු තෝරාගත් ගේම්ස් කිහිපයකට Graphics Cards කොච්චර Performance දෙනවද කියලා.

Bid Budget Gaming.

Crysis 3 at 2560 X 1440 Resolution

GeForce GTX TITAN X - 85 FPS

GeForce GTX 980 Ti - 82 FPS

GeForce GTX 980 - 57 FPS

Radeon R9 Fury X - 70 FPS

Radeon R9 Fury - 66 FPS

Radeon R9 390X - 54 FPS

Rise of the tomb raider at 2560 X 1440 Resolution

GeForce GTX TITAN X - 64 FPS

GeForce GTX 980 Ti - 60 FPS

GeForce GTX 980 - 43 FPS

Radeon R9 Fury X - 52 FPS

Radeon R9 Fury - 50 FPS

Radeon R9 390X - 45 FPS

Mid Budget Gaming

Low Budget Gaming

අදහස් හොයාගැනීම :- A gamer's Guide to Choosing a graphic card.

[QUOTE="Sexy Somapala, post: 19975664, member: 519675"] [SIZE="6"]මේක දැන කාලීන මාතෘකාවක් වෙලා තියෙන නිසා මේ ගැන දේවල් ටිකක් සදහන් කරන්න හිතුණා. පෝස්ට් එක දිග වැඩි වේද මන්දා. [COLOR="Red"]AMD ද NVIDIA[/COLOR] ගොඩක් අයට ප්රශ්නේ වෙලා තියෙන්නේ මේ දෙකෙන් මොකක් ගන්නවද කියන එක. ඇත්තම කිවවොත් මේ කම්පැන දෙකම හොද තත්වයේ Graphic Cards හදනවා. ඔයා ලංකාවේ මුදලින් රු. 30000 විතර ගන්න පුළුවන් Performance තියෙන NVIDIA Graphic Card එකක් AMD වර්ගෙනුත් ඒ ගානටම ගන්න පුළුවන්. ඇත්තටම Graphic Cards එකක් ගනිද්දි බලන්න ඕන මොන කම්පැනියේ එකක්ද කියලා නෙවේ අපි ගෙවන ගාණට ඒකේ තියෙන Performance මොනවද කියන එකයි. [COLOR="red"]List of NVIDIA Graphic Cards[/COLOR] GeForce GTX TITAN X - High End GeForce GTX 980 Ti - High End GeForce GTX 980 - High End GeForce GTX 970 - Upper Mid Range GeForce GTX 960 - Mid Range GeForce GTX 950 - Lower Mid Range [COLOR="red"]N Vidia Graphics Card එකේ Model Name එකෙන් කියවෙන්නේ මොනවද? [/COLOR] Graphics Card එකේ Model Name එකේ අන්තිම ඉලක්කම් දෙකෙන් කියවෙනවා ඒකේ Performance Level එක. උදාහරණයක් විදිහට කාඩ් එකේ 80 ඉලක්කම අගට තියෙනවනම් (Nvidia Geforce 980) ඒක හොද High End Graphics Card එකක්. අන්තිමට 70 කියලා තියෙනවනම් ඒක Upper Mid Range එකක්. ඒවගේම 60 සහ 50 ඉලක්කම් වලින් ඒවා Mid Range හා Lower Mid Range කියලා වෙන් කරන්න පුළුවන්. Nvidia එකේ ඕනම මොඩල් එකක නමේ අන්තිමට Ti කියලා තියෙනවනම් ඒක Superior Version එකක්. අර Titan කියලා ගහලා තියෙන එක තමයි හොදම එක සහ බජට් එකෙන් වැඩිම එක. [COLOR="red"]List of AMD Graphics Cards.[/COLOR] AMD එකේ අළුත්ම සීරියස් එක තමයි Rx 300 සීරියස් එක. ඔය පල්ලෙහායින් දාලා තියෙන ඒකේ තියෙන හොදම Graphics Cards ටිකක්. Radeon R9 Fury X - Enthusiast Range Radeon R9 Fury - Enthusiast Range Radeon R9 390X - Enthusiast Range Radeon R9 390 - Enthusiast Range Radeon R9 380X - Enthusiast Range Radeon R9 380 - Enthusiast Range Radeon R7 370 - Mainstream Range Radeon R7 360 - Mainstream Range [COLOR="red"]AMD Graphics Cards වල නමින් කියවෙන්නේ මොකක්ද? [/COLOR] Model Name එකේ තියෙන අන්තිම ඉලක්කම් දෙකෙන් ඒකේ Performance ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. Radeon R9 390 Superior Version එකක් Radeon R9 380 එක්ක සසදලා බලපුවහම. Radeon R9 කාඩ්ස් වල Enthusiast Range එක වගේම Radeon R7 එක Mainstream Range එක. [COLOR="red"]අපේ Monitor Resolution එක.[/COLOR] VGA ගැන හරියට කථා කරන්න කලින් අපි Monitor Resolution එක ගැන හොද වැටහීමකින් ඉන්න ඕන. අපේ Screen එක හදලා තියෙන්නේ Pixels කියලා හදුන්වන ඉතා කුඩා තිත් වලින්. Pixels වැඩි තරමට Image එකක පැහැදිලි බව වගේ කාරණා වැඩි වෙනවා. දැන් අපි Full HD තිරයක් ගත්තොත් ඒකේ Pixels පරාසය 1920 X 1980 කියලා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ වර්ගයේ Resolution තියෙන මොනිටර්ස් තියෙනවා. 1024 X 768 (XGA) 1366 X 768 (WXGA) 1920 X 1980 (Full HD) 2560 X 1440 (WQHD) 3440 X 1440 (UWQHD) 3840 X 2160 (UHD. මේක 4k කියලත් හදුන්වනවා.) ඉතින් ඔයගොල්ලෝ 3840 X 2160 තිරයක ගේම් එකක් ප්ලේ කරනවනම් ඒකෙන් 1024 X 768 තිරයක ගේම් එකක් ප්ලේ කරනවට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. [COLOR="red"]FPS (Frames Per Second) [/COLOR] මම එක පාරටම FPS වලට පැන්නේ එක හේතුවක් ඇතිව. නූල කියෙව්වම ඒක තේරෙයි. ඉතින් මොකක්ද මේ FPS (Frames Per Second) කියලා කියන්නේ. අපි වීඩියෝ කැමෙරාවක් උදාහරණයක් විදිහට ගමු. ගොඩක් කැමෙරා තත්පරයකට රූප 30 ලබාගන්නවා. (30 fps) ඒකෙන් හොද තත්වයේ වීඩියෝ එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම සමහර කැමෙරා තත්පරයකට රූප 60 විතර ලබාගන්නවා. (60 fps) හැමෝම දන්නවා පරිදි ඒවායෙන් ඉතා හොද තත්වයේ වීඩියෝ එකක් ලබාගන්න පුළුවන්. ගේමින්ග් වලට මේකේ තියෙන සම්බන්ධේ මොකක්ද? ඇත්තටම ගේමින්ග් වලටත් මේකමයි අදාල වෙන්නේ. හොද Graphics Card එකක් කියලා කියන්නේ මොනිටර් එකට ලොකු FPS ප්රමාණයක් දෙන්න පුළුවන් මොනිටරයකට. ඕයා ගාව 3840 X 2160 (UHD) මොනිටර් එකක් තියෙනවනම් Graphics Card එක 8,294,400 pixels per frame ප්රමාණයක් යවනවා. ඒත් ඔයගොල්ලෝ ගාව 1024 X 768 තරමේ මොනිටරයක් තියෙනවනම් ඒකෙන් යවන්නේ 786,432 pixels per frame ප්රමාණයක්. ඒක නිසා තමයි එච්චර හොද නැති Graphics Card එකකින් High Resolution තියෙන මොනිටරයක හොද විදිහට ගේම්ස් ගහන්න බැරි. එහෙනම් ගේම්ස් වලට කොච්චර FPS තියෙන Graphics Card එකක්ද ඕන? 30 fps වලින් අපිට Smooth විදිහට Games ප්ලේ කරන්න පුළුවන්. 30 fps වලින් හැම ගේම් එකක්ම හොද තත්වයේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. Consoles වල ගොඩක් තියෙන්නේ 30 fps ප්රමාණය තමයි. ඒවගේම ඔයාලට 25 FPS වලින්නුත් ගේම් ප්ලේ කරන්න පුළුවන් වුණත් අඩුම තරමේ 30 FPS එකක්වත් නියම අත්දැකීම ගන්න තියෙන්න ඕන. ඒවගේම 40 FPS වලිනුත් ගොඩක් Smooth විදිහට ගේම් ප්ලේ කරන්න පුළුවන්. Games ගහන අයගෙන් ටික දෙනෙක් කැමති 30 - 35 FPS අතරේ ප්ලේ කරන්න. ගොඩක් අය කැමති 40 FPS වල ප්ලේ කරන්න. ඒත් මතක තියාගන්න 50 - 90 FPSෙs Card තියෙනවා කියලා. [COLOR="red"]Big Budget Gaming[/COLOR] මේ කාලේ තියෙන හොදට Graphics Card. GeForce GTX TITAN X GeForce GTX 980 Ti GeForce GTX 980 Radeon R9 Fury X Radeon R9 Fury Radeon R9 390X දැන් බලමු මේ Graphics Cards 2560 X 1440 Resolution තියෙන මොනිටරක ප්ලේ කරොත් කොහොමද කියලා. ඔයාලගේ Machine එකේ Rise of the tomb raider හොදට ප්ලේ කරන්න පුළුවන්නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ Machine එකෙන් ඕනම ගේම් එකක් හොදට ප්ලේ කරන්න පුළුවන් කියලා. (මේ කාලෙට අනුව) එහෙම කියන්නේ ඒක හොදම Graphics Card ඉල්ලන නිසා. මෙතනින් පස්සේ කොටන්න යන්නේ බොහොම වැදගත් කරුණු ටිකක්. FPS පිළිබද මේක කියවන ඔයාලට හොද වැටහීමක් ඇති කියලා හිතෙනවා. ඒකයි මුලින්ම FPS පිලිබද සදහන් කරන්න හේතුව. දැන් අපි බලමු තෝරාගත් ගේම්ස් කිහිපයකට Graphics Cards කොච්චර Performance දෙනවද කියලා.[/SIZE] [SIZE="6"][COLOR="red"]Bid Budget Gaming.[/COLOR] [COLOR="Red"]Crysis 3 at 2560 X 1440 Resolution [/COLOR][/SIZE] GeForce GTX TITAN X - 85 FPS GeForce GTX 980 Ti - 82 FPS GeForce GTX 980 - 57 FPS Radeon R9 Fury X - 70 FPS Radeon R9 Fury - 66 FPS Radeon R9 390X - 54 FPS [SIZE="6"][COLOR="red"]Rise of the tomb raider at 2560 X 1440 Resolution [/COLOR][/SIZE] GeForce GTX TITAN X - 64 FPS GeForce GTX 980 Ti - 60 FPS GeForce GTX 980 - 43 FPS Radeon R9 Fury X - 52 FPS Radeon R9 Fury - 50 FPS Radeon R9 390X - 45 FPS [url=http://postimg.org/image/q5hettt75/][img]http://s24.postimg.org/q5hettt75/image.jpg[/img][/url] [url=http://postimg.org/image/6dk7mcvff/][img]http://s9.postimg.org/6dk7mcvff/image.jpg[/img][/url] [SIZE="6"][COLOR="red"]Mid Budget Gaming[/COLOR][/SIZE] [url=http://postimg.org/image/ijow8x65v/][img]http://s29.postimg.org/ijow8x65v/image.jpg[/img][/url] [SIZE="6"][COLOR="red"]Low Budget Gaming[/COLOR][/SIZE] [url=http://postimg.org/image/qam500a67/][img]http://s27.postimg.org/qam500a67/image.jpg[/img][/url] [SIZE="6"]අදහස් හොයාගැනීම :- A gamer's Guide to Choosing a graphic card. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom