Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nvidia 3D Vision ගැන දැනගමු..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමා මගේ පලවෙනි සිංහල නූල..වැරදි තියනවනම් සමාවෙන්න ඔනී..

අපි දැන් බලන හැම film එකක් ම 3D එන්නේ..ඒවගේම තමා TV දැන් ගන්න පුළුවන් 3D වලින්..ඒ වගේම තමා computers 3D කරගන්න පුළුවන්. මම අද කියන්න හදන්නේ ඒ වගේ අපේ computers 3D වලට හැරවගන්න පුළුවන් Item එකක් ගැන..මේකෙන් ඔයාල කැමති games 400 කට වැඩි ප්රමමාණයක් 3D වලින් play කරන්න පුළුවන්...ඕනෑම bluray movie එකක් 3D වලින් බලන්නත් පුළුවන්...ඒ වගේම තම ඔයලේගේ 3D pictures and videos ගන්නත් පුළුවන් webcam එක හරහා.

බලමු මේකට මොනවද ඔනේ කරන්නේ කියලා..පලවෙනි එක තමා Nvidia 3D Vision Ready Graphics Card එකක්...ඊට පස්සේ ඔයගොල්ලොන්ට ගන්න වෙනවා Nvidia 3D Vision kit එක.එකේ අඩංගු වෙනවා 3D glasses infrared emitter එකක්..

වැඩියෙන්ම වැදගත් වෙන දේ තමි 120Hz Moniter ekak..මේක තම ගොඩක් ම වැදගත් දේ..අපේ සාමාන්‍ය මොනිටෙර්ස් 60Hz..120Hz මොනිටෙර් එකක් කියන්නේ 3D ready moniter ekak..

3D glasses දෙක ගැන කතා කරොත් එහෙම මේවට කියන්නේ Shutter Glasses kiyala..මේවා සාමාන්‍ය 3G glasses වලට වැඩ වෙනස්..මේ shutter glasses වැඩ කරන්නේ අර මම ඉස්සෙල්ල කිව්වා IR emmiter එකත එක්ක...IR එක usb port එක හරහා computer එකට සම්බන්ද වෙනවා..ඊට පස්සේ software එකත් එක්ක වැඩ කරනවා..

මේක හරහා අපිට games 3D විදියට play කරන්න පලුවන්..game එක ඇතුලේ ඉඳං සෙල්ලම් කරනවා වගේ ඇති

මෙන්න Nvidia 3D vision එක ගැන videos ටිකක්

[YOUTUBE]5-HtE2DZmm0[/YOUTUBE]

මෙන්න මේ Video එකේ Nvidia 3D vision එක ගැන ලොකු විස්තරයක් කරනවා

[YOUTUBE]37hWzy5SGw0[/YOUTUBE]

වැඩි වවිස්තර ඔනෙය් නම් මෙන්න මේ website එකට යන්න.

http://www.nvidia.com/object/3d-vision-main.html

Nvidia 3D vision kit එක ලංකාවේ මුදලින් 20,000-25,000 අතර වෙනවා..

හොන්දයි ඉතින් දන්නවනේ...

[QUOTE="csbtatu, post: 10573817, member: 50984"] [SIZE="5"][COLOR="Red"]මේක තමා මගේ පලවෙනි සිංහල නූල..වැරදි තියනවනම් සමාවෙන්න ඔනී.. අපි දැන් බලන හැම film එකක් ම 3D එන්නේ..ඒවගේම තමා TV දැන් ගන්න පුළුවන් 3D වලින්..ඒ වගේම තමා computers 3D කරගන්න පුළුවන්. මම අද කියන්න හදන්නේ ඒ වගේ අපේ computers 3D වලට හැරවගන්න පුළුවන් Item එකක් ගැන..මේකෙන් ඔයාල කැමති games 400 කට වැඩි ප්රමමාණයක් 3D වලින් play කරන්න පුළුවන්...ඕනෑම bluray movie එකක් 3D වලින් බලන්නත් පුළුවන්...ඒ වගේම තම ඔයලේගේ 3D pictures and videos ගන්නත් පුළුවන් webcam එක හරහා. බලමු මේකට මොනවද ඔනේ කරන්නේ කියලා..පලවෙනි එක තමා Nvidia 3D Vision Ready Graphics Card එකක්...ඊට පස්සේ ඔයගොල්ලොන්ට ගන්න වෙනවා Nvidia 3D Vision kit එක.එකේ අඩංගු වෙනවා 3D glasses infrared emitter එකක්.. වැඩියෙන්ම වැදගත් වෙන දේ තමි 120Hz Moniter ekak..මේක තම ගොඩක් ම වැදගත් දේ..අපේ සාමාන්‍ය මොනිටෙර්ස් 60Hz..120Hz මොනිටෙර් එකක් කියන්නේ 3D ready moniter ekak..[/COLOR][/SIZE] . [IMG]http://i.imgur.com/5GmFC.jpg[/IMG] . [SIZE="5"][COLOR="red"]3D glasses දෙක ගැන කතා කරොත් එහෙම මේවට කියන්නේ Shutter Glasses kiyala..මේවා සාමාන්‍ය 3G glasses වලට වැඩ වෙනස්..මේ shutter glasses වැඩ කරන්නේ අර මම ඉස්සෙල්ල කිව්වා IR emmiter එකත එක්ක...IR එක usb port එක හරහා computer එකට සම්බන්ද වෙනවා..ඊට පස්සේ software එකත් එක්ක වැඩ කරනවා.. [/COLOR][/SIZE] . [IMG]http://i.imgur.com/7DRgg.png[/IMG] . [SIZE="5"][COLOR="Red"]මේක හරහා අපිට games 3D විදියට play කරන්න පලුවන්..game එක ඇතුලේ ඉඳං සෙල්ලම් කරනවා වගේ ඇති:P මෙන්න Nvidia 3D vision එක ගැන videos ටිකක්[/COLOR][/SIZE] . [YOUTUBE]5-HtE2DZmm0[/YOUTUBE] . [SIZE="5"][COLOR="Red"]මෙන්න මේ Video එකේ Nvidia 3D vision එක ගැන ලොකු විස්තරයක් කරනවා[/COLOR][/SIZE] . [YOUTUBE]37hWzy5SGw0[/YOUTUBE] . [SIZE="5"][COLOR="red"]වැඩි වවිස්තර ඔනෙය් නම් මෙන්න මේ website එකට යන්න. [url]http://www.nvidia.com/object/3d-vision-main.html[/url][/COLOR][/SIZE] . [IMG]http://i.imgur.com/QVJnr.jpg[/IMG] . [B]Nvidia 3D vision kit එක ලංකාවේ මුදලින් 20,000-25,000 අතර වෙනවා..[/B] . [COLOR="red"][SIZE="5"]හොන්දයි ඉතින් දන්නවනේ...[/SIZE][/COLOR] :rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom