Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NVME Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="xVOLDYx" data-source="post: 29452090" data-attributes="member: 576519"><p>NVMe පුලුවන්ද බලන්න ඔය laptop model එකේ. නැත්නම් SATA SSD ගන්න. NVMe, SATA performance වෙනස නම් ඔය පොඩි වැඩවලදි දැනෙන්නෙ නෑ. සැප්තැම්බර් වගේ 1TB එකක්ම ගන්න තිබුණා ලංකාවෙන් 14K වගේ වෙද්දි. ඒත් දැන් ගණන් වැඩිවෙලා 500GB එකක් 12K වගේ වෙනවා. Aliexpress එකේ 128GB, 256GB වගේ ඒවා නම් අඩුවට තිබුණා, <s>ඒත් 500GB, 1TB වගේ ඒවා ඊට වඩා අඩුවට ලංකාවෙ ගන්න පුලුවන්</s>. අනික Aliexpress එකේ Kingston a400 වගේ ඒවා තියෙනවා replica කියලා හොයන්න බැරි, ඒවයි speed එක 240Mb/s වගේ උපරිම. original ඒවා 550MB/s වගේ උපරිම. සමහර වෙලාවට එකම seller ඔය දෙකම කවලමේ දෙනවා. reviews වල එකක් හරි 200Mb/s තිබුණොත් ගන්න එපා. ලංකාවෙත් ඒ වගේම replica තියෙනවා shop වල, daraz එකේ. ගනිද්දි ප්රසිද්ධ shop වලින් ගන්න</p></blockquote><p></p>
[QUOTE="xVOLDYx, post: 29452090, member: 576519"] NVMe පුලුවන්ද බලන්න ඔය laptop model එකේ. නැත්නම් SATA SSD ගන්න. NVMe, SATA performance වෙනස නම් ඔය පොඩි වැඩවලදි දැනෙන්නෙ නෑ. සැප්තැම්බර් වගේ 1TB එකක්ම ගන්න තිබුණා ලංකාවෙන් 14K වගේ වෙද්දි. ඒත් දැන් ගණන් වැඩිවෙලා 500GB එකක් 12K වගේ වෙනවා. Aliexpress එකේ 128GB, 256GB වගේ ඒවා නම් අඩුවට තිබුණා, [S]ඒත් 500GB, 1TB වගේ ඒවා ඊට වඩා අඩුවට ලංකාවෙ ගන්න පුලුවන්[/S]. අනික Aliexpress එකේ Kingston a400 වගේ ඒවා තියෙනවා replica කියලා හොයන්න බැරි, ඒවයි speed එක 240Mb/s වගේ උපරිම. original ඒවා 550MB/s වගේ උපරිම. සමහර වෙලාවට එකම seller ඔය දෙකම කවලමේ දෙනවා. reviews වල එකක් හරි 200Mb/s තිබුණොත් ගන්න එපා. ලංකාවෙත් ඒ වගේම replica තියෙනවා shop වල, daraz එකේ. ගනිද්දි ප්රසිද්ධ shop වලින් ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom