Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NZ hodaida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nz gihin mehe gewal gahanne pissuwatada

ලංකාවෙන් එන්න ඉන්න උන්ට කියන්නේ...

ගිහිං ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා, හොඳ රටකට ගිහින් දෙන්නෙක් මොකක්ම හරි ජොබක් (ප්‍රොෆෙශනල් නොවුනත්) කරල අවුරුද්දකින්, වැඩිම උනොත් දෙකකින් ගෙයක් ගන්න ඩිපොසිට් එක හදාගත්තෑකි (ගෙදර මුලු වටිනකමින් 10%-20%, ගෙවල් වල ගානත් එක්ක බලල ගාන හදාගනින්.. ලංකාවේ වගේ ගෙවල් වලින් දායාද බූදල් එනකං බලං ඉන්න ඕන නෑ..

වාහන කියන ඒවා හීන නෙවෙයි, ටූල්ස් බවට පත් වෙනවා  යූටියුබ් ඉන්න උන් ටික දෙනා වගේ නෙවෙයි, සමහර සිංහලු මේවයෙ පදින වාහන අපේ ගොට්ටයි මයිනයි පැදලවත් නැතුව ඇති.. (seek වගේ සයිට් වල සැලරි බලපන්)

නාහෙං අඬ අඬ කම්ප්ලේන් කරන ගොබ්බයො කොහේ ගියත් ෆේල්, කොච්චර උගතෙක් උනත් ෆේල්, දන්න කපල් එකක් ගිය මාසෙ ආවා, උන් දෙන්නම ප්‍රොෆෙශනල් ජොබ් දාලා ඇවිත් මෙහේ වැඩ කරනවා, කෙල්ල රෙස්ටුරන්ට් එකක, කොල්ල ඌබර් දුවනවා, ෆැක්ටරි එකක වැඩ කරනවා, මං කතා කරාම 'අවුලක් නෑ ෆීල්ඩ් එකේ එකක් සෙට් වෙනකන් මේක අදිනව මචං' ටෝන් එකේ කිසි අවුලක් නෑ උන් දෙන්න සතුටින්... එච්චරයි කියන්නෙ, ඉතිං ඒ වගේ උන්ට හරි යන්නෙ දොබෙන්...

උබල මේ ලංකාවෙත් උබලට සර් මැඩම් ගාගෙන,ඩෙසිග්නේශන් එකේ අනුපිලිවෙලට සර්,මල්ලි,මහත්තයා ලෙවල් එකේ වැඩවසම් වහල් තැන් වල වැඩ කරලා ඒ ගොබ්බ මානසිකත්වයෙන් මෙහේ ඇවිත් මෝඩයෙක් වගේ ඒව බලාපොරොත්තු වෙන්න එපා, මෙහේ කුනු ලොරියෙ එකත් මේට් ලියුම් බෙදන එකත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් දොස්තරත් මේට් බස් ඩ්‍රයිවරුත් මේට් කොටිම්ම බං අගමැතියත් මේට්,ඉතිං ඔය ඔක්කොම පඩ කෝපරේට් ඩෙසිග්නේශන් වහල් මානසිකත්වය තියෙන්නෙ අපේ දූපතේ උන්ට, වෙන රටකට ඇවිල්ලවත් ඒක හදාගන්නෙ නෑ කියන්නෙ ඉතිං ඒක කරුමෙ

අද ආව ලංකාවේ කොල්ලෙක් වාහනේ interior ක්ලීන් කරන්න උගේ රේට් එකෙ හැටියට ඌ අඩුම දවසට 400$ වත් හොයනවා, උගේ වැඩේට පට්ටම ප්‍රොෆෙශනල් ඌ ඒක ගැන ඉගෙනගෙන කරන්නෙ එයාගෙ බිස්නස් එක, එහෙම තමයි වෙන්න ඕන නැත්තම් ඌ උබට සර් මහත්තයෝ ගාගෙන වැලලෙන වැඩවසම් වහල්ලු නෑ, ඒක උගේ ජොබ් එක, මං කරන්නෙ මගේ ජොබ් එක...

ගොබ්බයො වගේ ක්ලීන ගහන ඔඩ් ජොබ්ස් කරන කොල්ලො කෙල්ලො ජජ් නොකර හිටියොත් තමා හොඳ.. උං පට්ට ගේමක් ගහන්නෙ, අපි උබල ලංකාවේ සැපේ කැම්පස් ගිහිං ජොබ් කරන ටිකට උං පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ ඒව සල්ලි වලට ගන්න බෑ, උන්ව ඉතිං වට්ටන්න බෑ ලේසියට.. උන් පස්සෙ ජීවිත ගොඩ දාගන්නවා ගානට...

සරලව කෙටියෙන්... ජීවිතේට එහෙම ලංකාවෙන් ගිහින් වැඩ නොකරපු / ගිහිල්ලත් නාහෙන් අඬ අඬ ඉඳං කෙලවගත්ත උන්ගෙයි පට්ට නෙගටිව් කතා අහල කුනු වෙවී ඉන්නවද එහෙමත් නැත්තම් මේක චැලේන්ජ් එකක් කියල හිතල ඇවිත් ගේමක් ගහල ගොඩ යනවද නැද්ද කියන එක තමුන්ගේ තීරණයක්

(මේකෙ දාල තියෙන අඳෝනා, පල්හෑලි, තැරි පච ටිකක් දැක්කට පස්සෙ තමයි තේරෙන සිංහලෙන්ම කෙටුවෙ )

-ජය.

------ Post added on [DATETIME="UT"]1654005887[/DATETIME]

[QUOTE="nvhcc89, post: 27785520, member: 339131"] Nz gihin mehe gewal gahanne pissuwatada [HR][/HR] [HR][/HR] ලංකාවෙන් එන්න ඉන්න උන්ට කියන්නේ... ගිහිං ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා, හොඳ රටකට ගිහින් දෙන්නෙක් මොකක්ම හරි ජොබක් (ප්‍රොෆෙශනල් නොවුනත්) කරල අවුරුද්දකින්, වැඩිම උනොත් දෙකකින් ගෙයක් ගන්න ඩිපොසිට් එක හදාගත්තෑකි (ගෙදර මුලු වටිනකමින් 10%-20%, ගෙවල් වල ගානත් එක්ක බලල ගාන හදාගනින්.. ලංකාවේ වගේ ගෙවල් වලින් දායාද බූදල් එනකං බලං ඉන්න ඕන නෑ.. වාහන කියන ඒවා හීන නෙවෙයි, ටූල්ස් බවට පත් වෙනවා :yes: යූටියුබ් ඉන්න උන් ටික දෙනා වගේ නෙවෙයි, සමහර සිංහලු මේවයෙ පදින වාහන අපේ ගොට්ටයි මයිනයි පැදලවත් නැතුව ඇති.. (seek වගේ සයිට් වල සැලරි බලපන්) නාහෙං අඬ අඬ කම්ප්ලේන් කරන ගොබ්බයො කොහේ ගියත් ෆේල්, කොච්චර උගතෙක් උනත් ෆේල්, දන්න කපල් එකක් ගිය මාසෙ ආවා, උන් දෙන්නම ප්‍රොෆෙශනල් ජොබ් දාලා ඇවිත් මෙහේ වැඩ කරනවා, කෙල්ල රෙස්ටුරන්ට් එකක, කොල්ල ඌබර් දුවනවා, ෆැක්ටරි එකක වැඩ කරනවා, මං කතා කරාම 'අවුලක් නෑ ෆීල්ඩ් එකේ එකක් සෙට් වෙනකන් මේක අදිනව මචං' ටෝන් එකේ කිසි අවුලක් නෑ උන් දෙන්න සතුටින්... එච්චරයි කියන්නෙ, ඉතිං ඒ වගේ උන්ට හරි යන්නෙ දොබෙන්... උබල මේ ලංකාවෙත් උබලට සර් මැඩම් ගාගෙන,ඩෙසිග්නේශන් එකේ අනුපිලිවෙලට සර්,මල්ලි,මහත්තයා ලෙවල් එකේ වැඩවසම් වහල් තැන් වල වැඩ කරලා ඒ ගොබ්බ මානසිකත්වයෙන් මෙහේ ඇවිත් මෝඩයෙක් වගේ ඒව බලාපොරොත්තු වෙන්න එපා, මෙහේ කුනු ලොරියෙ එකත් මේට් ලියුම් බෙදන එකත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් දොස්තරත් මේට් බස් ඩ්‍රයිවරුත් මේට් කොටිම්ම බං අගමැතියත් මේට්,ඉතිං ඔය ඔක්කොම පඩ කෝපරේට් ඩෙසිග්නේශන් වහල් මානසිකත්වය තියෙන්නෙ අපේ දූපතේ උන්ට, වෙන රටකට ඇවිල්ලවත් ඒක හදාගන්නෙ නෑ කියන්නෙ ඉතිං ඒක කරුමෙ 😂 අද ආව ලංකාවේ කොල්ලෙක් වාහනේ interior ක්ලීන් කරන්න උගේ රේට් එකෙ හැටියට ඌ අඩුම දවසට 400$ වත් හොයනවා, උගේ වැඩේට පට්ටම ප්‍රොෆෙශනල් ඌ ඒක ගැන ඉගෙනගෙන කරන්නෙ එයාගෙ බිස්නස් එක, එහෙම තමයි වෙන්න ඕන නැත්තම් ඌ උබට සර් මහත්තයෝ ගාගෙන වැලලෙන වැඩවසම් වහල්ලු නෑ, ඒක උගේ ජොබ් එක, මං කරන්නෙ මගේ ජොබ් එක... ගොබ්බයො වගේ ක්ලීන ගහන ඔඩ් ජොබ්ස් කරන කොල්ලො කෙල්ලො ජජ් නොකර හිටියොත් තමා හොඳ.. උං පට්ට ගේමක් ගහන්නෙ, අපි උබල ලංකාවේ සැපේ කැම්පස් ගිහිං ජොබ් කරන ටිකට උං පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ ඒව සල්ලි වලට ගන්න බෑ, උන්ව ඉතිං වට්ටන්න බෑ ලේසියට.. උන් පස්සෙ ජීවිත ගොඩ දාගන්නවා ගානට... සරලව කෙටියෙන්... ජීවිතේට එහෙම ලංකාවෙන් ගිහින් වැඩ නොකරපු / ගිහිල්ලත් නාහෙන් අඬ අඬ ඉඳං කෙලවගත්ත උන්ගෙයි පට්ට නෙගටිව් කතා අහල කුනු වෙවී ඉන්නවද එහෙමත් නැත්තම් මේක චැලේන්ජ් එකක් කියල හිතල ඇවිත් ගේමක් ගහල ගොඩ යනවද නැද්ද කියන එක තමුන්ගේ තීරණයක් :yes: (මේකෙ දාල තියෙන අඳෝනා, පල්හෑලි, තැරි පච ටිකක් දැක්කට පස්සෙ තමයි තේරෙන සිංහලෙන්ම කෙටුවෙ 😅) -ජය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1654005887[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom