Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
O/L ෆේල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. අන්තිමේ ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක්ම..! ජාත්‍යන්තරය ජයගත් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයාගේ කතාව.

[ATTACH]71680[/ATTACH]

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටපු හැම කෙනෙකුගේම බලාපොරොත්තු ඉටු කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය ඊයේ (29) රාත්‍රියේ නිකුත් වුනා. සමහරුන්ට සතුටුදායක ප්‍රතිඵල වගේම තවත් සමහරුන්ට බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රතිඵලත් ලැබිලා ඇති. කොහොම වුනත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කියලා කියන්නෙ ඔබගේ, ඒ වගේම ඔබගේ දරුවන්ගේ ජීවිතය තීරණය කරන විභාගය නොවන බව වගේම විභාගය කියන්නෙ තමන්ගෙ දක්ෂතා මැන බලන කඩඉමක් පමණක් වන බව මතකයේ තමා ගැනීම වැදගත්.

විභාග පමණක් නොව පාසල් ජීවිතය පවා මඟ හැරුනු පිරිස් තමන්ගේ උත්සාහය,අධිෂ්ඨානය කැපවීම මත තමන්ගේ ජීවින ගමන වෙනස් කරගත් අවස්තා ඕනෑ තරම් තියෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුනු සිසු සිසුවියන්ට හදපිරි සුභාශිංශන එකතු කරනගමන් දෙවතාවක්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වෙලා තමන්ගෙ ජීවිතය වෙනස් කරගනිපු සුවිශේෂී චරිතයක් ගැන අපි ඔබට කියන්න හිතුවෙ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගන්න නොහැකි වුනු සිසු සිසුවියන්ට තමන්ගේ ඉදිරි අනාගත කඩඉම් ජයගන්නට ශක්තියක් වීමේ අරමුණින්.

මේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරකයෙකු වන තිලක්ද සොයිසාගේ කතාවයි.

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු සහ දානපතියකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ඥාති පුතු. කැමැතියි ඔබේ පැටිකිරිය දැන ගන්න...?

සර් සිරිල්ට හිටියෙ සහෝදරියො දෙදෙනයි එක ම සහෝදරයකුයි විතරයි. නීතිඥයකු වූ වී.ටී. ද සොයිසා, ඒ එකම සහෝදරයා. ඔහුගේ හතරවැනි පුතා මං. මගේ අම්මා, ඊනිට් හිල්ඩා මෙන්ඩිස්. මට වැඩිමල් අයියලා තුන්දෙනයි. චූලා, අජිත් සහ ලොවික කියන මගේ අයියලාගෙන් අද ඉන්නෙ අජිත් අයියා විතරයි. සර් සිරිල්ට අපි හැමෝම කතා කළේ ‘ලොකු පප්පා’ කියලා.

එතුමා ගැන මතකයක් තිබෙනවද...?

ඔව්. හරි සැරයි. ඒ වුණාට එයාට දරුවො හිටියෙ නැති නිසා අපිට හරි ආදරෙයි. අපි පුංචි කාලෙ එයා අපේ බම්බලපිටියෙ ගෙදර එනවා. එයා නිදහසේ පුටුවක වාඩිවෙලා නියපොතු කපන දිහා මං ඈතට වෙලා බලා ඉන්නවා. AMW එකේ වාර්ෂික පිරිත් කියනකොට, මට මතකයි නොසෙල්වී පැයක් හමාරක් එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්නවා. කළුතර බෝධිය හැදුවට පස්සෙ එතැනින් යන එතුමාගේ බස් කොම්පැනියෙ හැම බස් එකක් ම නවතා මොහොතක් වැඳිය යුතුයි කියලා ඩ්‍රයිවර්ලට - කොන්දොස්තරලට එයා අණ කළා. ඒ, මගීන්ට පිංකැටේට ආධාර කරන්න අවස්ථාවක් දීමට. පස්සෙ ඒක කාටත් පුරුද්දක් වුණා.

පරම්පරාවෙන් ආ වත් පොහොසත්කම් ගැන හුඟක් ආඩම්බර ඇති...?

කවදාවත් මට එහෙම හිතිලා නැහැ. අනික පරම්පරාවෙන් ලැබුණු එහෙම ලොකු දේවල් මට ඇත්තෙත් නැහැ. මා ළඟ යමක් තිබෙනවා නම්, ඒ මහන්සියෙන් උපයා ගත් දේ. හැබැයි, සර් සිරිල් ගේ පරපුරේ කෙනෙක් වීම, මට මහා අභිමානයක්. මොකද, එතුමා මේ රටට කළ යහපත් දේ නිසා. ලක්ෂ ගණන් ජනතාව වන්දනාමාන කරන කළුතර බෝධිය.... කොළඹ YMBA එක, වැඩිහිටි නිවාස... රත්මලාන බස් ඩිපෝව ඇතුළු දේපළ ගණනාවක් මේ රටට එතුමා දීලා ගියා.

එතුමා, උපන් ධනවතෙක් ද...?

නැහැ. එතුමා එංගලන්තෙ ගිහින් බැරිස්ටර් විභාගෙ පාස් වෙලා නීතිඥයෙක් විදියට වැඩ පටන් ගත්තා. හැබැයි හොඳ ව්‍යාපාර ඥානයක් තිබුණා. සවුත් වෙස්ටර්න් බස් කොම්පැනිය පටන් ගත්තෙ බස් බාගයකින්. ඒ කියන්නෙ යාළුවෙකුත් එක්ක හවුලට සල්ලි දාලා ගත්තු බස් එකකින්.

AMW කියන්නෙ ඔබේ පවුලේ අභිමානය...?

සර් සිරිල්ගෙන් ලැබුණු දෙයක් වුණත් ප්‍රතිපත්ති ගරුක වීම නිසා මගේ තාත්තා එය සම්පූර්ණයෙන් ගත්තෙ නැහැ. පසුකාලීනව මගේ අයියලට තිබුණෙත් ඒ අයම මිලදී ගත් කොටස් බහුතරය විතරයි. එහෙම වුවමනාවක් මට නොවුණෙ වැඩි කාලයක් මං වතුවල හිටපු නිසා. ඉතින් මට 1%කවත් අයිතියක් තිබුණෙ නැහැ. මං අපේ ම ආයතනයේ පඩියට වැඩ කළ සේවකයෙක් පමණයි. ඒ වුණාට මං හැමදාම වැඩ කළේ අපේ ම තැන කියන හැඟීමෙන්.

අද ඔබට AMW එක්ක කිසිම බැඳීමක් නැද්ද...?

AMW මිලදී ගත් අල් - ෆුටේම් සමාගමේ සභාපති, මට හමු වූ මුල් දවසේ පටන් අද දක්වා ම හිතවත්. ඔහු කැමැති වුණේ නැහැ මං සමාගමෙන් ඈත් වෙනවට. ඒ නිසා ඔවුන් මාව AMW සමාගමේ සුපවයිසරි බෝඩ් එකේ සභාපතිවරයා ලෙසත්, අල් ෆුටේම් සමූහයේ උපදේශකවරයකු ලෙසත් පත්කරගෙන තිබෙනවා. ඔවුන් ඉතා හොඳින් මට සලකනවා. අද මගේ යොහාන්, ශෙහාන් සහ විරාන් පුතාලා තුන්දෙනාත් AMW සමාගමේ ඉහළ තනතුරුවල. ඉතින් අපි තවමත් AMW එක්කමයි.

AMW වෙත ඔබ කළ ලොකු ම වෙනස්කම කුමක් ද...?

ඒක තමයි මගේ වෘත්තීය ජීවිතයේ ලොකු ම ජයග්‍රහණයත්. ඒ තමයි සියැට් ටයර්ස් ලංකාවට හඳුන්වාදීම. CEAT සමාගමේ MD මිස්ටර් මජුන්ඩා ලංකාවට ආ වෙලාවක මං ඔහු මුණගැහුණා. ඉතාම කෙටි කාලයක් තුළ මං ඔහුව එක්කරගෙන ගියා අපේ කළුතර AMW ටයර් රි - බිල්ඩ් කොම්පැනියට. එතැනින් කළුතර බෝධියට. අපේ ආයතනයේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ ඔහු මාත් එක්ක ගත කළ ඒ පැය කිහිපයේ දී අදහසක් ගත්තා. පාණදුර පහුවෙනකොට ඔහු මගේ අත අල්ලගෙන, ‘ඕ - කේ අපි එකට වැඩ කරමු...’ කිව්වා. සති දෙකක් ඇතුළත අපි ඉන්දියාවෙ ගිහින් ගිවිසුම් අත්සන් කළා. එහෙමයි AMW - CEAT අනුබද්ධ වුණේ. මරුටි, සුසුකි, යමහා මෝටර් සයිකල් සහ රෙනෝල්ට් ඒජන්සි ලබා ගත්තෙත් මගේ මූලිකත්වයෙන්.

ඔබ සභාපතිත්වය දරන අනෙක් සමාගම් මොනවද...?

රටවල් සියයක පැතිරිලා තිබෙන හෙල්ප්ඒජ් සංවිධානයේ ග්ලෝබල් එම්බැසිඩර්, අවුරුදු 13ක් පුරා හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති. 2012 සහ 2013 එංගලන්තයේ ජාත්‍යන්තර හෙල්ප්ඒජ් ආයතනයේ පළමු ආසියාතික සභාපති. මගේ කාලය තුළයි, හෙල්ප්ඒජ් ජාත්‍යන්තර ආයතනයට මානවහිතවාදී කටයුතු වෙනුවෙන් ලෝකයේ ඉහළම සම්මානය පිරිනැමුණේ. හෙල්ප්ඒජ් කියන්නෙ මගේ ජීවිතය. මං සමාජෙට ලොකු ම මෙහෙවරක් කරන්නෙ හෙල්ප්ඒජ් තුළින්. ඊට අමතරව කාසන් කම්බර්බැච් සමාගමේ වසර දහයක් පුරා පත් කළ සභාපති, ලොව බිලියන්පතියකු වූ බිනෝද් චෞද්රිගේ CGකෝප් ග්ලෝබල් සමාගමේ ශ්‍රී ලංකා සභාපති, ඇසෝසියේටඩ් සියැට් සමාගමේ, ජෙට්වින්ග් සින්ක් ජර්නි ශ්‍රී ලංකා සමාගමේ, ඩච් ලංකා ට්‍රේලර්ස් (ටාටා), අමායා රැඩිසන් හෝටලය - ඇමරිකාව, ට්‍රිනිටි ස්ටීල්, විප්රා ඉන්ටර්නැෂනල් ඇතුළු සමාගම් එකොළහක සභාපති.

මේ සියල්ල කරන්න වෙලාව තිබෙනවද...?

මම කාල කළමනාකරණයේ අති දක්ෂයෙක්. ඔය විතරක් නෙවෙයි, මම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ලංකාවේ ප්‍රධානම වාණිජ මණ්ඩල දෙක වන මේ දෙකෙහි ම සභාපති වූ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මම. සභාපති ධුරවලට අමතරව තවත් සමාගම් නවයක අධ්යක්ෂ මණ්ඩලවල වැඩ කරනවා. මට ලැබුණු ලොකු ම පිළිගැනීම තමයි, මහ බැංකුවෙ මුදල් මණ්ඩලයට මාව පත් කිරීම. මේ පිළිගැනීම මට ලැබුණෙ කිසිදු දේශපාලනයකින් තොරව. මං හැමදාම ව්‍යාපාරික ලෝකෙ මගේ ගෞරවය රැක ගත් කෙනෙක්. ඒ නිසා ම මට හුඟක් සමාගම්වලින් ආරාධනා ලැබුණා. මං මුදල් ඉපැයුවේ එහෙම වැඩ කරලා විතරයි.

මොකක්ද ඔබට ආවේණික Management Style එක...?

යම් ප්‍රශ්නයකදී දෙපාර්ශ්වය ම පිළිබඳ ඉතා හොඳින් විමසන එක. තමුන් වැඩ කරන තැන කිසි ම පැත්තක් නොගන්නා එක. පක්ෂග්රාහි වීම නායකයකුට සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි වරදක් දුටු තැන දඬුවම් කරන්නත් නායකයා මැළි නොවිය යුතුයි.

ඔබට අනුව හොඳ නායකයෙක් කළ යුතු දේ කියන්න...?

නිතර වෙනස් වන ප්රතිපත්තිවලින් බැහැර වූ, ස්ථාවර ප්‍රතිපත්ති ඇති කෙනෙක් විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් බලා ගත යුතුයි. ඔහුගේ නොසැලෙන ගතිය, තීන්දු තීරණ ගැනීමේ බය නැතිකම, දෙවැනි පෙළටත් ලබා දිය යුතුයි. කොටින් ම බොස් කෙනකුට හෝ නායකයකුට සිටිය යුත්තේ ස්වාධීනව වැඩ කරන අය මිස, ලොක්කා මතම යැපෙන පිරිසක් නොවේ.

ඔබ බිස්නස්මන් කෙනකුට වඩා, හොඳ ලීඩර් කෙනෙක්. එකඟ ද මේ කතාවට...?

නැහැ. මං හොඳ බිස්නස්මන් කෙනෙක් නෙවෙයි නම් කොහොමද ජාත්‍යන්තර මෝටර් රථ ඒජන්සි ගණනාවක් AMW එකට ගත්තෙ. කෝටිපතියෙක් වූ පළියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වාහන ඒජන්සි ලැබෙන්නෙත් නැහැ. ලංකාවේ වාණිජ මණ්ඩලයට සම්බන්ධ සියලු ම මෝටර් රථ, ටයර් සහ ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍ර යන සියලු ම ව්‍යාපාර අංශවල ක්‍රියාත්මක සංගම්වල සභාපති මං. ‘ජස්ටිකා’ කියන ජපන් ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු සභාපති. ව්‍යාපාර ක්ෂේත්රයට යමක් කරපු නිසා තමයි මාව එහෙම පත් කරන්නේ. වාණිජ මණ්ඩලවලට පත්වෙලා මං දුන්නේ නායකත්වය. ඉතින් මං මේ දෙඅංශයෙන් ම වැඩ කරන කෙනෙක්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...?

කොමර්ෂල් ඉංජිනියරින් සමාගමේ ක්ලාක් කෙනෙක්. ඒ, 1966 අවුරුද්දේ. පඩිය රුපියල් දෙසීයයි. මගේ ලොකු අයියා චූලා, එංගලන්තෙන් ඉංජිනේරු විභාගේ පාස් කරලා ඇවිත් එයාගේ හොඳම යාළුවා එක්ක එකතු වෙලා පටන් ගත්තු පොඩි කොම්පැනියක්. කළේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් වැඩ. නිදහස් චතුරස්රයේ පොකුණු, පෙව්මන්ට්ස් හැදුවේ ඒ ගොල්ලෝ. මං කළේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ පර්චසින්. අවුරුදු දෙකකට පස්සෙ, මං කොළඹ අතෑරලා ‘ප්ලාන්ටින්’ වලට ගියා.

ඔබ අයිති සුපිරි සමාජ තලයකට. කවදාවත් රස්සාවක කටුක බව විඳලා තියෙනවද...?

මං චූලා අයියගෙ සමාගමේ වැඩකරන කාලෙ වැඩබිම්වලට අවශ්‍ය යකඩ, සිමෙන්ති, ඇණ වගේ ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ මං. මං මරදානට බස් එකේ යනවා. ගිනි අව්වෙ ඇවිදලා ඇවිදලා අවශ්‍ය දේ අරගෙන දාඩිය පෙරාගෙන ආපහු බස් එකේ ම එනවා. අවුරුදු දෙකකට පස්සෙ, මං අජිත් අයියගෙ ම සිසිල් ෆ්‍රිජ් කොම්පැනියට ආවා. වැඩිපුර ම තිබුණෙ අලෙවියෙන් පසු සේවාව. මං ඒකත් කළා. 1971 වෙනකොට මං සිසිල් කොම්පැනියෙ ‘සේල්ස් ඇන්ඩ් සර්විස් මැනේජර්’. මේවා අව්වා වැස්ස දූවිලි එක්ක සමාජයේ ගැටෙමින් කළ රස්සා. සීත කාමරයක සුව පහසුව වගේ ම දුෂ්කර ෆීල්ඩ් වර්ක් ගැනත් මට අත්දැකීම් තිබෙනවා.

පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද...?

නැහැ. මං ගියේ කොළඹ රෝයල්. රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. ඉගෙන ගන්න කිසි ම උනන්දුවක් නැති සෙල්ලමට විතරක් ම හිත යොදවපු ළමයෙක්. පහේ පන්තියෙදි ‘රෝයල් ප්‍රයිමරි රෙස්ලින් චැම්පියන්’ වුණා. ලොකු වෙනකොට ක්‍රිකට් ගැහුවා. රගර් සෙල්ලම් කළා. අන්තිමේ ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක් ම.

ඔබට ඕනෑතරම් අවස්ථා තිබුණා උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න...?

තුන්වැනි පාර මං ඉහළින්ම ඕ - ලෙවල් සමත්. ඒත් ඒ - ලෙවල් ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ යුනිවර්සිටිය තමයි මස්කෙළියෙ තෙබර්ටන් වතුයාය. සෙන්ට් ජේම්ස් වතුයාය. වතු ජීවිතයේ මං අවුරුදු හත හමාරක් හිටියා. මේ තමයි, මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳම කාලය. කොළඹ වැඩ කරලා වත්තකට යනකොට කාගෙ වුණත් ලොකු අහංකාරකමක් තිබෙනවා. නමුත් ගියාට පස්සෙ තමයි වතු ජීවිතයේ දුෂ්කරකම දැනෙන්නේ. තේ පැළ හිටවන, පොහොර දාන සහ තේ පැළ නඩත්තුවෙ ඉඳලා, දලු නෙළන.... කිරන වියළන තේ වෙන්දේසියට යවන තැන දක්වා සියලු දේත් කම්කරු - සේවක ප්‍රශ්න විසඳාලීමේ අමාරු තත්ත්වයන්ටත් මං අනේකවර මුහුණ දුන්නා. මං නැවතිලා හිටියෙ මහ පාළු බංගලාවක. රෑ දහයෙන් පස්සෙ ලයිට් නැහැ. දවල් මුහුණ දෙන ප්‍රශ්න නිසා සමහර කම්කරුවො තරහින්. සමහර කාල තිබුණා මගේ ජීවිතේ තිබුණෙ අවදානමක. නමුත් මං සියල්ල විසඳාගත්තා. අපි වතු කම්කරුවන්ට ගරු කළ යුතුයි. එවිට ඔවුනුත් පෙරළා ඒ ගෞරවය පාලන අධිකාරියට දක්වනවා.

AMW කියන්නෙ ඔබේ පවුලේ ව්‍යාපාරය. ඇයි ඔබ එහෙ නොගිහින් වතු ජීවිතයේ ම හිටියෙ...?

‘ඔයා වතුවලට වෙලා කාලෙ නාස්ති කළා ඇති. දැන් මෙහෙ එන්න...’ 1978 දවසක තාත්තා මට කිව්වා. එතකොට නිසාන් - කාර් ඒජන්සිය විතරයි අපිට තිබුණෙ. මං AMW බැඳුණා. තාත්තා සභාපති. අයියා MD. ඒ කාලේ බිස්නස් අඩුයි. කොම්පැනිය වහන්න බැහැ. සේවකයෝ 1400ක් වැඩ. පර්මිට් කාර් විතරයි. මං තීරණයක් ගත්තා. තාත්තා එක්ක ජපානෙ නිසාන් කොම්පැනියට ගියා. දැන හැඳුනුම්කම් ඇති කරගත්තා. සමහර ගිවිසුම් මං හින්දා දීර්ඝ කාලීන වුණා. මගේ අංශය සැලකිය යුතු වර්ධනයකට ගේන්න මට පුළුවන් වුණා. මං AMW සමාගමෙන් ඉවත්වුණේ නියෝජ්‍ය සභාපති සහ MD තනතුරේදි.

තියෙන කියන පවුලක දරුවෙක්. අරපිරිමැස්ම කවදාවත් ඉගෙන ගෙන තියෙවද...?

කොළඹ ඉඳලා රත්මලානේ අත්තිඩිය පාරෙ රබර් වත්තක පදිංචියට ගියාම අපි හැමදාම ඉස්කොලෙ ගියේ බස් එකේ. ඉස්කෝලෙ ඇරුණම රගර් ප්‍රැක්ටිස්. ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඒවත් ඉවරවෙලා බම්බලපිටියට එද්දි හවස්වෙලා. තව වරුවක් බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳලා බස් එකක නැගිලා රත්මලානෙන් බහිනවා. එතැනින් බැහැලා කිලෝමීටරයක් විතර ඇවිදගෙනයි, ගෙදර යන්නේ. කාර්, බස් තිබුණට ඩ්‍රයිවර්ස්ලා හිටියට තාත්තා අපිට ඒවා දුන්නෙ නැහැ. දවල් කෑමට සත විසිපහක් පොකට්මනි ලැබුණා. මේ ජීවිත පාඩම් අම්මා තාත්තා ඉගෙනගන්න ඇරියෙ අත්දැකීම්වලින්.

ඇත්තට ම, ඒ කාලෙ ලංකාවෙ ලොකු ම බස් කොම්පැනිය වෙච්ච ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම තිබුණෙ සර් සිරිල්ට නේ...?

ඇත්ත. ඒ බස්වල ම අපි ඉස්කෝලෙ ගියේ ටිකට් එකක් අරගෙන. ඒක තමයි තාත්තගෙ නියමය. අපි රත්මලානට ගියෙත් තාත්තා බස් සමාගමේ MD වූ නිසා. සර් සිරිල් සෙනෙට් සභාවේ සභාපති වුණාට පස්සෙ, එයාට බිස්නස් කරන්න බැරි නිසා, මගේ තාත්තට බස් සමාගම බාර දුන්නා. තාත්තා අවුරුදු 25ක් කරපු නීතිඥ රස්සාව අත්හැරලා තමන්ගෙ අයියා වෙනුවෙන් බස් සමාගම බාර ගත්තා.

ඒ වුණාට අපිත් යා යුතු වුණේ ටිකට් අරන්. හැබැයි නිවාඩු දවසට නම් අපිට ඩිපෝව ඇතුළෙ බස් එළවන්නත් තාත්තා අවසර දුන්නා. අද රත්මලාන බස් ඩිපෝව තමයි එදා ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...?

කෙන් බාලේන්ද්‍ර විශේෂයි. ඔහුත් රෝයල් මමත් රෝයල්. අපි දෙන්නම වෘත්තීය ජීවත පටන් ගත්තෙ ඕ - ලෙවල් වලින්. අපි දෙන්න ම අවුරුදු පහළොවක් විතර වාණිජ මණ්ඩලයේ හිටියා. ඔහු වැඩකරන විදිය, ඍජු තීරණ ගැනීම වගේ ගුණාංගවලට මං බොහොම කැමැති වුණා. ඇත්තට ම ඔහුගෙන් මං හුඟක් දේ ඉගෙන ගත්තා. ඊට අමතරව ගංඟාරාම පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මගෙ ජීවිතය පුරා මගපෙන්වනවා.

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද...?

කොළඹ සැප ජීවිතයක් ගත කරලා වතු ජීවිතයකට ය නවා කියන්නේ එහෙම පිටින් ම වෙනස් දෙයක්. ඒ වුණාට ඒක මගේ ජීවිතේ Turning pointඑකක් වුණා. ඊළඟට මගේ මැරේජ් එක. අවුරුදු 44ක් සුනිලාත් මමත් එකට ඉන්නෙ, දරු මුණුපුරෝ බලන්නේ ඇගෙන් එහෙම හොඳ ජීවිතයක් ලැබුණු නිසා. ඇය මගේ හොඳම මිතුරිය. ආපහු කොළඹට ඇවිත් AMW හරහා හුඟක් දේවල් කළා. මේ හැම තැනක් ම මට Turning points.

මේ තරම් තනතුරු තානාත්තර ඔබට ලැබෙන්නෙ මොකක්ද රහස...?

සරලයි. කරන දේ හරියට කිරීම පමණමයි. මං අවුරුදු 50ක් ම වැඩ කරලා තිබෙනවා. මට වෙහෙසක් නැහැ. ස්ට්‍රෙස් නැහැ. හරි කෙනා හරි තැන ස්ථානගත කළා නම්, නොකරම බැරි අවස්ථාවක හැර තනි තීරණවලට වඩා සාමූහික තීරණවලට ඉඩ දෙනවා නම්, සේවක ප්‍රශ්න බලනවා නම් ඕනෑම තැනක වැඩකරන්න ලේසියි. ගැටලු අවමයි. මං විවිධ ඇසෝසියේෂන්වල සභාපති වුණෙත් අවුරුදු පහළොවක පටන් ක්‍රොයේෂියාවේ කොන්සල්වරයා වුණේ වැඩ නිසා ලැබුණු පිළිගැනීමෙන්. මම තමයි ලෝකෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රොයේෂියානු කොන්සල්වරයා.

ඔබේ සාර්ථකත්වයට බලපෑ යහපත් ප්‍රතිපත්ති මොනවද...?

අවංකකම. සියල්ලට ඉදිරියෙන් සිටින්නේ එයයි. උදාහරණයක් කියන්නම්. සුනාමි වෙලාවේ එංගලන්තයෙන් ලැබුණු මිලියන ගණන් ආධාර හරියට විනිවිදභාවයෙන් යුතුව බෙදා හරින්න මට පුළුවන් වුණා. ඒක ඔඩිට් කරන්න අවේ, එංගලන්තෙ පාර්ලිමේන්තුවටත් උඩින් ඉන්න, ‘හවුස් ඔෆ් ලෝඩ්’ හි බැරනස් ගරු නාමයෙන් හඳුන්වන සැලී ග්‍රීන් ග්‍රොස් මැතිණිය. එයා තමයි හෙල්ප්ඒජ් ‘එංගලන්ත බෝඩ්’ එකට මාව යෝජනා කළේ. පසුව එහි සභාපති වුණා. අපි ඒ මුදල් අවභාවිත කළා නම්, ඔය ගෞරවය කවදාවත් ලැබෙයිද... 2004 දී ජපානයේ රජු විසින් විදේශිකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන “The Order of the Rising Son Gold Rays with Neck Ribbon” නාමය ලැබුණෙත් ඒ නිසා. කෝටි ගණන් අතපත ගෑවත් මිනිස්සු මතක තියාගන්න ඕනේ තමන්ගෙ ගෞරවයයි, වැදගත් කියලා.

මොකක්ද ඔබේ life style එක...?

දැන් මට 70 යි. වයස මට ඉලක්කමක් විතරයි. මං වැඩකරලා සතුටු වන කෙනෙක්. අදත් මං පාන්දර පහමාරට නැඟිටිනවා. ඇඳෙන් බහින්නෙ පන්සිල් අරගෙන. ඊළඟට පැය 2ක් රාජකාරි වැඩ කරලා බුදු කාමරයේ පැය භාගයකුත් රැඳිලා තමයි මම ඔෆිස් යන්නේ. හැබැයි මගේ සති අන්තය ගෙවන්නෙ මගේ පුතාලා තුන්දෙනා සහ ඒ අයගෙ දරු පවුල් එක්ක. මගේ පුංචි මිණිපිරියෝ තුන්දෙනා තමයි අද මගේ හොඳම යාළුවෝ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද...?

සාර්ථක වෙන්න බලාපොරොත්තු වන මිනිහෙකුට අහංකාරකමින් බොරු උඩඟුවෙන් සත පහක ප්‍රයෝජනයක් නැහැ. මේ දෙක ඔළුවෙන් අහක්කරලම දාන්න ඕනේ. කරන රස්සාව මොකක් වුණත් ඒක ආදරෙන් කරන්න ඕනේ. කවදාවත් අනුන් කරන හොඳ දේවල්වලට තමන් ලකුණු දාගන්න එපා. අද මේ තත්වය හැම තැනකම සිද්ධ වෙනවා. විශේෂයෙන් ලොකු තනතුරුවල ඉන්න අය තමයි මේ දේ කරන්නේ. තමන්ගෙ යට ඉන්න කෙනෙක් හොඳ දෙයක් කළා නම් ඒ ගෞරවය ඔහුට දෙන්න. සියල්ලට කලින් තමන් ට ඉහළින් ඉන්න කෙනා ළඟට ගිහින් ලකුණු දාගන්න දඟලන එක හොඳ නායකයකුගේ ලක්ෂණයක් නෙවෙයි. මං මෙවැනි දේට කවදාවත් ඉඩ දෙන්නෑ.

ඒ වගේ ම, ආගම කුමක් වුණත් දරුවන් දහම් පාසල් යැවිය යුතුයි. ආගමට මුල්තැන දිය යුතුයි. ඒ ප්‍රතිපත්ති නිසයි, YMBA උපසභාපති හැටියටත් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ලේකම් හැටියටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධියේ සහ සම්බෝධි විහාරයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදියටත් රටට වැඩ කරන්න ලැබුණේ.

- ඉනෝකා බණ්ඩාර පෙරේරා -

[QUOTE="neyohk, post: 23012880, member: 554983"] [CENTER][SIZE="5"][B][COLOR="Black"]රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. අන්තිමේ ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක්ම..! ජාත්‍යන්තරය ජයගත් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයාගේ කතාව.[/COLOR][/B][/SIZE][B][/B] [ATTACH]71680._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටපු හැම කෙනෙකුගේම බලාපොරොත්තු ඉටු කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය ඊයේ (29) රාත්‍රියේ නිකුත් වුනා. සමහරුන්ට සතුටුදායක ප්‍රතිඵල වගේම තවත් සමහරුන්ට බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රතිඵලත් ලැබිලා ඇති. කොහොම වුනත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කියලා කියන්නෙ ඔබගේ, ඒ වගේම ඔබගේ දරුවන්ගේ ජීවිතය තීරණය කරන විභාගය නොවන බව වගේම විභාගය කියන්නෙ තමන්ගෙ දක්ෂතා මැන බලන කඩඉමක් පමණක් වන බව මතකයේ තමා ගැනීම වැදගත්. විභාග පමණක් නොව පාසල් ජීවිතය පවා මඟ හැරුනු පිරිස් තමන්ගේ උත්සාහය,අධිෂ්ඨානය කැපවීම මත තමන්ගේ ජීවින ගමන වෙනස් කරගත් අවස්තා ඕනෑ තරම් තියෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුනු සිසු සිසුවියන්ට හදපිරි සුභාශිංශන එකතු කරනගමන් දෙවතාවක්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වෙලා තමන්ගෙ ජීවිතය වෙනස් කරගනිපු සුවිශේෂී චරිතයක් ගැන අපි ඔබට කියන්න හිතුවෙ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගන්න නොහැකි වුනු සිසු සිසුවියන්ට තමන්ගේ ඉදිරි අනාගත කඩඉම් ජයගන්නට ශක්තියක් වීමේ අරමුණින්. මේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරකයෙකු වන තිලක්ද සොයිසාගේ කතාවයි. මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු සහ දානපතියකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ඥාති පුතු. කැමැතියි ඔබේ පැටිකිරිය දැන ගන්න...? සර් සිරිල්ට හිටියෙ සහෝදරියො දෙදෙනයි එක ම සහෝදරයකුයි විතරයි. නීතිඥයකු වූ වී.ටී. ද සොයිසා, ඒ එකම සහෝදරයා. ඔහුගේ හතරවැනි පුතා මං. මගේ අම්මා, ඊනිට් හිල්ඩා මෙන්ඩිස්. මට වැඩිමල් අයියලා තුන්දෙනයි. චූලා, අජිත් සහ ලොවික කියන මගේ අයියලාගෙන් අද ඉන්නෙ අජිත් අයියා විතරයි. සර් සිරිල්ට අපි හැමෝම කතා කළේ ‘ලොකු පප්පා’ කියලා. එතුමා ගැන මතකයක් තිබෙනවද...? ඔව්. හරි සැරයි. ඒ වුණාට එයාට දරුවො හිටියෙ නැති නිසා අපිට හරි ආදරෙයි. අපි පුංචි කාලෙ එයා අපේ බම්බලපිටියෙ ගෙදර එනවා. එයා නිදහසේ පුටුවක වාඩිවෙලා නියපොතු කපන දිහා මං ඈතට වෙලා බලා ඉන්නවා. AMW එකේ වාර්ෂික පිරිත් කියනකොට, මට මතකයි නොසෙල්වී පැයක් හමාරක් එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්නවා. කළුතර බෝධිය හැදුවට පස්සෙ එතැනින් යන එතුමාගේ බස් කොම්පැනියෙ හැම බස් එකක් ම නවතා මොහොතක් වැඳිය යුතුයි කියලා ඩ්‍රයිවර්ලට - කොන්දොස්තරලට එයා අණ කළා. ඒ, මගීන්ට පිංකැටේට ආධාර කරන්න අවස්ථාවක් දීමට. පස්සෙ ඒක කාටත් පුරුද්දක් වුණා. පරම්පරාවෙන් ආ වත් පොහොසත්කම් ගැන හුඟක් ආඩම්බර ඇති...? කවදාවත් මට එහෙම හිතිලා නැහැ. අනික පරම්පරාවෙන් ලැබුණු එහෙම ලොකු දේවල් මට ඇත්තෙත් නැහැ. මා ළඟ යමක් තිබෙනවා නම්, ඒ මහන්සියෙන් උපයා ගත් දේ. හැබැයි, සර් සිරිල් ගේ පරපුරේ කෙනෙක් වීම, මට මහා අභිමානයක්. මොකද, එතුමා මේ රටට කළ යහපත් දේ නිසා. ලක්ෂ ගණන් ජනතාව වන්දනාමාන කරන කළුතර බෝධිය.... කොළඹ YMBA එක, වැඩිහිටි නිවාස... රත්මලාන බස් ඩිපෝව ඇතුළු දේපළ ගණනාවක් මේ රටට එතුමා දීලා ගියා. එතුමා, උපන් ධනවතෙක් ද...? නැහැ. එතුමා එංගලන්තෙ ගිහින් බැරිස්ටර් විභාගෙ පාස් වෙලා නීතිඥයෙක් විදියට වැඩ පටන් ගත්තා. හැබැයි හොඳ ව්‍යාපාර ඥානයක් තිබුණා. සවුත් වෙස්ටර්න් බස් කොම්පැනිය පටන් ගත්තෙ බස් බාගයකින්. ඒ කියන්නෙ යාළුවෙකුත් එක්ක හවුලට සල්ලි දාලා ගත්තු බස් එකකින්. AMW කියන්නෙ ඔබේ පවුලේ අභිමානය...? සර් සිරිල්ගෙන් ලැබුණු දෙයක් වුණත් ප්‍රතිපත්ති ගරුක වීම නිසා මගේ තාත්තා එය සම්පූර්ණයෙන් ගත්තෙ නැහැ. පසුකාලීනව මගේ අයියලට තිබුණෙත් ඒ අයම මිලදී ගත් කොටස් බහුතරය විතරයි. එහෙම වුවමනාවක් මට නොවුණෙ වැඩි කාලයක් මං වතුවල හිටපු නිසා. ඉතින් මට 1%කවත් අයිතියක් තිබුණෙ නැහැ. මං අපේ ම ආයතනයේ පඩියට වැඩ කළ සේවකයෙක් පමණයි. ඒ වුණාට මං හැමදාම වැඩ කළේ අපේ ම තැන කියන හැඟීමෙන්. අද ඔබට AMW එක්ක කිසිම බැඳීමක් නැද්ද...? AMW මිලදී ගත් අල් - ෆුටේම් සමාගමේ සභාපති, මට හමු වූ මුල් දවසේ පටන් අද දක්වා ම හිතවත්. ඔහු කැමැති වුණේ නැහැ මං සමාගමෙන් ඈත් වෙනවට. ඒ නිසා ඔවුන් මාව AMW සමාගමේ සුපවයිසරි බෝඩ් එකේ සභාපතිවරයා ලෙසත්, අල් ෆුටේම් සමූහයේ උපදේශකවරයකු ලෙසත් පත්කරගෙන තිබෙනවා. ඔවුන් ඉතා හොඳින් මට සලකනවා. අද මගේ යොහාන්, ශෙහාන් සහ විරාන් පුතාලා තුන්දෙනාත් AMW සමාගමේ ඉහළ තනතුරුවල. ඉතින් අපි තවමත් AMW එක්කමයි. AMW වෙත ඔබ කළ ලොකු ම වෙනස්කම කුමක් ද...? ඒක තමයි මගේ වෘත්තීය ජීවිතයේ ලොකු ම ජයග්‍රහණයත්. ඒ තමයි සියැට් ටයර්ස් ලංකාවට හඳුන්වාදීම. CEAT සමාගමේ MD මිස්ටර් මජුන්ඩා ලංකාවට ආ වෙලාවක මං ඔහු මුණගැහුණා. ඉතාම කෙටි කාලයක් තුළ මං ඔහුව එක්කරගෙන ගියා අපේ කළුතර AMW ටයර් රි - බිල්ඩ් කොම්පැනියට. එතැනින් කළුතර බෝධියට. අපේ ආයතනයේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ ඔහු මාත් එක්ක ගත කළ ඒ පැය කිහිපයේ දී අදහසක් ගත්තා. පාණදුර පහුවෙනකොට ඔහු මගේ අත අල්ලගෙන, ‘ඕ - කේ අපි එකට වැඩ කරමු...’ කිව්වා. සති දෙකක් ඇතුළත අපි ඉන්දියාවෙ ගිහින් ගිවිසුම් අත්සන් කළා. එහෙමයි AMW - CEAT අනුබද්ධ වුණේ. මරුටි, සුසුකි, යමහා මෝටර් සයිකල් සහ රෙනෝල්ට් ඒජන්සි ලබා ගත්තෙත් මගේ මූලිකත්වයෙන්. ඔබ සභාපතිත්වය දරන අනෙක් සමාගම් මොනවද...? රටවල් සියයක පැතිරිලා තිබෙන හෙල්ප්ඒජ් සංවිධානයේ ග්ලෝබල් එම්බැසිඩර්, අවුරුදු 13ක් පුරා හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති. 2012 සහ 2013 එංගලන්තයේ ජාත්‍යන්තර හෙල්ප්ඒජ් ආයතනයේ පළමු ආසියාතික සභාපති. මගේ කාලය තුළයි, හෙල්ප්ඒජ් ජාත්‍යන්තර ආයතනයට මානවහිතවාදී කටයුතු වෙනුවෙන් ලෝකයේ ඉහළම සම්මානය පිරිනැමුණේ. හෙල්ප්ඒජ් කියන්නෙ මගේ ජීවිතය. මං සමාජෙට ලොකු ම මෙහෙවරක් කරන්නෙ හෙල්ප්ඒජ් තුළින්. ඊට අමතරව කාසන් කම්බර්බැච් සමාගමේ වසර දහයක් පුරා පත් කළ සභාපති, ලොව බිලියන්පතියකු වූ බිනෝද් චෞද්රිගේ CGකෝප් ග්ලෝබල් සමාගමේ ශ්‍රී ලංකා සභාපති, ඇසෝසියේටඩ් සියැට් සමාගමේ, ජෙට්වින්ග් සින්ක් ජර්නි ශ්‍රී ලංකා සමාගමේ, ඩච් ලංකා ට්‍රේලර්ස් (ටාටා), අමායා රැඩිසන් හෝටලය - ඇමරිකාව, ට්‍රිනිටි ස්ටීල්, විප්රා ඉන්ටර්නැෂනල් ඇතුළු සමාගම් එකොළහක සභාපති. මේ සියල්ල කරන්න වෙලාව තිබෙනවද...? මම කාල කළමනාකරණයේ අති දක්ෂයෙක්. ඔය විතරක් නෙවෙයි, මම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ලංකාවේ ප්‍රධානම වාණිජ මණ්ඩල දෙක වන මේ දෙකෙහි ම සභාපති වූ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මම. සභාපති ධුරවලට අමතරව තවත් සමාගම් නවයක අධ්යක්ෂ මණ්ඩලවල වැඩ කරනවා. මට ලැබුණු ලොකු ම පිළිගැනීම තමයි, මහ බැංකුවෙ මුදල් මණ්ඩලයට මාව පත් කිරීම. මේ පිළිගැනීම මට ලැබුණෙ කිසිදු දේශපාලනයකින් තොරව. මං හැමදාම ව්‍යාපාරික ලෝකෙ මගේ ගෞරවය රැක ගත් කෙනෙක්. ඒ නිසා ම මට හුඟක් සමාගම්වලින් ආරාධනා ලැබුණා. මං මුදල් ඉපැයුවේ එහෙම වැඩ කරලා විතරයි. මොකක්ද ඔබට ආවේණික Management Style එක...? යම් ප්‍රශ්නයකදී දෙපාර්ශ්වය ම පිළිබඳ ඉතා හොඳින් විමසන එක. තමුන් වැඩ කරන තැන කිසි ම පැත්තක් නොගන්නා එක. පක්ෂග්රාහි වීම නායකයකුට සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි වරදක් දුටු තැන දඬුවම් කරන්නත් නායකයා මැළි නොවිය යුතුයි. ඔබට අනුව හොඳ නායකයෙක් කළ යුතු දේ කියන්න...? නිතර වෙනස් වන ප්රතිපත්තිවලින් බැහැර වූ, ස්ථාවර ප්‍රතිපත්ති ඇති කෙනෙක් විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් බලා ගත යුතුයි. ඔහුගේ නොසැලෙන ගතිය, තීන්දු තීරණ ගැනීමේ බය නැතිකම, දෙවැනි පෙළටත් ලබා දිය යුතුයි. කොටින් ම බොස් කෙනකුට හෝ නායකයකුට සිටිය යුත්තේ ස්වාධීනව වැඩ කරන අය මිස, ලොක්කා මතම යැපෙන පිරිසක් නොවේ. ඔබ බිස්නස්මන් කෙනකුට වඩා, හොඳ ලීඩර් කෙනෙක්. එකඟ ද මේ කතාවට...? නැහැ. මං හොඳ බිස්නස්මන් කෙනෙක් නෙවෙයි නම් කොහොමද ජාත්‍යන්තර මෝටර් රථ ඒජන්සි ගණනාවක් AMW එකට ගත්තෙ. කෝටිපතියෙක් වූ පළියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වාහන ඒජන්සි ලැබෙන්නෙත් නැහැ. ලංකාවේ වාණිජ මණ්ඩලයට සම්බන්ධ සියලු ම මෝටර් රථ, ටයර් සහ ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍ර යන සියලු ම ව්‍යාපාර අංශවල ක්‍රියාත්මක සංගම්වල සභාපති මං. ‘ජස්ටිකා’ කියන ජපන් ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු සභාපති. ව්‍යාපාර ක්ෂේත්රයට යමක් කරපු නිසා තමයි මාව එහෙම පත් කරන්නේ. වාණිජ මණ්ඩලවලට පත්වෙලා මං දුන්නේ නායකත්වය. ඉතින් මං මේ දෙඅංශයෙන් ම වැඩ කරන කෙනෙක්. මොකක්ද ඔබේ පළමු රස්සාව...? කොමර්ෂල් ඉංජිනියරින් සමාගමේ ක්ලාක් කෙනෙක්. ඒ, 1966 අවුරුද්දේ. පඩිය රුපියල් දෙසීයයි. මගේ ලොකු අයියා චූලා, එංගලන්තෙන් ඉංජිනේරු විභාගේ පාස් කරලා ඇවිත් එයාගේ හොඳම යාළුවා එක්ක එකතු වෙලා පටන් ගත්තු පොඩි කොම්පැනියක්. කළේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් වැඩ. නිදහස් චතුරස්රයේ පොකුණු, පෙව්මන්ට්ස් හැදුවේ ඒ ගොල්ලෝ. මං කළේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ පර්චසින්. අවුරුදු දෙකකට පස්සෙ, මං කොළඹ අතෑරලා ‘ප්ලාන්ටින්’ වලට ගියා. ඔබ අයිති සුපිරි සමාජ තලයකට. කවදාවත් රස්සාවක කටුක බව විඳලා තියෙනවද...? මං චූලා අයියගෙ සමාගමේ වැඩකරන කාලෙ වැඩබිම්වලට අවශ්‍ය යකඩ, සිමෙන්ති, ඇණ වගේ ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ මං. මං මරදානට බස් එකේ යනවා. ගිනි අව්වෙ ඇවිදලා ඇවිදලා අවශ්‍ය දේ අරගෙන දාඩිය පෙරාගෙන ආපහු බස් එකේ ම එනවා. අවුරුදු දෙකකට පස්සෙ, මං අජිත් අයියගෙ ම සිසිල් ෆ්‍රිජ් කොම්පැනියට ආවා. වැඩිපුර ම තිබුණෙ අලෙවියෙන් පසු සේවාව. මං ඒකත් කළා. 1971 වෙනකොට මං සිසිල් කොම්පැනියෙ ‘සේල්ස් ඇන්ඩ් සර්විස් මැනේජර්’. මේවා අව්වා වැස්ස දූවිලි එක්ක සමාජයේ ගැටෙමින් කළ රස්සා. සීත කාමරයක සුව පහසුව වගේ ම දුෂ්කර ෆීල්ඩ් වර්ක් ගැනත් මට අත්දැකීම් තිබෙනවා. පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද...? නැහැ. මං ගියේ කොළඹ රෝයල්. රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. ඉගෙන ගන්න කිසි ම උනන්දුවක් නැති සෙල්ලමට විතරක් ම හිත යොදවපු ළමයෙක්. පහේ පන්තියෙදි ‘රෝයල් ප්‍රයිමරි රෙස්ලින් චැම්පියන්’ වුණා. ලොකු වෙනකොට ක්‍රිකට් ගැහුවා. රගර් සෙල්ලම් කළා. අන්තිමේ ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක් ම. ඔබට ඕනෑතරම් අවස්ථා තිබුණා උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න...? තුන්වැනි පාර මං ඉහළින්ම ඕ - ලෙවල් සමත්. ඒත් ඒ - ලෙවල් ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ යුනිවර්සිටිය තමයි මස්කෙළියෙ තෙබර්ටන් වතුයාය. සෙන්ට් ජේම්ස් වතුයාය. වතු ජීවිතයේ මං අවුරුදු හත හමාරක් හිටියා. මේ තමයි, මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳම කාලය. කොළඹ වැඩ කරලා වත්තකට යනකොට කාගෙ වුණත් ලොකු අහංකාරකමක් තිබෙනවා. නමුත් ගියාට පස්සෙ තමයි වතු ජීවිතයේ දුෂ්කරකම දැනෙන්නේ. තේ පැළ හිටවන, පොහොර දාන සහ තේ පැළ නඩත්තුවෙ ඉඳලා, දලු නෙළන.... කිරන වියළන තේ වෙන්දේසියට යවන තැන දක්වා සියලු දේත් කම්කරු - සේවක ප්‍රශ්න විසඳාලීමේ අමාරු තත්ත්වයන්ටත් මං අනේකවර මුහුණ දුන්නා. මං නැවතිලා හිටියෙ මහ පාළු බංගලාවක. රෑ දහයෙන් පස්සෙ ලයිට් නැහැ. දවල් මුහුණ දෙන ප්‍රශ්න නිසා සමහර කම්කරුවො තරහින්. සමහර කාල තිබුණා මගේ ජීවිතේ තිබුණෙ අවදානමක. නමුත් මං සියල්ල විසඳාගත්තා. අපි වතු කම්කරුවන්ට ගරු කළ යුතුයි. එවිට ඔවුනුත් පෙරළා ඒ ගෞරවය පාලන අධිකාරියට දක්වනවා. AMW කියන්නෙ ඔබේ පවුලේ ව්‍යාපාරය. ඇයි ඔබ එහෙ නොගිහින් වතු ජීවිතයේ ම හිටියෙ...? ‘ඔයා වතුවලට වෙලා කාලෙ නාස්ති කළා ඇති. දැන් මෙහෙ එන්න...’ 1978 දවසක තාත්තා මට කිව්වා. එතකොට නිසාන් - කාර් ඒජන්සිය විතරයි අපිට තිබුණෙ. මං AMW බැඳුණා. තාත්තා සභාපති. අයියා MD. ඒ කාලේ බිස්නස් අඩුයි. කොම්පැනිය වහන්න බැහැ. සේවකයෝ 1400ක් වැඩ. පර්මිට් කාර් විතරයි. මං තීරණයක් ගත්තා. තාත්තා එක්ක ජපානෙ නිසාන් කොම්පැනියට ගියා. දැන හැඳුනුම්කම් ඇති කරගත්තා. සමහර ගිවිසුම් මං හින්දා දීර්ඝ කාලීන වුණා. මගේ අංශය සැලකිය යුතු වර්ධනයකට ගේන්න මට පුළුවන් වුණා. මං AMW සමාගමෙන් ඉවත්වුණේ නියෝජ්‍ය සභාපති සහ MD තනතුරේදි. තියෙන කියන පවුලක දරුවෙක්. අරපිරිමැස්ම කවදාවත් ඉගෙන ගෙන තියෙවද...? කොළඹ ඉඳලා රත්මලානේ අත්තිඩිය පාරෙ රබර් වත්තක පදිංචියට ගියාම අපි හැමදාම ඉස්කොලෙ ගියේ බස් එකේ. ඉස්කෝලෙ ඇරුණම රගර් ප්‍රැක්ටිස්. ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඒවත් ඉවරවෙලා බම්බලපිටියට එද්දි හවස්වෙලා. තව වරුවක් බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳලා බස් එකක නැගිලා රත්මලානෙන් බහිනවා. එතැනින් බැහැලා කිලෝමීටරයක් විතර ඇවිදගෙනයි, ගෙදර යන්නේ. කාර්, බස් තිබුණට ඩ්‍රයිවර්ස්ලා හිටියට තාත්තා අපිට ඒවා දුන්නෙ නැහැ. දවල් කෑමට සත විසිපහක් පොකට්මනි ලැබුණා. මේ ජීවිත පාඩම් අම්මා තාත්තා ඉගෙනගන්න ඇරියෙ අත්දැකීම්වලින්. ඇත්තට ම, ඒ කාලෙ ලංකාවෙ ලොකු ම බස් කොම්පැනිය වෙච්ච ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම තිබුණෙ සර් සිරිල්ට නේ...? ඇත්ත. ඒ බස්වල ම අපි ඉස්කෝලෙ ගියේ ටිකට් එකක් අරගෙන. ඒක තමයි තාත්තගෙ නියමය. අපි රත්මලානට ගියෙත් තාත්තා බස් සමාගමේ MD වූ නිසා. සර් සිරිල් සෙනෙට් සභාවේ සභාපති වුණාට පස්සෙ, එයාට බිස්නස් කරන්න බැරි නිසා, මගේ තාත්තට බස් සමාගම බාර දුන්නා. තාත්තා අවුරුදු 25ක් කරපු නීතිඥ රස්සාව අත්හැරලා තමන්ගෙ අයියා වෙනුවෙන් බස් සමාගම බාර ගත්තා. ඒ වුණාට අපිත් යා යුතු වුණේ ටිකට් අරන්. හැබැයි නිවාඩු දවසට නම් අපිට ඩිපෝව ඇතුළෙ බස් එළවන්නත් තාත්තා අවසර දුන්නා. අද රත්මලාන බස් ඩිපෝව තමයි එදා ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම. කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...? කෙන් බාලේන්ද්‍ර විශේෂයි. ඔහුත් රෝයල් මමත් රෝයල්. අපි දෙන්නම වෘත්තීය ජීවත පටන් ගත්තෙ ඕ - ලෙවල් වලින්. අපි දෙන්න ම අවුරුදු පහළොවක් විතර වාණිජ මණ්ඩලයේ හිටියා. ඔහු වැඩකරන විදිය, ඍජු තීරණ ගැනීම වගේ ගුණාංගවලට මං බොහොම කැමැති වුණා. ඇත්තට ම ඔහුගෙන් මං හුඟක් දේ ඉගෙන ගත්තා. ඊට අමතරව ගංඟාරාම පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මගෙ ජීවිතය පුරා මගපෙන්වනවා. ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද...? කොළඹ සැප ජීවිතයක් ගත කරලා වතු ජීවිතයකට ය නවා කියන්නේ එහෙම පිටින් ම වෙනස් දෙයක්. ඒ වුණාට ඒක මගේ ජීවිතේ Turning pointඑකක් වුණා. ඊළඟට මගේ මැරේජ් එක. අවුරුදු 44ක් සුනිලාත් මමත් එකට ඉන්නෙ, දරු මුණුපුරෝ බලන්නේ ඇගෙන් එහෙම හොඳ ජීවිතයක් ලැබුණු නිසා. ඇය මගේ හොඳම මිතුරිය. ආපහු කොළඹට ඇවිත් AMW හරහා හුඟක් දේවල් කළා. මේ හැම තැනක් ම මට Turning points. මේ තරම් තනතුරු තානාත්තර ඔබට ලැබෙන්නෙ මොකක්ද රහස...? සරලයි. කරන දේ හරියට කිරීම පමණමයි. මං අවුරුදු 50ක් ම වැඩ කරලා තිබෙනවා. මට වෙහෙසක් නැහැ. ස්ට්‍රෙස් නැහැ. හරි කෙනා හරි තැන ස්ථානගත කළා නම්, නොකරම බැරි අවස්ථාවක හැර තනි තීරණවලට වඩා සාමූහික තීරණවලට ඉඩ දෙනවා නම්, සේවක ප්‍රශ්න බලනවා නම් ඕනෑම තැනක වැඩකරන්න ලේසියි. ගැටලු අවමයි. මං විවිධ ඇසෝසියේෂන්වල සභාපති වුණෙත් අවුරුදු පහළොවක පටන් ක්‍රොයේෂියාවේ කොන්සල්වරයා වුණේ වැඩ නිසා ලැබුණු පිළිගැනීමෙන්. මම තමයි ලෝකෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රොයේෂියානු කොන්සල්වරයා. ඔබේ සාර්ථකත්වයට බලපෑ යහපත් ප්‍රතිපත්ති මොනවද...? අවංකකම. සියල්ලට ඉදිරියෙන් සිටින්නේ එයයි. උදාහරණයක් කියන්නම්. සුනාමි වෙලාවේ එංගලන්තයෙන් ලැබුණු මිලියන ගණන් ආධාර හරියට විනිවිදභාවයෙන් යුතුව බෙදා හරින්න මට පුළුවන් වුණා. ඒක ඔඩිට් කරන්න අවේ, එංගලන්තෙ පාර්ලිමේන්තුවටත් උඩින් ඉන්න, ‘හවුස් ඔෆ් ලෝඩ්’ හි බැරනස් ගරු නාමයෙන් හඳුන්වන සැලී ග්‍රීන් ග්‍රොස් මැතිණිය. එයා තමයි හෙල්ප්ඒජ් ‘එංගලන්ත බෝඩ්’ එකට මාව යෝජනා කළේ. පසුව එහි සභාපති වුණා. අපි ඒ මුදල් අවභාවිත කළා නම්, ඔය ගෞරවය කවදාවත් ලැබෙයිද... 2004 දී ජපානයේ රජු විසින් විදේශිකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන “The Order of the Rising Son Gold Rays with Neck Ribbon” නාමය ලැබුණෙත් ඒ නිසා. කෝටි ගණන් අතපත ගෑවත් මිනිස්සු මතක තියාගන්න ඕනේ තමන්ගෙ ගෞරවයයි, වැදගත් කියලා. මොකක්ද ඔබේ life style එක...? දැන් මට 70 යි. වයස මට ඉලක්කමක් විතරයි. මං වැඩකරලා සතුටු වන කෙනෙක්. අදත් මං පාන්දර පහමාරට නැඟිටිනවා. ඇඳෙන් බහින්නෙ පන්සිල් අරගෙන. ඊළඟට පැය 2ක් රාජකාරි වැඩ කරලා බුදු කාමරයේ පැය භාගයකුත් රැඳිලා තමයි මම ඔෆිස් යන්නේ. හැබැයි මගේ සති අන්තය ගෙවන්නෙ මගේ පුතාලා තුන්දෙනා සහ ඒ අයගෙ දරු පවුල් එක්ක. මගේ පුංචි මිණිපිරියෝ තුන්දෙනා තමයි අද මගේ හොඳම යාළුවෝ. ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද...? සාර්ථක වෙන්න බලාපොරොත්තු වන මිනිහෙකුට අහංකාරකමින් බොරු උඩඟුවෙන් සත පහක ප්‍රයෝජනයක් නැහැ. මේ දෙක ඔළුවෙන් අහක්කරලම දාන්න ඕනේ. කරන රස්සාව මොකක් වුණත් ඒක ආදරෙන් කරන්න ඕනේ. කවදාවත් අනුන් කරන හොඳ දේවල්වලට තමන් ලකුණු දාගන්න එපා. අද මේ තත්වය හැම තැනකම සිද්ධ වෙනවා. විශේෂයෙන් ලොකු තනතුරුවල ඉන්න අය තමයි මේ දේ කරන්නේ. තමන්ගෙ යට ඉන්න කෙනෙක් හොඳ දෙයක් කළා නම් ඒ ගෞරවය ඔහුට දෙන්න. සියල්ලට කලින් තමන් ට ඉහළින් ඉන්න කෙනා ළඟට ගිහින් ලකුණු දාගන්න දඟලන එක හොඳ නායකයකුගේ ලක්ෂණයක් නෙවෙයි. මං මෙවැනි දේට කවදාවත් ඉඩ දෙන්නෑ. ඒ වගේ ම, ආගම කුමක් වුණත් දරුවන් දහම් පාසල් යැවිය යුතුයි. ආගමට මුල්තැන දිය යුතුයි. ඒ ප්‍රතිපත්ති නිසයි, YMBA උපසභාපති හැටියටත් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ලේකම් හැටියටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධියේ සහ සම්බෝධි විහාරයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදියටත් රටට වැඩ කරන්න ලැබුණේ. - ඉනෝකා බණ්ඩාර පෙරේරා - [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom