Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
O/L fail උනත්_A/L කරන්න පුළුවන් 2017 ඉදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

O/L fail උනත්_A/L කරන්න පුළුවන් 2017 ඉදන්

සා.පෙළ අසමත් වුණත් උසස්පෙළ කරන්න වරම්!

සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ"ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් 15ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීමට ගොඩනැඟිලි ආධාර ප්රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා කීවේය.

ඔහු පැවසුවේ පාසලේ එක ශ්‍රේණියට ඇතුළුවන ළමයෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවයි.සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී අමාත්‍යවරයා පිළිතුරු ලෙස කියා සිටියේය.

මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇත.

මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණ.එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය විය.

එසේම ගණිතයට ලබාගන්නා සාමාර්ථයට අනූව උසස්පෙළ විද්‍යා, කලා හා වාණිජ විෂයයන් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබිණ.

[QUOTE="Deleted, post: 20698883, member: 559066"] [b]O/L fail උනත්_A/L කරන්න පුළුවන් 2017 ඉදන්[/b] [CENTER][SIZE="5"]සා.පෙළ අසමත් වුණත් උසස්පෙළ කරන්න වරම්! [/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"]සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. "සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ"ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් 15ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීමට ගොඩනැඟිලි ආධාර ප්රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා කීවේය. ඔහු පැවසුවේ පාසලේ එක ශ්‍රේණියට ඇතුළුවන ළමයෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවයි.සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී අමාත්‍යවරයා පිළිතුරු ලෙස කියා සිටියේය. මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇත. මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණ.එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය විය. එසේම ගණිතයට ලබාගන්නා සාමාර්ථයට අනූව උසස්පෙළ විද්‍යා, කලා හා වාණිජ විෂයයන් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබිණ. [/SIZE][/COLOR] [CENTER][IMG]http://sinhala.adaderana.lk/assets/images/logo.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom