Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
oba nudutu anura kumara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයින ප්‍රධාන කතෘට දිගටම මරණ තර්ජන.. සැකකරු අනුර දිසානායක.. – පොලීසියට පැමිණිලි..

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

දිවයින කර්තෘට මරණ තර්ජන එල්ල කළේ කවුද?

ජනතා විමුක්ති පෙරමුණ දෙවන වතාවටත් මේ රටේ මාධ්‍ය නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අත තියලා තියෙනවා. එක්තරා යුගයක නම් ඒක ජනතා විමුක්ති පෙරමුණ කලේ තමන්ට එරෙහිව ලියන මාධ්‍ය වේදීන් මරා දැමීම. තමන්ට එරෙහිව කතාකරන අයගේ කට කපා දැමීම. හැබැයි අද කට කැපීම වෙනුවට වෙඩි උන්ඩය වෙනුවට පෝස්ටරය හා දුරකථනය තෝරගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් එහි නායකයා පිළිබඳවත් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වගේම විශේෂාංග ලිපියක් පලවුණා. ඒ ලිපිය පලකිරීමට කලින් ඒ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුනේ මතයත් විමසා එයත් පළකලානම් වඩා හොදයි. එහෙම උනෙත් නෑ. සාමාන්‍යෙයන් ඉතින් මාධ්‍යවල එහෙම වෙන්නෙත් නෑ.

මේ දිවයින පුවත්පත මතුකල පුද්ගලික කාරණා නොසලකා ඉන්න පුළුවන්. නමුත් එහි අඩංගු දේශපාලන කාරණා වලට පිලිතුරු දීම වෙනුවට ජවිපෙ නායකයන් කලේ දිවයින පුවත්පතේ මාධ්‍ය වේදීන්ගේ පුද්ගලික සබඳතා ගැන තොරතුරු හෙළි කිරීම. සමහර ඒවා අසත්‍ය කරුණු. රට පුරා දිවයින පුවත්පතට එරෙහි පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යාම. ඇතැම් පිරිසක් දිවයින පුවත්පතේ කතෘට එරෙහිව මරණීය තර්ජන එල්ල කර තිබුනා.

දිවයින කතෘ අනුර සොලමන් මහතා තමන්ට දුරකථනයෙන් නිරන්තර මරණීය තර්ජන එල්ල වන බවටත් ඒ පිලිබද අනුර කුමාර දිසානායක මහතා සැක බවටත් පොලීසියට මේ වන විට පැමිණිලි කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ කල යුත්තේ මේ චෝදනා වලට පිළිතුරු සැපයීමයි. ඉස්සරනම් අහන දේට වෙන දේකින් උත්තර දුන්නම කියන්නේ කොහෙද යන්නේ මල්ලෙ පොල් කියලා. දැන් කියන්නේ අනුර කුමාර දිවයිනට උත්තර දුන්නා වාගේ කියලා.

ඒ වගේම මනෝජ් අබේධීර, ජනිත සෙනවිරත්න කියන මාධ්‍යවේදීන් දෙදෙනාගේ නිවෙස් ඉදිරිපිට පෝස්ටර් වපුරලා මරනීය තර්ජන කරලා පවුල්වල අය පවා බියට පත්වෙලයි ඉන්නේ. අපිට මතකයි මීට මාස කීපයකට කලින් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පත ගරු පාච රණවක ඇමතිතුමන්ගේ ලණුවක් කාලා මා පිළිබඳ අසත්‍ය පුවතක් පිටුවක් පුරා පලකලා. ඉන් කියවුනේ ඇටෝනි බලපත්‍රයක් කූට ලෙස හදල රුපියල් කෝටි 10කට වඩා වටිනා සමාගම් කොටස් වගයක් හොරෙන් විකුනාගත්තා කියලයි. මම මාධ්‍ය හමු තියලා ලංකාපුවත්පතට ජවිපෙ හා ඇති සම්බන්ධය හෙළිකලේ නෑ. ලංකා පුවත්පත ගන්න එපා කියා පෝස්ටර් ඇලෙව්වෙත් නෑ. ඒ පුවත්පතේ කිසිවෙකුටත් මරණීය තර්ජන කලෙත් නෑ. මම මගේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ නගපු සෑම චෝදනාවකටම පිළිතුරු සැපයුවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවය ගරු පාච රණවක ඇමතිතුමන් එක්ක කුමන්ත්‍රණය කරලා හිරුණිකා පේමචන්ද්‍ර මැතිණිය අසත්‍ය කරුණුවලින් මත් කරලා හරියට නාලාගිරි ඇතු රා පොවා මත්කර එවුවා මෙන් ස්වාධීන රූපවාහිනී සංවාද වැඩසටහනකට එවා තිබුනා. ඇය ඇවිත් මට එරෙහි ඉතාම ද්වේෂ සහගත අසත්‍ය වූ ප්‍රකාෂ 5ක් කලා. මම එතුමියගෙන් රුපියල් මිලියන 500 ඉල්ලා නඩු පවරා එය විභාග වෙමින් යනවා.

මා මේ කාරනා දෙකම විස්තර කලේ, වරක් ජවිපෙට සම්බන්ධ පුවත්පත් දෙකකම අපේ මතය ගැන අහන්නැතුව අපට එරෙහි කාරණා පළකලාම අපට අපහාස වන පරිදි තොරතුරු පලකළාම අපි හැසුරුනේ ඒ ආකාරයෙන්. ආණ්ඩුවේ මාධ්‍ය යොදාගෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් අපට අපහාස කලාම අපි කලේ නීතියේ පිළිසරණ පැතීම මිස මාධ්‍යයට මාධ්‍යෙව්දීන්ට එරෙහිව කටයුතු කිරීම නෙවෙයි.

ඒවගේම අනුර කුමාර දිසානායක මැතිතුමන්ටත් කියන්න ඕනි ඔබතුමන් විසින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් සාක්ෂි නොමැතිව පදනම් විරහිතව අනුන්ට හොරා හොරා කියලා අපහාස කලාම ඔවුන්ට හදවතට දැනෙන වේදනාවෙන් අංශුමාත්රයක් හෝ ඔබතුමාට දැන් දැනිලා තියෙනවානම් දිවයින වැදගත් මාධ්‍ය මෙහෙවරක යෙදුනා කියාල දිවයිනටත් ඒ වගේම දිවයින ලොකු සේවයක් කලා කියල අනුර කුමාර මන්ත්‍රීතුමන්ටත් සතුටුවෙන්න පුළුවන් කියල අපි හිතනවා.

බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා ”සබ්බේ තසන්ති දන්ඩස්ස.. සබ්බේ තං ජීවිතන් පියන්..අත්තානන් උපමන් කත්වා…නහ නේය නඝාතයේ…” මින් කියවෙන්නේ තමුන් ජීවිතේට ප්‍රිය කරනවා වගේම තමන්ට හිංසා කරනවට තමුන් කැමතිනෑ වගේම තමුන් සිටින තැන අනුන් තබා අනුන්ටත් හිංසා කිරීමෙන් වලකින්න කියලා බුදු බනේ කියවෙනවා.

බුදු බණ වෙනුවට මාක්ස්වාදී පොත් කියවපු උදවිය මේ ධ්මමපදයේ ගාථාව දැන සිටියානම් මෙවැනි ඉරනමකට ගොදුරු නොවේවී කියල අපි හිතනවා.

[QUOTE="dasss, post: 20131852, member: 543461"] දිවයින ප්‍රධාන කතෘට දිගටම මරණ තර්ජන.. සැකකරු අනුර දිසානායක.. – පොලීසියට පැමිණිලි.. ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. දිවයින කර්තෘට මරණ තර්ජන එල්ල කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ දෙවන වතාවටත් මේ රටේ මාධ්‍ය නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අත තියලා තියෙනවා. එක්තරා යුගයක නම් ඒක ජනතා විමුක්ති පෙරමුණ කලේ තමන්ට එරෙහිව ලියන මාධ්‍ය වේදීන් මරා දැමීම. තමන්ට එරෙහිව කතාකරන අයගේ කට කපා දැමීම. හැබැයි අද කට කැපීම වෙනුවට වෙඩි උන්ඩය වෙනුවට පෝස්ටරය හා දුරකථනය තෝරගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් එහි නායකයා පිළිබඳවත් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වගේම විශේෂාංග ලිපියක් පලවුණා. ඒ ලිපිය පලකිරීමට කලින් ඒ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුනේ මතයත් විමසා එයත් පළකලානම් වඩා හොදයි. එහෙම උනෙත් නෑ. සාමාන්‍යෙයන් ඉතින් මාධ්‍යවල එහෙම වෙන්නෙත් නෑ. මේ දිවයින පුවත්පත මතුකල පුද්ගලික කාරණා නොසලකා ඉන්න පුළුවන්. නමුත් එහි අඩංගු දේශපාලන කාරණා වලට පිලිතුරු දීම වෙනුවට ජවිපෙ නායකයන් කලේ දිවයින පුවත්පතේ මාධ්‍ය වේදීන්ගේ පුද්ගලික සබඳතා ගැන තොරතුරු හෙළි කිරීම. සමහර ඒවා අසත්‍ය කරුණු. රට පුරා දිවයින පුවත්පතට එරෙහි පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යාම. ඇතැම් පිරිසක් දිවයින පුවත්පතේ කතෘට එරෙහිව මරණීය තර්ජන එල්ල කර තිබුනා. දිවයින කතෘ අනුර සොලමන් මහතා තමන්ට දුරකථනයෙන් නිරන්තර මරණීය තර්ජන එල්ල වන බවටත් ඒ පිලිබද අනුර කුමාර දිසානායක මහතා සැක බවටත් පොලීසියට මේ වන විට පැමිණිලි කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කල යුත්තේ මේ චෝදනා වලට පිළිතුරු සැපයීමයි. ඉස්සරනම් අහන දේට වෙන දේකින් උත්තර දුන්නම කියන්නේ කොහෙද යන්නේ මල්ලෙ පොල් කියලා. දැන් කියන්නේ අනුර කුමාර දිවයිනට උත්තර දුන්නා වාගේ කියලා. ඒ වගේම මනෝජ් අබේධීර, ජනිත සෙනවිරත්න කියන මාධ්‍යවේදීන් දෙදෙනාගේ නිවෙස් ඉදිරිපිට පෝස්ටර් වපුරලා මරනීය තර්ජන කරලා පවුල්වල අය පවා බියට පත්වෙලයි ඉන්නේ. අපිට මතකයි මීට මාස කීපයකට කලින් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පත ගරු පාච රණවක ඇමතිතුමන්ගේ ලණුවක් කාලා මා පිළිබඳ අසත්‍ය පුවතක් පිටුවක් පුරා පලකලා. ඉන් කියවුනේ ඇටෝනි බලපත්‍රයක් කූට ලෙස හදල රුපියල් කෝටි 10කට වඩා වටිනා සමාගම් කොටස් වගයක් හොරෙන් විකුනාගත්තා කියලයි. මම මාධ්‍ය හමු තියලා ලංකාපුවත්පතට ජවිපෙ හා ඇති සම්බන්ධය හෙළිකලේ නෑ. ලංකා පුවත්පත ගන්න එපා කියා පෝස්ටර් ඇලෙව්වෙත් නෑ. ඒ පුවත්පතේ කිසිවෙකුටත් මරණීය තර්ජන කලෙත් නෑ. මම මගේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ නගපු සෑම චෝදනාවකටම පිළිතුරු සැපයුවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවය ගරු පාච රණවක ඇමතිතුමන් එක්ක කුමන්ත්‍රණය කරලා හිරුණිකා පේමචන්ද්‍ර මැතිණිය අසත්‍ය කරුණුවලින් මත් කරලා හරියට නාලාගිරි ඇතු රා පොවා මත්කර එවුවා මෙන් ස්වාධීන රූපවාහිනී සංවාද වැඩසටහනකට එවා තිබුනා. ඇය ඇවිත් මට එරෙහි ඉතාම ද්වේෂ සහගත අසත්‍ය වූ ප්‍රකාෂ 5ක් කලා. මම එතුමියගෙන් රුපියල් මිලියන 500 ඉල්ලා නඩු පවරා එය විභාග වෙමින් යනවා. මා මේ කාරනා දෙකම විස්තර කලේ, වරක් ජවිපෙට සම්බන්ධ පුවත්පත් දෙකකම අපේ මතය ගැන අහන්නැතුව අපට එරෙහි කාරණා පළකලාම අපට අපහාස වන පරිදි තොරතුරු පලකළාම අපි හැසුරුනේ ඒ ආකාරයෙන්. ආණ්ඩුවේ මාධ්‍ය යොදාගෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් අපට අපහාස කලාම අපි කලේ නීතියේ පිළිසරණ පැතීම මිස මාධ්‍යයට මාධ්‍යෙව්දීන්ට එරෙහිව කටයුතු කිරීම නෙවෙයි. ඒවගේම අනුර කුමාර දිසානායක මැතිතුමන්ටත් කියන්න ඕනි ඔබතුමන් විසින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් සාක්ෂි නොමැතිව පදනම් විරහිතව අනුන්ට හොරා හොරා කියලා අපහාස කලාම ඔවුන්ට හදවතට දැනෙන වේදනාවෙන් අංශුමාත්රයක් හෝ ඔබතුමාට දැන් දැනිලා තියෙනවානම් දිවයින වැදගත් මාධ්‍ය මෙහෙවරක යෙදුනා කියාල දිවයිනටත් ඒ වගේම දිවයින ලොකු සේවයක් කලා කියල අනුර කුමාර මන්ත්‍රීතුමන්ටත් සතුටුවෙන්න පුළුවන් කියල අපි හිතනවා. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා ”සබ්බේ තසන්ති දන්ඩස්ස.. සබ්බේ තං ජීවිතන් පියන්..අත්තානන් උපමන් කත්වා…නහ නේය නඝාතයේ…” මින් කියවෙන්නේ තමුන් ජීවිතේට ප්‍රිය කරනවා වගේම තමන්ට හිංසා කරනවට තමුන් කැමතිනෑ වගේම තමුන් සිටින තැන අනුන් තබා අනුන්ටත් හිංසා කිරීමෙන් වලකින්න කියලා බුදු බනේ කියවෙනවා. බුදු බණ වෙනුවට මාක්ස්වාදී පොත් කියවපු උදවිය මේ ධ්මමපදයේ ගාථාව දැන සිටියානම් මෙවැනි ඉරනමකට ගොදුරු නොවේවී කියල අපි හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom