Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම

ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම

පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි.

GOCE යන්නෙහි අර්ථය Gravity field and steady-state Ocean Circulation Explorer යන්නයි.

මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කිරීමයි. ඒ අනුව පෘථිවිය සම්පූර්ණයෙන්ම මුහුදකින් වැසී පවතීනම් එක් එක් ස්ථාන අනුව මුහුදු මට්ටමේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව මින් අවබෝධ කරගත හැකි ය. මෙම කරුණු දේශගුණ විපර්යාස වලදී මුහුදේ ගලා යාම් සහ මුහුදු මට්ටම වෙනස් වීම් ආදිය පිලිබඳව අදහසක් ලබාගැනීමට උදව් වේ.

skylk

ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක බව මින් පැහැදිලි වෙනවා.

මින් අපට ඇතිවන බලපෑම් මොනවාද?

ඔබගෙ අදහස් දක්වන්න . . .

[QUOTE="hemalsilva, post: 7953621, member: 7335"] [b]OBAGE ADHAHAS !!ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම[/b] [CENTER][B][SIZE="6"][COLOR="Blue"]ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම[/COLOR][/SIZE][/B] [IMG]http://mypixup.com/image-8DFC_4C491052.gif[/IMG] [B][SIZE="4"]පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි. GOCE යන්නෙහි අර්ථය Gravity field and steady-state Ocean Circulation Explorer යන්නයි. [IMG]http://mypixup.com/image-3E0B_4C4910C6.jpg[/IMG] මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කිරීමයි. ඒ අනුව පෘථිවිය සම්පූර්ණයෙන්ම මුහුදකින් වැසී පවතීනම් එක් එක් ස්ථාන අනුව මුහුදු මට්ටමේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව මින් අවබෝධ කරගත හැකි ය. මෙම කරුණු දේශගුණ විපර්යාස වලදී මුහුදේ ගලා යාම් සහ මුහුදු මට්ටම වෙනස් වීම් ආදිය පිලිබඳව අදහසක් ලබාගැනීමට උදව් වේ.[/SIZE][/B] skylk [B][SIZE="4"][COLOR="Green"]ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක බව මින් පැහැදිලි වෙනවා. මින් අපට ඇතිවන බලපෑම් මොනවාද? ඔබගෙ අදහස් දක්වන්න . . . [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom