Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Obama Quits ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා

එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත.

අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ

පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින්

තම රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක්

නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ

ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම

වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක

ආර්ථික විශේෂඥයෝ කියති.

ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත්

සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි

සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා

වේ.

මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන

පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර

ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන්

සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද

වාර්තාවේ.

උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය

[QUOTE="sudhara43, post: 12331307, member: 62001"] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/417253_349311868441330_193218727383979_905366_267344701_n.jpg[/IMG] [SIZE=4]තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට ම[/SIZE][SIZE=4]ුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ. මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.:no::no::no::no::no: මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..:shocked::shocked::shocked::shocked: අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.:baffled::baffled::baffled::baffled: ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.:P:P:P:P:P[/SIZE] උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom