Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
obata sathutuda dan? Tech City අවලංගු_කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන්

නවසිය තිහේ දශකයෙක් උපන් රදලයන්, තමන්ගේ ඉඩම් ප්රවේණි දාසයන් සමග තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතා සිටින බවත් එහෙත් බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන් බව දැන් හෝ දිනේෂ් ගුණවර්ධනලා තේරුම් ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෝමාගම යෝජිත තාක්ෂණික නගර ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ ඇති බවට දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කරයි.

ලෝකය මේ වනවිට හතරවන කාර්මික විප්ලවය හරහා ගමන් කරමින්, වෙනත් ග්‍රහලෝකවල ජනාවාස පිහිටුවීම පිළිබඳව පර්යේෂණ කරමින් සිටිද්දී දිනේෂ් ගුණවර්ධනලා තවදුරටත් වැඩවසම් මානසිකත්වයෙන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීම ආරම්භ කළ බව පෙන්වා දෙන චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා ඉඩම් පවරා ගැනීමේදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවයි. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අහිමි වන බව ඇමතිවරයා පැවසුවද, පවරාගන්නා සියලු ඉඩම් මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ ඉඩම් විනා සාමාන්‍ය මිනිසුන්ගේ කිසිදු ඉඩමක් මේ සඳහා පවරා නොගන්නා බවයි රණවක මහතා පවසන්නේ. රදලයින්ගේ වලව්වලට අයත් ඉඩම් බේරාගැනීම දිනේෂ් ගුණවර්ධනගේ අරමුණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/35662-බොරලුගොඩ-වලව්වට-ජනතාව-කඹුරපු-යුගය-අවසන්-චම්පිකගෙන්-දිනේෂ්ට-සැර-උත්තරයක්

[QUOTE="monson, post: 23951273, member: 30005"] [B][SIZE="5"]බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන්[/SIZE][/B] [SIZE="4"]නවසිය තිහේ දශකයෙක් උපන් රදලයන්, තමන්ගේ ඉඩම් ප්රවේණි දාසයන් සමග තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතා සිටින බවත් එහෙත් බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය අවසන් බව දැන් හෝ දිනේෂ් ගුණවර්ධනලා තේරුම් ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. හෝමාගම යෝජිත තාක්ෂණික නගර ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ ඇති බවට දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කරයි. ලෝකය මේ වනවිට හතරවන කාර්මික විප්ලවය හරහා ගමන් කරමින්, වෙනත් ග්‍රහලෝකවල ජනාවාස පිහිටුවීම පිළිබඳව පර්යේෂණ කරමින් සිටිද්දී දිනේෂ් ගුණවර්ධනලා තවදුරටත් වැඩවසම් මානසිකත්වයෙන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීම ආරම්භ කළ බව පෙන්වා දෙන චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා ඉඩම් පවරා ගැනීමේදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවයි. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අහිමි වන බව ඇමතිවරයා පැවසුවද, පවරාගන්නා සියලු ඉඩම් මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ ඉඩම් විනා සාමාන්‍ය මිනිසුන්ගේ කිසිදු ඉඩමක් මේ සඳහා පවරා නොගන්නා බවයි රණවක මහතා පවසන්නේ. රදලයින්ගේ වලව්වලට අයත් ඉඩම් බේරාගැනීම දිනේෂ් ගුණවර්ධනගේ අරමුණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/35662-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%A7-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A7-%E0%B7%83%E0%B7%90%E0%B6%BB-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom