Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Object Oriented Programming II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Object Oriented Programming | වස්තු පාදක ක්‍රමලේඛනය

පසුගිය පාඩමින් අපි Object Oriented Programming වගේම Object සහ Class ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා මේ දෙවන කොටසින් අපි Object Oriented Programming වල මූලික සංකල්ප 4 ගැන පැහැදිලි කිරීමක් ඇති කරගමු

Encapsulation (සංවෲත හාවය)

Inheritance (පැවත ඒම)

Abstraction (උකහා ගැනීම)

Polymorphism (බහුරූපි භාවය)

Encapsulation (සංවෲත හාවය)

Encapsulation වල මූලිකම අරමුන තමා දත්ත ආරක්ශාකාරීව භාවිතය හා දත්ත වලට අනවශ්‍ය බලපෑම් සිදුවීමට ඇති ඉඩ කඩ අවම කිරීම

අපේ කලින් Table Fan උදාහරණෙ ගත්තොත් එහි තිබෙන Switch එකේ ක්‍රියාකාරිත්වයත් හරියට මේ වගේ ..අපිට Fan එකේ Statues මාරුකිරීනට වඩා ආරක්ශාකාරි ක්‍රමයක් Switch එක මගින් ලැබෙනවා. Computer භාෂාවක් තුලදි මේ සදහා පහසුකම් ලැබෙන්නේ Access Specifiers නමින් හැදින්වෙන Keywords මගිනුයි.මෙහිදී සියලුම Variables වලට Private Access Specifiers ලබා දෙන අතර Functions සියල්ල Public ආකාරයට සපයනවා.

Inheritance (පැවත ඒම)

[FONT=ARIAL,HELVETICA][/FONT]

මෙතනදි Is-A Has-A සම්බන්දය තමා බලපාන්නේ ඒ කියන්නේ Car Is-A Vehicle ,Van Is-A Vehicle , Jeep Is-A Vehicle නම් Vehicle And Car Has-An Engine කියලා කියන්න පුලුවන්. මෙතනදි Vehicle කියන්නේ Super Class එකත් Car කියන්නේ Sub Class එකත් කියලා කියනවා.Vehicle වලින් තමා Car , Van , Jeep තුනම පැවතගෙන එන්නේ ඉහලින් ඉන්නේ Vehicle ඊට යටින් තමා Car , Van , Jeep වගේ එව්වා තියෙන්නේ

Vehicle Class එකේ තියෙන වත්කම් (State ) හා හැසිරීම (Behavior) Car , Van , Jeep තුනේම දකින්න ලැබෙනවා ඒ වගේම Jeep කියන එකට ආවේනික වෙච්ච 4WD වගේ විශේෂ Behaviors අපිට ඒ අදාල Class එකට විතරක් යොදන්න පුලුවන්.මෙහි විශේෂ වාසිය තමා එකම කේත නැවත නැවත ලිවීමට සිදුවීම අඩුවීම.

Abstraction (උකහා ගැනීම)

වාහන ගැන කතා කරපු නිසා වාහනයකම උදාහරනයක් ගම්මුකෝ

වාහනයක Gearbox එකේ අපිට පෙනෙන ක්‍රියාකාරීත්වය ගත්තොත් ලීවරය යම්කිසි පිහිටුමකට ගත්තොත් අදාල ගියරයට එන්ජිම සම්බන්ද වෙනවා

නමුත් ඇතුලතින් ඒ ගියරය අදාල දැතිරෝද සැකසුම වෙනස් වීම බල තුලනය වගේ සංකීර්න ක්‍රියා රාශියක් වෙනවා නමුත් ඒ කිසිවක් අපිට පෙනෙන් නෑ

Abstraction වලදිත් අපිට ලබා දෙන්නේ මේවගේ දෙයක් .. අපි යම් කිසි Behavior එකක් සමග වැඩකරනවා නමුත් ඒ පිටුපස තිබෙන සංකීර්න ක්‍රීයාවලි අපට පේන් නෑ .. එය අපෙන් වෙන් වෙලයි තියෙන්නේ.මෙහි තියෙන ලොකුම වාසිය තමා සංකීර්න ක්‍රියාවලියේ වෙනසක් සිදුවුනා කියලා අපි ඒක පාවිච්චි කරලා තියෙන තැන් වල වෙනසක් සිදු නොවීම

Gear Box එකේ දැතිරෝද සෙට් එක අපි අලුතින් දැම්මා කියලා අපි ගියර්ලීවරය පාලනය කරන හැටි වෙනස් වෙන් නෑ නෙ.

Polymorphism (බහුරූපි භාවය)

[FONT=ARIAL,HELVETICA]

[/FONT] එකම Object එක විවිදාකාරයෙන් පැවතීම තමා Polymorphism කියන්නේ ..ඒ කියන්නේ යම්කිසි Object එකක් Inheritance හි Is-A කියන සම්බන්දතාවට එක අවස්ථාවකට වඩා තෘප්ත කරනවානම් එය Polymorphism

විදහා දක්වන්නක්. අපි උදාහරණයකට Double-Cab එකක් ගත්තොත් එහි Car හා Jeep යන දෙකේම ලක්ෂණ තියෙනවා.එතකොට මෙන්න මේ විදියට තමයි දිස් වෙන්නේ

Double-Cab  Is-A Vehicle

Double-Cab Is-A Car

Double-Cab Is-A Jeep

ඔය අවස්තා තුනටම ඕක සත්‍යක් වෙනවා .. එතකොට Double-Cab කියන Object එක Car එකක් විදියටත් පවතිනවා Jeep විදියටත් පවතිනවා Car එකත් Jeep එකත් Vehicle වලින් Inherit වුන නිසා Vehicle එකකුත් වෙනවා

අනිත් බහුලම අවස්තාව තමා Method Overloading අවස්තාව

මෙය මම Gear Box එක සම්බන්ද උදාහරනෙන් පෙන්වන්නම්

මෙහි changeGear() කියලා Method එකක් තියෙනවා යැයි සිතන්නඅපිට changeGear() වලදි අපි කියන ලද ඒ කියන්නේ 1st ,2nd ,3rd වගේ අපි specify කරන Gear එකක්ට මාරු කරන්නත් පුලුවන් නැත්නම් දැනට ඉන්න Gear එකෙ ඉදලා ඉහලට හෝ පහලට ගියරය මාරු කරන්නත් පුලුවන්

අපිට මෙය මෙහෙම ලියන්න පුලුවන් සරලව

හැබැයි Polymorphism කියන්නේ Method Overloading කරන එකටම නෙවෙයි Method Overloading කියන්නේ Polymorphism වල එක් අවස්තාවක් විතරයි

OPP ගැන යම් දෙයක් නොතේරුනා නම් ඒ ගැන අහන්න පුලුවන් වැරැද්දක් තියෙනව නම් පෙන්නල දෙන්න.

Object Oriented Programming Part One

Special Thanks Confiuzd Programmer

Mal Baba Exclusive@Facebook

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 10907661, member: 194988"] [CENTER][B][SIZE=3]Object Oriented Programming | [/SIZE]වස්තු පාදක ක්‍රමලේඛනය [/B] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1175805"]පසුගිය පාඩමින්[/URL] අපි Object Oriented Programming වගේම Object සහ [/SIZE][SIZE=3]Class ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා මේ දෙවන කොටසින් අපි [/SIZE][SIZE=3]Object Oriented Programming වල මූලික සංකල්ප 4 ගැන පැහැදිලි කිරීමක් ඇති කරගමු[/SIZE][LEFT] [LIST=1] [*][B]Encapsulation (සංවෲත හාවය)[/B] [*][B]Inheritance (පැවත ඒම)[/B] [*][B]Abstraction (උකහා ගැනීම)[/B] [*][B]Polymorphism (බහුරූපි භාවය)[/B] [/LIST] [SIZE=4]Encapsulation (සංවෲත හාවය)[/SIZE] [CENTER][IMG]http://staffweb.londonmet.ac.uk/%7Echalkp/proj/ootutor/encapsulation.gif[/IMG] [/CENTER] [CENTER][SIZE=3]Encapsulation වල මූලිකම අරමුන තමා දත්ත ආරක්ශාකාරීව භාවිතය හා දත්ත වලට අනවශ්‍ය බලපෑම් සිදුවීමට ඇති ඉඩ කඩ අවම කිරීම අපේ කලින් Table Fan උදාහරණෙ ගත්තොත් එහි තිබෙන Switch එකේ ක්‍රියාකාරිත්වයත් හරියට මේ වගේ ..අපිට Fan එකේ Statues මාරුකිරීනට වඩා ආරක්ශාකාරි ක්‍රමයක් Switch එක මගින් ලැබෙනවා. Computer භාෂාවක් තුලදි මේ සදහා පහසුකම් ලැබෙන්නේ Access Specifiers නමින් හැදින්වෙන Keywords මගිනුයි.මෙහිදී සියලුම Variables වලට Private Access Specifiers ලබා දෙන අතර Functions සියල්ල Public ආකාරයට සපයනවා.[/SIZE] [LEFT] [SIZE=4]Inheritance (පැවත ඒම) [/SIZE][CENTER][FONT=ARIAL,HELVETICA][SIZE=4][IMG]http://staffweb.londonmet.ac.uk/%7Echalkp/proj/ootutor/inheritance.gif[/IMG][/SIZE][/FONT] [SIZE=3]මෙතනදි Is-A Has-A සම්බන්දය තමා බලපාන්නේ ඒ කියන්නේ Car [B]Is-A[/B] Vehicle ,Van [B]Is-A[/B] Vehicle , Jeep [B]Is-A[/B] Vehicle නම් Vehicle And Car Has-An Engine කියලා කියන්න පුලුවන්. මෙතනදි Vehicle කියන්නේ Super Class එකත් Car කියන්නේ Sub Class එකත් කියලා කියනවා.Vehicle වලින් තමා Car , Van , Jeep තුනම පැවතගෙන එන්නේ ඉහලින් ඉන්නේ Vehicle ඊට යටින් තමා Car , Van , Jeep වගේ එව්වා තියෙන්නේ [/SIZE] [SIZE=3] Vehicle Class එකේ තියෙන වත්කම් (State ) හා හැසිරීම (Behavior) Car , Van , Jeep තුනේම දකින්න ලැබෙනවා ඒ වගේම Jeep කියන එකට ආවේනික වෙච්ච 4WD වගේ විශේෂ Behaviors අපිට ඒ අදාල Class එකට විතරක් යොදන්න පුලුවන්[/SIZE][SIZE=3].මෙහි විශේෂ වාසිය තමා එකම කේත නැවත නැවත ලිවීමට සිදුවීම අඩුවීම.[/SIZE] [LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [SIZE=4]Abstraction (උකහා ගැනීම) [/SIZE][CENTER][SIZE=4] [/SIZE] [IMG]http://oi56.tinypic.com/2psod9s.jpg[/IMG] [SIZE=3]වාහන ගැන කතා කරපු නිසා වාහනයකම උදාහරනයක් ගම්මුකෝ වාහනයක Gearbox එකේ අපිට පෙනෙන ක්‍රියාකාරීත්වය ගත්තොත් ලීවරය යම්කිසි පිහිටුමකට ගත්තොත් අදාල ගියරයට එන්ජිම සම්බන්ද වෙනවා නමුත් ඇතුලතින් ඒ ගියරය අදාල දැතිරෝද සැකසුම වෙනස් වීම බල තුලනය වගේ සංකීර්න ක්‍රියා රාශියක් වෙනවා නමුත් ඒ කිසිවක් අපිට පෙනෙන් නෑ Abstraction වලදිත් අපිට ලබා දෙන්නේ මේවගේ දෙයක් .. අපි යම් කිසි Behavior එකක් සමග වැඩකරනවා නමුත් ඒ පිටුපස තිබෙන සංකීර්න ක්‍රීයාවලි අපට පේන් නෑ .. එය අපෙන් වෙන් වෙලයි තියෙන්නේ.මෙහි තියෙන ලොකුම වාසිය තමා සංකීර්න ක්‍රියාවලියේ වෙනසක් සිදුවුනා කියලා අපි ඒක පාවිච්චි කරලා තියෙන තැන් වල වෙනසක් සිදු නොවීම Gear Box එකේ දැතිරෝද සෙට් එක අපි අලුතින් දැම්මා කියලා අපි ගියර්ලීවරය පාලනය කරන හැටි වෙනස් වෙන් නෑ නෙ.[/SIZE] [LEFT] [SIZE=4]Polymorphism (බහුරූපි භාවය)[/SIZE] [/LEFT] [FONT=ARIAL,HELVETICA][SIZE=4][IMG]http://staffweb.londonmet.ac.uk/%7Echalkp/proj/ootutor/polymorphism.gif[/IMG] [/SIZE][/FONT] [SIZE=3]එකම Object එක විවිදාකාරයෙන් පැවතීම තමා Polymorphism කියන්නේ ..ඒ කියන්නේ යම්කිසි Object එකක් Inheritance හි [B]Is-A [/B]කියන සම්බන්දතාවට එක අවස්ථාවකට වඩා තෘප්ත කරනවානම් එය Polymorphism විදහා දක්වන්නක්. අපි උදාහරණයකට Double-Cab එකක් ගත්තොත් එහි Car හා Jeep යන දෙකේම ලක්ෂණ තියෙනවා.එතකොට මෙන්න මේ විදියට තමයි දිස් වෙන්නේ[/SIZE] [SIZE=3] Double-Cab [/SIZE] [SIZE=3][B]Is-A[/B] Vehicle Double-Cab [B]Is-A[/B] Car Double-Cab [B]Is-A[/B] Jeep ඔය අවස්තා තුනටම ඕක සත්‍යක් වෙනවා .. එතකොට Double-Cab කියන Object එක Car එකක් විදියටත් පවතිනවා Jeep විදියටත් පවතිනවා Car එකත් Jeep එකත් Vehicle වලින් Inherit වුන නිසා Vehicle එකකුත් වෙනවා[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අනිත් බහුලම අවස්තාව තමා Method Overloading අවස්තාව මෙය මම Gear Box එක සම්බන්ද උදාහරනෙන් පෙන්වන්නම්[/SIZE] [SIZE=3] මෙහි changeGear() කියලා Method එකක් තියෙනවා යැයි සිතන්නඅපිට changeGear() වලදි අපි කියන ලද ඒ කියන්නේ 1st ,2nd ,3rd වගේ අපි specify කරන Gear එකක්ට මාරු කරන්නත් පුලුවන් නැත්නම් දැනට ඉන්න Gear එකෙ ඉදලා ඉහලට හෝ පහලට ගියරය මාරු කරන්නත් පුලුවන් [/SIZE] [LEFT][B][SIZE=3]අපිට මෙය මෙහෙම ලියන්න පුලුවන් සරලව[/SIZE][/B] [COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR][CENTER][SIZE=3]හැබැයි Polymorphism කියන්නේ Method Overloading කරන එකටම නෙවෙයි Method Overloading කියන්නේ Polymorphism වල එක් අවස්තාවක් විතරයි[/SIZE] [LEFT][CENTER]_________________________________________________ [SIZE=3]OPP ගැන යම් දෙයක් නොතේරුනා නම් ඒ ගැන අහන්න පුලුවන් වැරැද්දක් තියෙනව නම් පෙන්නල දෙන්න. [/SIZE][LEFT][B]Object Oriented Programming Part One [/B][/LEFT] [/CENTER] _________________ [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] _________________ [LEFT][B]Special Thanks [URL="http://lnhomez.blogspot.com/"]Confiuzd Programmer[/URL][/B] [B] [URL="http://www.facebook.com/ElakiriMB"]Mal Baba Exclusive@Facebook[/URL][/B] [B] ©2011/MB/EK.COM[/B][/LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom