Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
obsession
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මම තාත්තට ගහන්ඩ තරං මෝඩ වුණේ ඊට කලින් දරුණු විදියට ඔබ්සෙෂන් එකක් හිතේ වැඩ කරපු නිසයි

මම බස් එකේ දුර ගමනක් ගිහින් ගෙදරට ඇවිත් හවස 3ට විතර බත් කකා හිටියෙ

මට තරහ ගිහින් බත් පිඟාන පොලේ ගහයි කියල හිතට බයක් ආව. මට ඒ වෙලාවෙ හිතුණ මම එහෙම කලොත් අම්මට දුක හිතෙයි කියල,

බත් පිගාන නං පොලේ ගැහුවෙ නෑ. ඒත් edge එකටම තරහ ගිය නිසාත් මහන්සිය නිසාත් මට හිතුණෙම තව පොඩ්ඩෙන් පිඟාන පොලේ ගහනව අම්මට දුක හිතෙනව කියන එක, ඒකම හිතෙන්ඩ ගත්ත

ඇත්තටම බත් පිගාන පොලේ ගහල කේන්තිය පිට කලානං ඔච්චර දෙයක් වෙන්නෙ නෑ

ගොඩක් ප්රශ්න මම දාගෙන තියෙන්නෙ පරණ දේවල් කල්පනා කරන්ඩ ගිහින්, මහන්සි වෙලාවට මට විකල්පයක් කල්පනා කරගන්ඩවත් බෑ. ඒ තරමට වෙහෙසක් හිතට දැනෙනව

බයික් එකේ යනකොටත් කල්පනා කරන්ඩ හිතෙනව පාරෙ වෙච්ච දේවල්, එහෙම හිත හිත ගිහින් පාර ගැන අවධානෙත් නැතුව යනව, අනික තමා පාරෙ වෙන දේවල් එක පාර ඔලුවට යන්නෙ නෑ මට, කොච්චර කල්පනා කෙරුවත්, උඹල ඔටෝ කරන දේවල් මම හිත හිත කරන්නෙ, වුවමනාවට වඩා හිතනව නෙමේ, එහෙම තමයි මට පුලුවන්

[QUOTE="girigoris_1923, post: 24921966, member: 561554"] [SIZE="3"]එදා මම තාත්තට ගහන්ඩ තරං මෝඩ වුණේ ඊට කලින් දරුණු විදියට ඔබ්සෙෂන් එකක් හිතේ වැඩ කරපු නිසයි මම බස් එකේ දුර ගමනක් ගිහින් ගෙදරට ඇවිත් හවස 3ට විතර බත් කකා හිටියෙ මට තරහ ගිහින් බත් පිඟාන පොලේ ගහයි කියල හිතට බයක් ආව. මට ඒ වෙලාවෙ හිතුණ මම එහෙම කලොත් අම්මට දුක හිතෙයි කියල, බත් පිගාන නං පොලේ ගැහුවෙ නෑ. ඒත් edge එකටම තරහ ගිය නිසාත් මහන්සිය නිසාත් මට හිතුණෙම තව පොඩ්ඩෙන් පිඟාන පොලේ ගහනව අම්මට දුක හිතෙනව කියන එක, ඒකම හිතෙන්ඩ ගත්ත ඇත්තටම බත් පිගාන පොලේ ගහල කේන්තිය පිට කලානං ඔච්චර දෙයක් වෙන්නෙ නෑ ගොඩක් ප්රශ්න මම දාගෙන තියෙන්නෙ පරණ දේවල් කල්පනා කරන්ඩ ගිහින්, මහන්සි වෙලාවට මට විකල්පයක් කල්පනා කරගන්ඩවත් බෑ. ඒ තරමට වෙහෙසක් හිතට දැනෙනව බයික් එකේ යනකොටත් කල්පනා කරන්ඩ හිතෙනව පාරෙ වෙච්ච දේවල්, එහෙම හිත හිත ගිහින් පාර ගැන අවධානෙත් නැතුව යනව, අනික තමා පාරෙ වෙන දේවල් එක පාර ඔලුවට යන්නෙ නෑ මට, කොච්චර කල්පනා කෙරුවත්, උඹල ඔටෝ කරන දේවල් මම හිත හිත කරන්නෙ, වුවමනාවට වඩා හිතනව නෙමේ, එහෙම තමයි මට පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom