Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
-ODEL අලෙවිසැල් රැසක් වැසේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-ODEL අලෙවිසැල් රැසක් වැසේ...

දැවැන්ත ඔඩෙල් සාප්පු සංකීර්ණයක් සමග ප්‍රාදේශීය අලෙවිසැල් රැසක් වැසේ. odel බත්තරමුල්ල විකිණීමේ සැලසුමක්

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ බලය පසුගියදා අත්පත් කරගත් සොෆ්ට්ලොජික් සමූහය විසින් කොළඹ 07, ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ ඔඩෙල් ප්‍රධාන අලෙවිසැල තිබෙන භූමියේ රුපියල් බිලියන 3.5 ක විශාල ආයෝජනයකින් දැවැන්ත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ.

සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා මෙන්ම ඔඩෙල්හි, විධායක අධ්යක්ෂවරයා සහ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා අප සමග සඳහන් කළේ මෙම දැවැන්ත සාප්පු සංකීර්ණය ඉදිකිරීම තවත් මාස 06 කින් පමණ ආරම්භ කරන බවත් එහි නිර්මාණ සැලසුම ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් විසින් සකස් කර තිබෙන බවයි.

වර්ග අඩි 400,000 කින් පමණ සමන්විතව ඉදිකෙරන මෙම සාප්පු සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කර වසර තුනහ මාරකින් පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි පතිරගේ මහතා සඳහන් කළේය.

ඔහු අප සමග කියා සිටියේ ඔඩෙල් විසින් ප්‍රාදේශීය නගරවල පවත්වාගෙන යන අලෙවි සැල් රැසක් වසා දමා මහනුවර, ඇලෙක්සැන්ඩ්රා පෙදෙස වැනි ප්‍රධාන අලෙවිසැල් පමණක් ඉදිරියේදී පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන බවයි.

මේ අනුව, ඔඩෙල් විසින් සිය ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස කොළඹ 07, ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ පිහිටි ප්‍රධාන අලෙවි සැල තවදුරටත් පුළුල් කරන බවත් ව්‍යාපාරික වශයෙන් වැදගත් ස්ථානය මෙය බවත් අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් කීය.

මෙම නව සැලසුම්වල කොටසක් ලෙස බත්තරමුල්ලේ පිහිටි ඔඩෙල් අලෙවිසැල විකුණා දැමීමට නියමිත බව පතිරගේ මහතා අප සමග අනාවරණය කළේය.

“හොඳ ලංසුවක් ලැබෙන අවස්ථාවක බත්තරමුල්ලේ පිහිටි ඔඩෙල් අලෙවි සැල විකුණා දැමීමට අපි සූදානම්“ යනුවෙන් පතිරගේ මහතා පැවසීය.

මේ වනවිට, ඔඩෙල් සතුව අලෙක්සැන්ඩ්රා පෙදෙසේ ප්‍රධාන අලෙවි සැලට අමතරව බත්තරමුල්ල, පානදුර, මහරගම, ගල්කිස්ස, මොරටුව, කොහුවල, ජා-ඇල, නුගේගොඩ, කටුනායක, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරිබත්ගොඩ, මහනුවර, වත්තල යන නගරවල අලෙවිසැල් තිබේ.

පතිරගේ මහතා සඳහන් කළේ දැනට තිබෙන LUV SL අලෙවිසැල් වසා නොදමන බවත් ඒවා ඉදිරියටත් පවත්වාගෙන යන බවයි.

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ කොටස් අයිතිය සියයට 93.2 ක් දක්වා සොෆ්ට්ලොජික් සමූහය විසින් පසුගියදා මිලදී ගත්තේ ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කටත්, නිකුත් කළ අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ තවත් කොටස් මිලියන 130.7 ක් හෙවත් සමාගමේ කොටස් වලින් සියයට 48.04 ක් මිලදී ගනිමිනි.

ඔඩෙල් හි, ප්‍රධානතම කොටස්කරුවා වූ Parkson Retail Asia Ltd නැමති මැලේසියානු සමාගම ඔඩෙල් හි, ඔවුන් සතුවූ සියළුම කොටස් මෙම අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ සොෆ්ට්ලොජික් සමූහයට විකුණා දැමුවේ රුපියල් බිලියන 2.8 ක මුදලකටයි.

-adaderanabiz

[QUOTE="DJU9, post: 17482836, member: 44472"] [b]-ODEL අලෙවිසැල් රැසක් වැසේ...[/b] [CENTER][COLOR=Red][B][SIZE=5]දැවැන්ත ඔඩෙල් සාප්පු සංකීර්ණයක් සමග ප්‍රාදේශීය අලෙවිසැල් රැසක් වැසේ. odel බත්තරමුල්ල විකිණීමේ සැලසුමක් [IMG]http://www.adaderana.lk/bizenglish/wp-content/uploads/Odell11.jpg[/IMG] [/SIZE][/B][/COLOR] [SIZE=3]මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ බලය පසුගියදා අත්පත් කරගත් සොෆ්ට්ලොජික් සමූහය විසින් කොළඹ 07, ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ ඔඩෙල් ප්‍රධාන අලෙවිසැල තිබෙන භූමියේ රුපියල් බිලියන 3.5 ක විශාල ආයෝජනයකින් දැවැන්ත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා මෙන්ම ඔඩෙල්හි, විධායක අධ්යක්ෂවරයා සහ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා අප සමග සඳහන් කළේ මෙම දැවැන්ත සාප්පු සංකීර්ණය ඉදිකිරීම තවත් මාස 06 කින් පමණ ආරම්භ කරන බවත් එහි නිර්මාණ සැලසුම ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් විසින් සකස් කර තිබෙන බවයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වර්ග අඩි 400,000 කින් පමණ සමන්විතව ඉදිකෙරන මෙම සාප්පු සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කර වසර තුනහ මාරකින් පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි පතිරගේ මහතා සඳහන් කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔහු අප සමග කියා සිටියේ ඔඩෙල් විසින් ප්‍රාදේශීය නගරවල පවත්වාගෙන යන අලෙවි සැල් රැසක් වසා දමා මහනුවර, ඇලෙක්සැන්ඩ්රා පෙදෙස වැනි ප්‍රධාන අලෙවිසැල් පමණක් ඉදිරියේදී පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන බවයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අනුව, ඔඩෙල් විසින් සිය ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස කොළඹ 07, ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ පිහිටි ප්‍රධාන අලෙවි සැල තවදුරටත් පුළුල් කරන බවත් ව්‍යාපාරික වශයෙන් වැදගත් ස්ථානය මෙය බවත් අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් කීය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම නව සැලසුම්වල කොටසක් ලෙස බත්තරමුල්ලේ පිහිටි ඔඩෙල් අලෙවිසැල විකුණා දැමීමට නියමිත බව පතිරගේ මහතා අප සමග අනාවරණය කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]“හොඳ ලංසුවක් ලැබෙන අවස්ථාවක බත්තරමුල්ලේ පිහිටි ඔඩෙල් අලෙවි සැල විකුණා දැමීමට අපි සූදානම්“ යනුවෙන් පතිරගේ මහතා පැවසීය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වනවිට, ඔඩෙල් සතුව අලෙක්සැන්ඩ්රා පෙදෙසේ ප්‍රධාන අලෙවි සැලට අමතරව බත්තරමුල්ල, පානදුර, මහරගම, ගල්කිස්ස, මොරටුව, කොහුවල, ජා-ඇල, නුගේගොඩ, කටුනායක, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරිබත්ගොඩ, මහනුවර, වත්තල යන නගරවල අලෙවිසැල් තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පතිරගේ මහතා සඳහන් කළේ දැනට තිබෙන LUV SL අලෙවිසැල් වසා නොදමන බවත් ඒවා ඉදිරියටත් පවත්වාගෙන යන බවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ කොටස් අයිතිය සියයට 93.2 ක් දක්වා සොෆ්ට්ලොජික් සමූහය විසින් පසුගියදා මිලදී ගත්තේ ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කටත්, නිකුත් කළ අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ තවත් කොටස් මිලියන 130.7 ක් හෙවත් සමාගමේ කොටස් වලින් සියයට 48.04 ක් මිලදී ගනිමිනි. ඔඩෙල් හි, ප්‍රධානතම කොටස්කරුවා වූ Parkson Retail Asia Ltd නැමති මැලේසියානු සමාගම ඔඩෙල් හි, ඔවුන් සතුවූ සියළුම කොටස් මෙම අනිවාර්ය අර්පණය (Mandatory offer) යටතේ සොෆ්ට්ලොජික් සමූහයට විකුණා දැමුවේ රුපියල් බිලියන 2.8 ක මුදලකටයි.[/SIZE] [RIGHT][SIZE=3][SIZE=2][COLOR=Silver]-adaderanabiz[/COLOR][/SIZE] [/SIZE][/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom