ODEL විදිහට scam එකක් දැන් මුන් ලංකාවේ names use කරනවා , comments & reactions නම් WhatsApp groups වලින් ගන්න ඒවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)







    Report කරාට ටිකක් ඉඳල FB එකෙන් remove කරන්නේ උන්ට ad වල fee එක ආවම

    lol Report karama ad eka mata pennanne naha lu , reason ekak wath ahanne naha fb eken billions hoyanawa scam ads walin


    "Ad reported
    We won't show you this ad again."
     
    Last edited:
    • Like
    Reactions: dinu09