Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?

හ්ම්ම් . Odesk කවුරුත් දන්නවනෙ? දන් නෑත්තම් දෑනගන්න

Online is a Online ?Marketplace

සින්හලෙන් කියුවොත් මිනිස්සු වෑඩ කරන තෑනක් . වෑඩ කරන උන් ඉන්නව . වෑඩ දෙන උන් ඉන්නව . හූල්ල හූල්ල ඉන්න උන් ඉන්නව , වෙනදේ බලාගෙන ආතල් එකේ ඉන්න සෙට් එකක් ඉන්නව

ගොඩක් අයට හෑකියාව තිබ්බත් Odesk සාර්තක වෙන්න අමාරුයි ,

මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් කට්ට කන්න ඔනෙ . ඔව් . ඉවසීම තියෙන්න ඔනෙ .

අපි ආසියාවෙ හින්ද මේකෙ සාර්තක වෙන්න තවත් අමාරුයි . අපිට ලේබල් ගහල තියෙන්නෙ හොරු කියල . ඉන්දියාව වගේ රටවල් තමයි වග කියන්න ඔනෙ .

හරි දෑන් බලමු

1. Profile Picture -

තමන්ගෙ පින්තූරයක්ම වෙන ඔනෙ , Personality පෙන්වෙන එකක් නම් තවත් හොදයි . පොඩ්ඩක් සෑහෑල්ලුවෙන් ඉන්න ෆොටෝ එකක් දාන්න ,

2. Hourly Rate -

පොඩි ගානකින් පටන් අරගෙන වෑඩි කරගෙන යන්න . $3 න් පටන් ගන්න .

3. Portfolios -

මේක ගොඩක් වෑදගත් , අපිව හයර් කරන අය කෑමති නෑ කොහොමත් ආදුනිකයෙක්ට තමන්ගෙ වෑඩේ බාර්දීල අනාගන්න . ඔයා මීට කලින් වෑඩ කරල තියෙනවනම් ඔතන්ට දාන්න .

නෑත්තම් මන් වගේ පොඩ්ඩක් පොඩ්ඩ වෑඩ කරද්දි ඔතන්ට එකතු කරගන්න . ඕක වෑදගත් . ගොඩක් අය බලන්නෙ ඔක තමයි

4. Tests :

Odesk එකෙන් දෙන Test එක අනිවාර්යෙන් කරන්න ඔනනේ , තවත් , තමන් යන ෆීල්ඩ් එකේ එක් සෑම් කරන්න . කරන්න පුලුවන්නම් අනිවාර්යෙන් කරන්න . අමාරුයි තමයි ඒත් එතනදීත් ඉගෙන ගන්න පුලුවන් . දන් නෑති දෙයක් එක් සෑම් එකේ ඈහුවොත් ගූගල් කරන්න .

එහෙම තමයි ඉගෙන ගන්නේ .

JOB APPLICATIONඑකක් ෆිල් කරද්දී...

1.Job Description

එක හොදට කියවන්න , තෙරෙන් නෑත්තම් තෙරෙනකම් කියවන්න , අහල තියෙන ඒව හොදට තෙරුම් ගන්න .

මෙහෙම කියවද්දි තමන්ට මේක කරන්න පුලුවන්නම් හොද විශ්වාශයක් ඈති වෙනව . කරන්න බෑරි නම් ඈප්ලයි කරන්න එපා . බොරු වෑඩක් දෙගොල්ලෙගෙම කාලෙ නිකන් බොරුවට නාස්ති වෙන එක විතරයි .

පටන් අරන් කරන්න බෑරි නම් කවදාවත් බය වෙන්න එපා ඒක කියන්න . කරන්න බෑරි නම් කියල අයින් වෙන්න . එහෙම කරන එක කිසිම අවුලක් නෑ . කරන්න කලින් Client ව දෑනුවත් කරන්න

සමහර වෙලාවට ප්‍රශ්න අහනව . ඒවට කෙලින් උත්තර දෙන්න .

Example Job Cover Letter

බොරු කියන්න ඔනේ නෑ මම ඔහොම Cover දෑන් දෙන් නෑ . මට හිතුන දේ පොඩියට කියල දානව . හිතට එන දේ කියන්නෙ . අනේ මන්ද Description එක කියවල ඉවරවෙද්දි හිතට වචන එනව කොහොමහරි .

2.Budget :

ඔයා අලුතින් නම් ඔතන්ට කරන වෑඩේට යන ගානට වඩා පොඩි ගානක් දෙන්න (ඉස්සර මන් වගේ) . නෑත්තම් රෙස්පෙක්ට් පිට යන ගානට වඩා දෙගුනයක් දෙන්න (දෑන් මන් වගේ).

සමහරුන්ට ඔනෙ මෙක ඉක්මනින් කර ගන්න එහෙම අය ගොඩක් ලොකු ගනන් බිඩ් කරන අයව චූස් කරල අහනව ඉක්මනින් කරගන්න පුලුවන්ද කියල .

සමහරුන්ට ඔනෙ වෑඩේ ගොඩක් අඩු ගානට කර ගන්න (ඉන්දියන් කාරයො වගේ) ඒ ගොල්ලො අලුත් අයට තෑනක් දෙනව .

කරන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් නම් පුතේ කවදාවත් අත අරින්නනම් එපා . සල්ලි වලට කරන්න එපා . Feedback වලට ජොබ් කරන්න මුල් කාලෙ . ඈත්තම කියනවනම් ජොබ් එකක් කරල හොද Feedback එකක් ලෑබුනම හිතට සතුටක් දෑනෙනව , ලොකු මානසික සතුටක්

3. Client ekka communicate karanna skype වගේ එකක් යූස් කරන්න , බයනම් වෙන්න එපා ෆේස් ටු ෆේස් ශ් කතා කරන්න . මිනිස්සු හරි හොදයි . වෑරදි වෙනව ගනන් ගන්න එපා . මුල් කාලෙ ටිකක් බය හිතෙනව ඒත් කාලයක් යද්දි පුරුදු වෙනව .

මුල් කාලේ පොඩි පොඩි ජොබ් කරපන් , ලොකු ඒවට බිඩ් කරාට හම්බෙන් නෑ . ඔහොම පොඩි ඒව කරල ටිකක් ෆීඩ් බෑක් අරගෙන ලොකු ඒව කරන්න ගනින් . ලොකු ඒව විතරක් එහෙම්මම කරන්න . පොඩි ඒව ආයෙ කරන්න එපා

----------------- FeedBack -------------------------------

ෆීඩ් බෑක් තමයි සයිට් එකේ වෑදගත්ම තෑන . කෙනෙක්ව හයර් කරන්න කලින් ෆීඩ් බෑක් බලනව . මලාට බෑඩ් ෆීඩ් බෑක් එකක්නම් ප්‍රොෆයිල් එකේ තියාගන්න එපා . ඒක අයින් කරන්න පුලුවන් .

මන් ඔඩෙස්ක් පටන් ගත්තෙ 2012 මට 16 එතකොට (im 18 now) . PHP තමයි ඉගෙන ගත්තෙ මුලින් , මෙහෙම වෑඩ කරන් යද්දි අලුත් අලුත් ඒවත් ඉගෙන ගන්න හම්බෙනව .

අත්දෑකීම් ගොඩක් හම්බෙනව . විවිද විවිද මිනිස්සු විවිද විවිද රටවල . මන් අන්ද මිනිහෙක්ගෙ වෑඩකුත් කරල තියෙනව . ( හරි හොද මිනිහ , සින්දුත් කියනව ) .

සල්ලි නම් හම්බ කරල තියෙනව ඔනෙ තරම් , හෑබෑයි ඔක්කොම ඊබෙ රෙද්දට යටවෙනව මගුල .

හ්ම් වෑඩ කරන් යද්දි ක්ලයන්ට් ලව සෙට් වෙනව , ඈත්තම කියුවොත් මම දෑන් වෑඩ කරන්නෙ පල්ලියකට

Sandleback Church USA .

පල්ලියෙ වෙබ් සයිට් එකේ නඩත්තු / අලුත් ඒව එකතු කරනව . ජනවාරි වල ඉදන් ඔකෙ වෑඩ කරනව . පර්මනන්ට් ජොබ් එකක් වගේ තමයි දෑන්.

හ්ම්ම් . මට ඔක්කොම එපා වෙලා හිටියෙ , ජොබ් ගොඩක් මග ඈරිල තිබ්බ . කරන්න තිබ්බ ඒව ගොඩක් කල් ගිහිල්ල කලේ , මේ ඉරිද ඉවර උනේ කරල .

මට කියන්න ඔනේ , ඔඩෙස්ක් එකෙත් ඉන්නෙ මිනිස්සු , උන්ගෙත් හිත් උනු වෙනව , වෙන වෑරදි වලට බය වෙන්න එපා .

මගෙ අවවාදය : සතියක් වෑඩකරල සතියක් නිවාඩු අරගනින් .

හ්ම්ම්ම් . ඔච්චර තමයි දෑන් මතක . මතක් වෙන වෙන ටික පහලින් දාන්නම්.

උබලට බාලාගන්නත් එක්ක මගෙ ප්‍රොෆයිල් එකේ ඉස්ක්රීන් ශොට් එකක් පහලින් දාන්නම්

http://isuruf.srilankan.pw/image.uploads/19-08-2014/original-401ff7b897093ffd9c1d7b34a233211b.png

[QUOTE="joshmiller, post: 17032740, member: 499542"] [b]ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?[/b] [CENTER][SIZE="5"] හ්ම්ම් . Odesk කවුරුත් දන්නවනෙ? දන් නෑත්තම් දෑනගන්න [COLOR="Red"]Online is a Online ?Marketplace [/COLOR] සින්හලෙන් කියුවොත් මිනිස්සු වෑඩ කරන තෑනක් . වෑඩ කරන උන් ඉන්නව . වෑඩ දෙන උන් ඉන්නව . හූල්ල හූල්ල ඉන්න උන් ඉන්නව , වෙනදේ බලාගෙන ආතල් එකේ ඉන්න සෙට් එකක් ඉන්නව ගොඩක් අයට හෑකියාව තිබ්බත් Odesk සාර්තක වෙන්න අමාරුයි , මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් කට්ට කන්න ඔනෙ . ඔව් . ඉවසීම තියෙන්න ඔනෙ . අපි ආසියාවෙ හින්ද මේකෙ සාර්තක වෙන්න තවත් අමාරුයි . අපිට ලේබල් ගහල තියෙන්නෙ හොරු කියල . ඉන්දියාව වගේ රටවල් තමයි වග කියන්න ඔනෙ . හරි දෑන් බලමු [/SIZE][/CENTER][SIZE="5"] [LEFT][COLOR="MediumTurquoise"]1. Profile Picture -[/COLOR] තමන්ගෙ පින්තූරයක්ම වෙන ඔනෙ , Personality පෙන්වෙන එකක් නම් තවත් හොදයි . පොඩ්ඩක් සෑහෑල්ලුවෙන් ඉන්න ෆොටෝ එකක් දාන්න , 2. [COLOR="MediumTurquoise"]Hourly Rate -[/COLOR] පොඩි ගානකින් පටන් අරගෙන වෑඩි කරගෙන යන්න . $3 න් පටන් ගන්න . 3.[COLOR="MediumTurquoise"] Portfolios - [/COLOR] මේක ගොඩක් වෑදගත් , අපිව හයර් කරන අය කෑමති නෑ කොහොමත් ආදුනිකයෙක්ට තමන්ගෙ වෑඩේ බාර්දීල අනාගන්න . ඔයා මීට කලින් වෑඩ කරල තියෙනවනම් ඔතන්ට දාන්න . නෑත්තම් මන් වගේ පොඩ්ඩක් පොඩ්ඩ වෑඩ කරද්දි ඔතන්ට එකතු කරගන්න . ඕක වෑදගත් . ගොඩක් අය බලන්නෙ ඔක තමයි 4. [COLOR="MediumTurquoise"]Tests :[/COLOR] Odesk එකෙන් දෙන Test එක අනිවාර්යෙන් කරන්න ඔනනේ , තවත් , තමන් යන ෆීල්ඩ් එකේ එක් සෑම් කරන්න . කරන්න පුලුවන්නම් අනිවාර්යෙන් කරන්න . අමාරුයි තමයි ඒත් එතනදීත් ඉගෙන ගන්න පුලුවන් . දන් නෑති දෙයක් එක් සෑම් එකේ ඈහුවොත් ගූගල් කරන්න . එහෙම තමයි ඉගෙන ගන්නේ .[/LEFT] [CENTER] [COLOR="DarkOrange"][CENTER]JOB APPLICATIONඑකක් ෆිල් කරද්දී...[/CENTER][/COLOR] [COLOR="MediumTurquoise"]1.Job Description [/COLOR] එක හොදට කියවන්න , තෙරෙන් නෑත්තම් තෙරෙනකම් කියවන්න , අහල තියෙන ඒව හොදට තෙරුම් ගන්න . මෙහෙම කියවද්දි තමන්ට මේක කරන්න පුලුවන්නම් හොද විශ්වාශයක් ඈති වෙනව . කරන්න බෑරි නම් ඈප්ලයි කරන්න එපා . බොරු වෑඩක් දෙගොල්ලෙගෙම කාලෙ නිකන් බොරුවට නාස්ති වෙන එක විතරයි . පටන් අරන් කරන්න බෑරි නම් කවදාවත් බය වෙන්න එපා ඒක කියන්න . කරන්න බෑරි නම් කියල අයින් වෙන්න . එහෙම කරන එක කිසිම අවුලක් නෑ . කරන්න කලින් Client ව දෑනුවත් කරන්න සමහර වෙලාවට ප්‍රශ්න අහනව . ඒවට කෙලින් උත්තර දෙන්න . Example Job Cover Letter බොරු කියන්න ඔනේ නෑ මම ඔහොම Cover දෑන් දෙන් නෑ . මට හිතුන දේ පොඩියට කියල දානව . හිතට එන දේ කියන්නෙ . අනේ මන්ද Description එක කියවල ඉවරවෙද්දි හිතට වචන එනව කොහොමහරි . [COLOR="MediumTurquoise"]2.Budget :[/COLOR] ඔයා අලුතින් නම් ඔතන්ට කරන වෑඩේට යන ගානට වඩා පොඩි ගානක් දෙන්න (ඉස්සර මන් වගේ) . නෑත්තම් රෙස්පෙක්ට් පිට යන ගානට වඩා දෙගුනයක් දෙන්න (දෑන් මන් වගේ). සමහරුන්ට ඔනෙ මෙක ඉක්මනින් කර ගන්න එහෙම අය ගොඩක් ලොකු ගනන් බිඩ් කරන අයව චූස් කරල අහනව ඉක්මනින් කරගන්න පුලුවන්ද කියල . සමහරුන්ට ඔනෙ වෑඩේ ගොඩක් අඩු ගානට කර ගන්න (ඉන්දියන් කාරයො වගේ) ඒ ගොල්ලො අලුත් අයට තෑනක් දෙනව . කරන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් නම් පුතේ කවදාවත් අත අරින්නනම් එපා . සල්ලි වලට කරන්න එපා . Feedback වලට ජොබ් කරන්න මුල් කාලෙ . ඈත්තම කියනවනම් ජොබ් එකක් කරල හොද Feedback එකක් ලෑබුනම හිතට සතුටක් දෑනෙනව , ලොකු මානසික සතුටක් 3. Client ekka communicate karanna skype වගේ එකක් යූස් කරන්න , බයනම් වෙන්න එපා ෆේස් ටු ෆේස් ශ් කතා කරන්න . මිනිස්සු හරි හොදයි . වෑරදි වෙනව ගනන් ගන්න එපා . මුල් කාලෙ ටිකක් බය හිතෙනව ඒත් කාලයක් යද්දි පුරුදු වෙනව . [/CENTER] මුල් කාලේ පොඩි පොඩි ජොබ් කරපන් , ලොකු ඒවට බිඩ් කරාට හම්බෙන් නෑ . ඔහොම පොඩි ඒව කරල ටිකක් ෆීඩ් බෑක් අරගෙන ලොකු ඒව කරන්න ගනින් . ලොකු ඒව විතරක් එහෙම්මම කරන්න . පොඩි ඒව ආයෙ කරන්න එපා [CENTER]----------------- FeedBack -------------------------------[/CENTER] [LEFT][COLOR="Blue"]ෆීඩ් බෑක් තමයි සයිට් එකේ වෑදගත්ම තෑන . කෙනෙක්ව හයර් කරන්න කලින් ෆීඩ් බෑක් බලනව . මලාට බෑඩ් ෆීඩ් බෑක් එකක්නම් ප්‍රොෆයිල් එකේ තියාගන්න එපා . ඒක අයින් කරන්න පුලුවන් . මන් ඔඩෙස්ක් පටන් ගත්තෙ 2012 මට 16 එතකොට (im 18 now) . PHP තමයි ඉගෙන ගත්තෙ මුලින් , මෙහෙම වෑඩ කරන් යද්දි අලුත් අලුත් ඒවත් ඉගෙන ගන්න හම්බෙනව . අත්දෑකීම් ගොඩක් හම්බෙනව . විවිද විවිද මිනිස්සු විවිද විවිද රටවල . මන් අන්ද මිනිහෙක්ගෙ වෑඩකුත් කරල තියෙනව . ( හරි හොද මිනිහ , සින්දුත් කියනව ) . සල්ලි නම් හම්බ කරල තියෙනව ඔනෙ තරම් , හෑබෑයි ඔක්කොම ඊබෙ රෙද්දට යටවෙනව මගුල . හ්ම් වෑඩ කරන් යද්දි ක්ලයන්ට් ලව සෙට් වෙනව , ඈත්තම කියුවොත් මම දෑන් වෑඩ කරන්නෙ පල්ලියකට Sandleback Church USA . පල්ලියෙ වෙබ් සයිට් එකේ නඩත්තු / අලුත් ඒව එකතු කරනව . ජනවාරි වල ඉදන් ඔකෙ වෑඩ කරනව . පර්මනන්ට් ජොබ් එකක් වගේ තමයි දෑන්. හ්ම්ම් . මට ඔක්කොම එපා වෙලා හිටියෙ , ජොබ් ගොඩක් මග ඈරිල තිබ්බ . කරන්න තිබ්බ ඒව ගොඩක් කල් ගිහිල්ල කලේ , මේ ඉරිද ඉවර උනේ කරල . මට කියන්න ඔනේ , ඔඩෙස්ක් එකෙත් ඉන්නෙ මිනිස්සු , උන්ගෙත් හිත් උනු වෙනව , වෙන වෑරදි වලට බය වෙන්න එපා . මගෙ අවවාදය : සතියක් වෑඩකරල සතියක් නිවාඩු අරගනින් . හ්ම්ම්ම් . ඔච්චර තමයි දෑන් මතක . මතක් වෙන වෙන ටික පහලින් දාන්නම්. උබලට බාලාගන්නත් එක්ක මගෙ ප්‍රොෆයිල් එකේ ඉස්ක්රීන් ශොට් එකක් පහලින් දාන්නම්[/COLOR] [/LEFT] [IMG]http://i940.photobucket.com/albums/ad244/disanayaka/e157024b-3888-4a83-81e0-6775a6cbd27d_zpsb6cd8d86.png[/IMG] [url]http://isuruf.srilankan.pw/image.uploads/19-08-2014/original-401ff7b897093ffd9c1d7b34a233211b.png[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom