Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Off Facebook Activity
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස පුරාම එන්නෙ මේක ගැන අහල Messages. මෙහෙමයි සිද්දිය.මන් මේක ආව දවසෙම ඕක හොයල බැලුව.Explain කරන්න ටිකක් අමාරුයි සමහර ඒව.කිව්ව කියල ලොකු දේකුත් නෑ.ඒත් සරලව මෙහෙමයි

අපි AL class වල ඔය Register වෙද්දි දෙන අනන් මනන් පිරෙව්වට පස්සෙ අපිට එක එක Calls එනව Emails එනව නේද Higher Education Institute වලින්? සරලව වෙන්නෙ Tution Sir අපේ Details අරගොල්ලන්ට දීලා ඒ අය ඒව හරහා අපිට එයාලගෙ Institute එකට එන්න කියල එයාලගෙ Course එක විකුණන එක.

අපි Class එකට යනව --> අපේ Details Sir ට දෙනව --> Sir එක තව Tution or Higher Education Institute එකකට දෙනව --> ඒව ගත්ත අය අපිට එයාලගෙ සේවාව විකුණන්න හදනව

මේ උඩ තියෙන්නෙ Off-facebook activity කියන එකේ Basic Example එකක්.

Facebook එක කරන්නෙත් අපි එයාලගෙ App එකෙ ඉද්දි කරන කියන දේ අනුව අපි මොන වගේද , අපි කැමති මොනවටද,අපි නිතර යන Web Site මොනවද, ඒවගෙන් අපි ගන්න බඩු මොනවද වගේ දේවල් එකතු කරගෙන අපි මොන වගේ Dial එකක්ද කියල තේරුම් ගන්න එක.

Off-facebook Activity කියල මේ දැන් එලිපිට පෙන්නන්නෙ එදා ඉඳන් අපි Facebook එකෙන් පිටට යද්දි පවා අපි යන website, Application වගේ data එයාල එකතු කරගන්න හැටි අපිටම පෙන්නන එක සහ ඒව අපි විතරක් නෙමේ මෙයාලත් එක්ක කලේ කියල අපිට පෙන්නන එක. ඒත් ගොඩක් අයට මිස් වුණ තැන තමා මේ Facebook එක එයාලගෙ app එකේ නැති වෙලාවටත් අපෙන් මේ ගන්න Data බලෙන් ගන්නෙ නෑ කියන එක.අපි Use කරන Apps ම තමා Facebook එකට එවන්නෙ ඒ Apps,website වල අපි මොනවද කලේ කියල. මොකද එයාල Facebook ල එක්ක වැඩ කරනව එයාලගෙ Business tools use කරනව.

ඔය සමහර Application වලට අපි log වෙන්න ගියාම Sign Up With Facebook කියල තියෙන්නෙ අපි පුරවන්න ඕනෙ Details එයාල "අපිම පුරවගන්නම් Facebook එකෙන් ඉල්ලගෙන" කියනව වගේ සීන් එකක්.එයාල Facebook ලගෙ Facebook Login එක use කරනව එයාලගෙ app එකේ,Website එකේ.

ඉතින් අර Tution Sir ල අනිත් අය එක්ක තියෙනව වගේ මේ අයත් අපේ details share කරගන්නව ඒ අයගෙ Business Marketing වලට.

නිතර Tech පැත්තට බර Science වගේ දේවල් හොයන ඒවට කැමති කෙනෙක්ට ගංග මෑණියො Facebook එකේ දාන Ad එකක් පෙන්නුවම වෙන්නෙ ගංග මෑනියන්ගෙ සායම යන Comment වැටෙන එක.එහෙම වුණාම ගංග මෑනියො හිතනව මේ Facebook එකේ Ad දාල හරියන්නෙ නෑ පත්තරේ දාන්න ඕනෙ කියල.

ඒත් නිතරම ජ්යෝතිශ්ශාස්ත්රඥයින්ගේ website වලට යන, ඒ පැත්තටම බර කෙනෙක්ට ගංග මෑණියන්ගෙ ad එකක් පෙනුනම ගොනාට ඇන්දිලා appointment එකක් දාන්න බැරි නෑ. Sales වැඩි වුණාම ගංග මෑනියො තව සල්ලි දාල තව Ad දානව Facebook එකට තව මෝඩයො ඉන්නවනෙ කියල.අන්න එතකොට Facebook එකට සල්ලි එනව තව.

ඉතින් මාක් සකර්බර්ග් කරන්නෙත් business එකක්.පොරට කොහෙවත් කසන්නෙ නෑනෙ අපිට කෙල්ලො talk කරන්න ,Business කරන්න,පොර Talk දාන්න Facebook කියල එකක් නිකන් දෙන්න. ඉතින් පොර අර වගේ දෙයක් කරල තමා සල්ලි හොයන්නෙ.

මන් හිතන්නෙ නෑ ඕක තිබ්බ කියල මාක් සකර්බර්ග්ට අපේ message කියවන්නයි,Phone එකේ තියෙන පින්තූර උස්සන්නයි, අපේ සල්ලි ගන්නයි ඕනෙ කියල.

ඕක හරියට වැඩ කලොත් අපිට වුණත් Relavnt Ads පෙන්නයි. Advertisers ල හරි Target Group එකට ඒ Ad එක target කරවයි.නැත්තම් හැමවෙලේම " Sponsored" කියල මෙලෝ රහක් නැති අපිට අදාල නැති Ads පෙන්නයි News Feed එක පුරාම.

කාටහරි මේක ගැන අවුල්නම් Off-facebook activity settings වෙනස් කරගන්න .

https://www.facebook.com/off_facebook_activity/

නැත්තම් Settings වල පල්ලෙහාටම ගියාම Your Facebook Information කියන එකේ Off- Facebook Activity කියල තියෙනව. ඒකෙන් ඔයාට ඕනෙනම් ඒක Cancel කරන්න.

අනික තමා ඕක Off කලා කියල ඒක නවතින්නෙම නෑ. එහෙනම් Facebook App එකෙන් Facebook නොයා හොඳ Privacy තියෙන browser එකක් Use කරන්න වෙනව.

ඉතින් ඔන්න ඕක අමතක කරන්න බොරු වැඩ නොකර

Facebook විතරක් නෙමේ Google එකත් කරනව ඕක.හැබැයි ඔහොම Facebook එක වගේ එලියට දැම්මෙ නෑ මන් හිතන්නෙ.

මේකෙ තව බර වචන තියෙනව SDK,Pixel,Html වගේ. මන් හරියටම නොදන්න ඒව කියන එක හරි නෑ

මේ Basic idea එක

Sajeewa Dissanayake

[QUOTE="load king, post: 25329879, member: 281951"] [CENTER] [IMG]https://cdn0.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2020/01/Off-Facebook-Activity-796x417.jpg[/IMG] [/CENTER] [SIZE="4"]දවස පුරාම එන්නෙ මේක ගැන අහල Messages. මෙහෙමයි සිද්දිය.මන් මේක ආව දවසෙම ඕක හොයල බැලුව.Explain කරන්න ටිකක් අමාරුයි සමහර ඒව.කිව්ව කියල ලොකු දේකුත් නෑ.ඒත් සරලව මෙහෙමයි අපි AL class වල ඔය Register වෙද්දි දෙන අනන් මනන් පිරෙව්වට පස්සෙ අපිට එක එක Calls එනව Emails එනව නේද Higher Education Institute වලින්? සරලව වෙන්නෙ Tution Sir අපේ Details අරගොල්ලන්ට දීලා ඒ අය ඒව හරහා අපිට එයාලගෙ Institute එකට එන්න කියල එයාලගෙ Course එක විකුණන එක. අපි Class එකට යනව --> අපේ Details Sir ට දෙනව --> Sir එක තව Tution or Higher Education Institute එකකට දෙනව --> ඒව ගත්ත අය අපිට එයාලගෙ සේවාව විකුණන්න හදනව මේ උඩ තියෙන්නෙ Off-facebook activity කියන එකේ Basic Example එකක්. Facebook එක කරන්නෙත් අපි එයාලගෙ App එකෙ ඉද්දි කරන කියන දේ අනුව අපි මොන වගේද , අපි කැමති මොනවටද,අපි නිතර යන Web Site මොනවද, ඒවගෙන් අපි ගන්න බඩු මොනවද වගේ දේවල් එකතු කරගෙන අපි මොන වගේ Dial එකක්ද කියල තේරුම් ගන්න එක. Off-facebook Activity කියල මේ දැන් එලිපිට පෙන්නන්නෙ එදා ඉඳන් අපි Facebook එකෙන් පිටට යද්දි පවා අපි යන website, Application වගේ data එයාල එකතු කරගන්න හැටි අපිටම පෙන්නන එක සහ ඒව අපි විතරක් නෙමේ මෙයාලත් එක්ක කලේ කියල අපිට පෙන්නන එක. ඒත් ගොඩක් අයට මිස් වුණ තැන තමා මේ Facebook එක එයාලගෙ app එකේ නැති වෙලාවටත් අපෙන් මේ ගන්න Data බලෙන් ගන්නෙ නෑ කියන එක.අපි Use කරන Apps ම තමා Facebook එකට එවන්නෙ ඒ Apps,website වල අපි මොනවද කලේ කියල. මොකද එයාල Facebook ල එක්ක වැඩ කරනව එයාලගෙ Business tools use කරනව. ඔය සමහර Application වලට අපි log වෙන්න ගියාම Sign Up With Facebook කියල තියෙන්නෙ අපි පුරවන්න ඕනෙ Details එයාල "අපිම පුරවගන්නම් Facebook එකෙන් ඉල්ලගෙන" කියනව වගේ සීන් එකක්.එයාල Facebook ලගෙ Facebook Login එක use කරනව එයාලගෙ app එකේ,Website එකේ. ඉතින් අර Tution Sir ල අනිත් අය එක්ක තියෙනව වගේ මේ අයත් අපේ details share කරගන්නව ඒ අයගෙ Business Marketing වලට. නිතර Tech පැත්තට බර Science වගේ දේවල් හොයන ඒවට කැමති කෙනෙක්ට ගංග මෑණියො Facebook එකේ දාන Ad එකක් පෙන්නුවම වෙන්නෙ ගංග මෑනියන්ගෙ සායම යන Comment වැටෙන එක.එහෙම වුණාම ගංග මෑනියො හිතනව මේ Facebook එකේ Ad දාල හරියන්නෙ නෑ පත්තරේ දාන්න ඕනෙ කියල. ඒත් නිතරම ජ්යෝතිශ්ශාස්ත්රඥයින්ගේ website වලට යන, ඒ පැත්තටම බර කෙනෙක්ට ගංග මෑණියන්ගෙ ad එකක් පෙනුනම ගොනාට ඇන්දිලා appointment එකක් දාන්න බැරි නෑ. Sales වැඩි වුණාම ගංග මෑනියො තව සල්ලි දාල තව Ad දානව Facebook එකට තව මෝඩයො ඉන්නවනෙ කියල.අන්න එතකොට Facebook එකට සල්ලි එනව තව. ඉතින් මාක් සකර්බර්ග් කරන්නෙත් business එකක්.පොරට කොහෙවත් කසන්නෙ නෑනෙ අපිට කෙල්ලො talk කරන්න ,Business කරන්න,පොර Talk දාන්න Facebook කියල එකක් නිකන් දෙන්න. ඉතින් පොර අර වගේ දෙයක් කරල තමා සල්ලි හොයන්නෙ. මන් හිතන්නෙ නෑ ඕක තිබ්බ කියල මාක් සකර්බර්ග්ට අපේ message කියවන්නයි,Phone එකේ තියෙන පින්තූර උස්සන්නයි, අපේ සල්ලි ගන්නයි ඕනෙ කියල. ඕක හරියට වැඩ කලොත් අපිට වුණත් Relavnt Ads පෙන්නයි. Advertisers ල හරි Target Group එකට ඒ Ad එක target කරවයි.නැත්තම් හැමවෙලේම " Sponsored" කියල මෙලෝ රහක් නැති අපිට අදාල නැති Ads පෙන්නයි News Feed එක පුරාම. කාටහරි මේක ගැන අවුල්නම් Off-facebook activity settings වෙනස් කරගන්න . [url]https://www.facebook.com/off_facebook_activity/[/url] නැත්තම් Settings වල පල්ලෙහාටම ගියාම Your Facebook Information කියන එකේ Off- Facebook Activity කියල තියෙනව. ඒකෙන් ඔයාට ඕනෙනම් ඒක Cancel කරන්න. අනික තමා ඕක Off කලා කියල ඒක නවතින්නෙම නෑ. එහෙනම් Facebook App එකෙන් Facebook නොයා හොඳ Privacy තියෙන browser එකක් Use කරන්න වෙනව. ඉතින් ඔන්න ඕක අමතක කරන්න බොරු වැඩ නොකර 😂 Facebook විතරක් නෙමේ Google එකත් කරනව ඕක.හැබැයි ඔහොම Facebook එක වගේ එලියට දැම්මෙ නෑ මන් හිතන්නෙ. මේකෙ තව බර වචන තියෙනව SDK,Pixel,Html වගේ. මන් හරියටම නොදන්න ඒව කියන එක හරි නෑ මේ Basic idea එක 👆 Sajeewa Dissanayake😋[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom