Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...

ගෙදර ඉදන් වැඩ කරන්න කියල මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරා.

මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය නිසා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැදී සිටීම අවම කිරීම මගින් රෝගය පැතිරීයාම පාලනය කිරීම සදහා මේ ක්රියා මාර්ගය අනුගමනය කල යුතුයි.

ඉතින් එදිනෙදා කාර්යාල වල පරිගණක අශ්රයෙන් රැකියා කරන බොහො දෙනෙකුට කාර්යාලයට නොයාම ගෙදර ඉදන් කාර්යලයේ පරිගණය හා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුලුවන් නම් වැඩ කර ගන්න ගොඩක් පහසු වෙනවා

ඉතින් මේ සදහා භාවිතා කරන්න පුලුවන් පරිගණක මෘදුකාංග ගොඩක් තියෙනවා.

Team viewer

ammy admin

chrome remote desktop

Anyesk

VNC

Remote Access Plus

GoToMyPC ................. වගේ ඒවා ඒ අතරින් කිහිපයක්.

අපේ තියෙන අත්දැකීම් එකක් මේ අතරින් වැඩියෙන්ම භාවිතයේ පහසු මෘදුකාංගයක් වන්නේ any desk.

www.anydesk.com

මෙතනින් මේ මෘදුකාංගය නොමිලෙ download කර ගන්න පුලුවන් වගේම ගොඩක් පහසුකම් free ගන්න පුලුවන් වගේම මැදින් add දාලා වද දෙන්නෙත් නෑ.

team viewer කියන්නෙත් ගොඩක් දෙනෙක් භාවිතා කරන මෘදුකාංගයක් උනත් Team viewer ටික දවසක් භාවිතා කරන කොට restrict කරනවා subscription එකක් ගන්න කියල.

ඉතින් මේ වගේ මෘදුකාංග භාවිතා කරල ගිහිල්ල කරන්න වෙන වැඩක් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුලුවන්. ඒ මගින් අපිට පුලුවන් රජයට මේ කරන් යන වැඩ පිලිවෙලට සහයෝගයක් දෙන්න වගේම රෝග වලට නිරාවරණය වීම අවම කර ගන්නත් පුලුවන්.

මේක කොහොමද භාවිතා කරන්නේ මොනවද තියෙන පහසුකම්, මේ සේරම free ද ඕවා තමයි අපිට තියෙන ප්රශ්න සේරමටම උත්තර type කරන්න අමාරුයි.....ඉතින් මේ ප්රශ්න සේරටම පිලිතුරු මේ පහල තියෙන පොඩි විඩියෝ එකේ තියනෙවා... විඩියෝ එක බලන්න ...ගැටලු තියනව නම් comment එකක් දාන්න..

[YOUTUBE]QD4yN6iY0WU[/YOUTUBE]

[QUOTE="thiwanka5257802, post: 25244517, member: 352333"] [b]office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...[/b] [B][SIZE=5][COLOR=darkred]ගෙදර ඉදන් වැඩ කරන්න කියල මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරා.:dull::dull:[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=darkred]මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය නිසා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැදී සිටීම අවම කිරීම මගින් රෝගය පැතිරීයාම පාලනය කිරීම සදහා මේ ක්රියා මාර්ගය අනුගමනය කල යුතුයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred]ඉතින් එදිනෙදා කාර්යාල වල පරිගණක අශ්රයෙන් රැකියා කරන බොහො දෙනෙකුට කාර්යාලයට නොයාම ගෙදර ඉදන් කාර්යලයේ පරිගණය හා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුලුවන් නම් වැඩ කර ගන්න ගොඩක් පහසු වෙනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred]ඉතින් මේ සදහා භාවිතා කරන්න පුලුවන් පරිගණක මෘදුකාංග ගොඩක් තියෙනවා. [/COLOR][/SIZE] [LIST] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]Team viewer[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]ammy admin[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]chrome remote desktop[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]Anyesk[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]VNC[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]Remote Access Plus[/COLOR][/SIZE][/FONT] [*][FONT=Arial Black][SIZE=4][COLOR=Blue]GoToMyPC .................[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkRed] වගේ ඒවා ඒ අතරින් කිහිපයක්.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=DarkRed]අපේ තියෙන අත්දැකීම් එකක් මේ අතරින් වැඩියෙන්ම භාවිතයේ පහසු මෘදුකාංගයක් වන්නේ any desk. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][URL="https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.anydesk.com%2F%3Ffbclid%3DIwAR3_uyhBw0jBMs16Cvo4l2uS1vsXTxlPKVIJKtb3INELmjHq5TPGuvI4y7Y&h=AT28Y4bDDBSoRp7ghqzgWlHmE8NJUPpAHSj7CrIe66o6c2MujydNfQLl64Dfm5CXNlthlzKV1Sq3nJyOaBnwp6CvZU2BMSLsBAR3Eo2A4dcGui0LZ5p25zenLwl-2K3FaHI0g2teQ2UxCekjZklbD-drz1YCd--Bt2k"]www.anydesk.com[/URL] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මෙතනින් මේ මෘදුකාංගය නොමිලෙ download කර ගන්න පුලුවන් වගේම ගොඩක් පහසුකම් free ගන්න පුලුවන් වගේම මැදින් add දාලා වද දෙන්නෙත් නෑ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]team viewer කියන්නෙත් ගොඩක් දෙනෙක් භාවිතා කරන මෘදුකාංගයක් උනත් Team viewer ටික දවසක් භාවිතා කරන කොට restrict කරනවා subscription එකක් ගන්න කියල. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඉතින් මේ වගේ මෘදුකාංග භාවිතා කරල ගිහිල්ල කරන්න වෙන වැඩක් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුලුවන්. ඒ මගින් අපිට පුලුවන් රජයට මේ කරන් යන වැඩ පිලිවෙලට සහයෝගයක් දෙන්න වගේම රෝග වලට නිරාවරණය වීම අවම කර ගන්නත් පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මේක කොහොමද භාවිතා කරන්නේ මොනවද තියෙන පහසුකම්, මේ සේරම free ද ඕවා තමයි අපිට තියෙන ප්රශ්න සේරමටම උත්තර type කරන්න අමාරුයි.....ඉතින් මේ ප්රශ්න සේරටම පිලිතුරු මේ පහල තියෙන පොඩි විඩියෝ එකේ තියනෙවා... විඩියෝ එක බලන්න ...🤓ගැටලු තියනව නම් comment එකක් දාන්න..[/COLOR][/SIZE] [YOUTUBE]QD4yN6iY0WU[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom