Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
office 2010 සදහටම තියාගන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

office 2010 සදහටම තියාගන්න.

මම යුස් කරන office 2010 අද වෙනකන් මම ඒ ක යුස් කලේ office 2010 toolkit කියන activation tool එකෙන් activate කරල.හැබැයි එකෙන් activate වෙන්නේ දවස් 180 කට විතරයි.ඉතින් මේකට විසදුමක් හොයනකොට මට මේ වැඩේට හරියටම හරියන විසදුම ලැබුන.මම කරපු විදිය කියන්නකෝ.සේරටම කලින් internet off කරන්න.

01.මුලින්ම office 2010 professional plus setup එකක් download කරගන්න වෙනවා.(මම නම torrent එකකින් තමා ගත්තේ.දැනටමත් install කරලනම් තියෙන්නේ අවුලක් නෑ).

02.අලුතින් install කරන අය setup එක install කරන්න.

03.දැන් word open කරන්න.එතකොට serial එකක් ඉල්ලයි.එතනට මේ දෙකෙන් එකක් දාන්න.

[CODE]828CH-G4FPY-HMH4R-32GCK-6D9BH

-or-

3W3MQ-H7M6X-3WYP7-TPCH6-8G8T2

[/CODE]

04.මතක කරල එතනම යට තියන " Activate over internet " කියන තැන තියන ටික් එක අයින් කරන්න Install click කරන්න.

05.දැන් ආයෙත් setup එකක් install වෙයි.ඒක ඉවර වුනාම word එක close කරන්න.

06.ආයෙත් word open කරන්න.activation window එකක් open වෙයි.එතනින් "Phone Activation" කියන එක තෝරල "Next" click කරන්න.

07.දැන් අපේ රට තෝරල එතන තියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තම එයාල අහනවා අපේ ID එක මොකද්ද කියල.එතකොට අපේ activation window එකේ තියන ID ටික කියන්න.ඊට පස්සේ අහන දේට කලබල නැතුව උත්තර දුන්නම එයාල අපිට දෙනවා permanent activation code එක.ඊක හරියට enter කරලා Next කලාම ඔයාලගේ office permanent activate වෙනවා.

මම ඉන්න රටේ දුරකථන අංකය වැඩ කලේ නෑ.ඒක නිසා මම කලේ රට විදියට united state තෝරපු එක.මෙන්න එතන්කොට නොමිලේ කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් ලැබුන.මම කලේ skype ඒකෙන ඒ දුරකථන අංකයට කතා කරපු එක(නොමිලේ නිසා අවුලක් නෑ).ඔයාලටත් කැමති නම එහම කරන්න පුළුවන්.මෙන්න ඒ දුරකථන අංකය.

[CODE]18664323012[/CODE]

දැනට office install කරලා තියන අය word open කරලා File, Help ගිහින් change product key click කරලා අංක 03 සිට පහලට තියන විදියට කරන්න.

වෙන ගැටළු මුකුත් තියෙනවා නම අහන්න..වැඩක් උනා නම පොඩි comment එකක් දාන්න..

[QUOTE="*danushka*, post: 10962337, member: 54015"] [b]office 2010 සදහටම තියාගන්න.[/b] [SIZE="4"]මම යුස් කරන office 2010 අද වෙනකන් මම ඒ ක යුස් කලේ office 2010 toolkit කියන activation tool එකෙන් activate කරල.හැබැයි එකෙන් activate වෙන්නේ දවස් 180 කට විතරයි.ඉතින් මේකට විසදුමක් හොයනකොට මට මේ වැඩේට හරියටම හරියන විසදුම ලැබුන.මම කරපු විදිය කියන්නකෝ.[COLOR="Red"]සේරටම කලින් internet off කරන්න.[/COLOR] 01.මුලින්ම office 2010 professional plus setup එකක් download කරගන්න වෙනවා.(මම නම torrent එකකින් තමා ගත්තේ.දැනටමත් install කරලනම් තියෙන්නේ අවුලක් නෑ). 02.අලුතින් install කරන අය setup එක install කරන්න. 03.දැන් word open කරන්න.එතකොට serial එකක් ඉල්ලයි.එතනට මේ දෙකෙන් එකක් දාන්න. [CODE]828CH-G4FPY-HMH4R-32GCK-6D9BH -or- 3W3MQ-H7M6X-3WYP7-TPCH6-8G8T2 [/CODE] 04.මතක කරල එතනම යට තියන [COLOR="Red"]" Activate over internet "[/COLOR] කියන තැන තියන ටික් එක අයින් කරන්න Install click කරන්න. 05.දැන් ආයෙත් setup එකක් install වෙයි.ඒක ඉවර වුනාම word එක close කරන්න. 06.ආයෙත් word open කරන්න.activation window එකක් open වෙයි.එතනින් "Phone Activation" කියන එක තෝරල "Next" click කරන්න. 07.දැන් අපේ රට තෝරල එතන තියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තම එයාල අහනවා අපේ ID එක මොකද්ද කියල.එතකොට අපේ activation window එකේ තියන ID ටික කියන්න.ඊට පස්සේ අහන දේට කලබල නැතුව උත්තර දුන්නම එයාල අපිට දෙනවා permanent activation code එක.ඊක හරියට enter කරලා Next කලාම ඔයාලගේ office permanent activate වෙනවා. මම ඉන්න රටේ දුරකථන අංකය වැඩ කලේ නෑ.ඒක නිසා මම කලේ රට විදියට united state තෝරපු එක.මෙන්න එතන්කොට නොමිලේ කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් ලැබුන.මම කලේ skype ඒකෙන ඒ දුරකථන අංකයට කතා කරපු එක(නොමිලේ නිසා අවුලක් නෑ).ඔයාලටත් කැමති නම එහම කරන්න පුළුවන්.මෙන්න ඒ දුරකථන අංකය. [CODE]18664323012[/CODE] දැනට office install කරලා තියන අය word open කරලා File, Help ගිහින් change product key click කරලා අංක 03 සිට පහලට තියන විදියට කරන්න. වෙන ගැටළු මුකුත් තියෙනවා නම අහන්න..වැඩක් උනා නම පොඩි comment එකක් දාන්න..:rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom